Math okay, 138 high level route eke nam ශ්රම දායකත්වයක් දෙන්න පුලුවන්.. නැත්තම් සල්ලි දාන්න පුලුවන්ඔව් බන්. අපිට දැනට 100ක් වගේ දෙන්න පුළුවන් උනොත් වටිනවා
මොකද හිතන්නේ? වැඩේ කරමුද?
මුලින්ම උඩ කියුව වගේ නෙට් ඕනෙනම් පොඩි උන්ගේ ටික අරන් දෙමුද?
Newborn Printed Baby Net
Nos 1 මිල : 1,050
Nos 100 මිල : 1,050 X 100 = 100,500
Discount : 25%
Total Cost : 78,750
ඔය තමයි කෝස්ට් එක. 2ට කලින් කියන්න කියුවා තොග තියේ කියලා.
අපි දෙනවා කියුවොත් දෙන්න ඕන. මගින් හැරෙන්න බැහැ.
නැත්නම් උබ කියුවා වගේ කුණු කතා ගොඩයි. එකතුවෙන ගණන්, කවුද දුන්නේ? ශ්රමය දුන්නේ කවුද? ප්රවාහන වියදම්? කියන එක ඔක්කොම තොරතුරු එලියට පැහැදිලිව කරන්න ඕන.
මොකද කියන්නේ? වැඩේ කරනවද?
@tharakaf @Kolama
------ Post added on Dec 2, 2025 at 12:38 PM