මැතිවරණ කොමිසමේ කවුරුත් නෑ නේදමැකෝ ලේකම් දැරිවිත් එක්ක සවාරි ගහන්න ගිහින් වාගේ
![]()
Iye raath ehemay yaluwee
Apita sadde dala baya karala ahinsakayange
Tax money walin ..... kata karala wadaka na yaluwee
මැතිවරණ කොමිසමේ කවුරුත් නෑ නේදමැකෝ ලේකම් දැරිවිත් එක්ක සවාරි ගහන්න ගිහින් වාගේ
![]()

සඳමෝල් රාජකාරි කටයුතු නිසා මේ දිනවල රාත්‍රී කාලයේ එළකිරි රාජ සභාවට එන්න විදිහක් නැහැ.. මම ඒක නියෝජ්‍ය මැ.කො. තුමියට දැනුම් දුන්නා... ඒ නිසා උඹ පාඩුවේ ඉඳින්
මැතිවරණ කොමිසමේ කවුරුත් නෑ නේදමැකෝ ලේකම් දැරිවිත් එක්ක සවාරි ගහන්න ගිහින් වාගේ
![]()

මේ කාර්‍යාලය බලාගන්න නෙවෙයි..පරන මෙම්බර් ලාව එක්කගෙන එන්න ගිහින්..අපි බලයට පත්වුනාම ඔය දෙන්න ගැනත් බලාගමු යාලුවේIye raath ehemay yaluwee
Apita sadde dala baya karala ahinsakayange
Tax money walin ..... kata karala wadaka na yaluwee
ඒවා සංවිධායක මණ්ඩලේ වැඩ අපි දන්නේ නෑ ඕවාමේ කාර්යාලය බලාගන්න නෙවෙයි..පරන මෙම්බර් ලාව එක්කගෙන එන්න ගිහින්..

සඳමෝල් රාජකාරි කටයුතු නිසා මේ දිනවල රාත්‍රී කාලයේ එළකිරි රාජ සභාවට එන්න විදිහක් නැහැ.. මම ඒක නියෝජ්‍ය මැ.කො. තුමියට දැනුම් දුන්නා... ඒ නිසා උඹ පාඩුවේ ඉඳින්

, එලකිරියට පෙමින් සැමදා , එලකිරිය රකින කෙනෙක් වේ නම්
,
මේ සැරේ වලි යන්නේ මැතිවරණ කොමිසමයි පක්ෂයි අතරද
අපි නම් සැපේ![]()

![]()
මැතිවරණ කොමසාරිස්,
එළකිරි මැතිවරණ කොමිසම,
ගරු මැතිවරණ කොමසාරිස්තුමනි,
මෙවර මැතිවරණයට "එළකිරි ජාතික සභාව" ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව මෙයින් දන්වා සිටින අතර එහි සාමාජිකයින් හා තනතුරු බෙදී යාම පිළිබඳව පහත දක්වා ඇත ..
ඒ අනුව,
Shehan_Giwantha:- නායක
AngelHunter :- නියෝජ්‍ය නායක
JohnnySS :- ලේකම්
SBWoof
Banned!
Sunerudx
Barath dpriye
Tharinduncc
Laknath123
Robinhood wage ekek
TDI110
Saja
Smother
demee
යන සාමාජිකයින් අප පක්ෂයේ සාමාජිකත්වය දරන බව සඳහන් කිරීමට කැමැත්තෙමු.
මෙම මැතිවරණයට ඉදිරිපත් වන අප පක්ෂයේ අනන්‍යතාව උදෙසා පක්ෂයට අදාළ වර්ණය ලෙස "maroon"වර්ණයද පක්ෂයේ සංකේතය ලෙස "නිවසක් යට සිටිනා මිනිස් රූප තුනක් " සහිත සංකේතය භාවිතා කිරීමට අප පක්ෂය තීරණය කොට ඇත්තෙමු.එම සංකේතය මේ හා සමඟ පලකොට ඇත.
![]()
අප පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පහත ලින්ක් එක මගින් බල ගත හැක.
http://www.elakiri.com/forum/showthread.php?t=1920251
අපවාද හා මඩ ගැසීම්වලින් තොරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු ගෞරවාන්විත ලෙසත් ,ිනීත ලෙසත් කරගෙන යාමට අප පක්ෂය පොරොන්දු වෙමු.
එමෙන්ම අප සිදු කරන නීතිවිරෝධී,සදාචාරාත්මක නොවන කටයුතු සඳහා මැතිවරණ නීති ප්‍රකාරව අපට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවද මෙයින් පිළිගනිමු.
ස්තුතියි!
මීට,
SHEHAN_GIWANTHA
නායක
එළකිරි ජාතික සභාව
මැතිවරණ කොමිසම ඇතුලේ බොලාගේ පෝස්ටර් කටවුට් ඔක්කොම ගලෝගෙන පලයල්ලා.....
![]()

මොකෝ බන් උනේ? සමරිසි තහනම් කලාද?![]()