"එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,575
    113
    Colombo, Sri Lanka
    ගෙදරට වෙලා ඉන්නේ නැතුව් ගිහින් වෝල්ටර් අයියට උදවු කරපන්.
    Saluting Aye Aye GIF by Pudgy Penguins
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    @Walter White මචං උබ අර පොත් බෙදන සීන් එකක් කරනවා නේද? ඒ වගේ වැඩක් කරමු... දැන් කන්න බොන්න දෙන්න මිනිස්සු ඉන්නවා තාම සිද්ධියේ රස්නේ තියන හින්දා... හැබැයි තව සති දෙකක් තුනක් යද්දි මේ ගැම්ම ටිකක් අඩු වෙයි... කාටවත් වැරැද්දක් කියන්න බෑ... හැමෝටම කරේ තියාගෙන යන්න තන්ටම කියලා බරකුත් තියනවනේ...

    කොහේ හරි තැනක ගමක ඉන්න ළමයින්ට ඉස්කෝලෙ යන්න පටන් ගන්න ඕන දේවල් අරන් දෙන්න වගේ වැඩක් කරමු...

    වෙන හොඳ අදහසකට උනත් සප් එක දෙනවා...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,257
    24,992
    113
    tracing Geo-location.. ... ...
    @Walter White මචං උබ අර පොත් බෙදන සීන් එකක් කරනවා නේද? ඒ වගේ වැඩක් කරමු... දැන් කන්න බොන්න දෙන්න මිනිස්සු ඉන්නවා තාම සිද්ධියේ රස්නේ තියන හින්දා... හැබැයි තව සති දෙකක් තුනක් යද්දි මේ ගැම්ම ටිකක් අඩු වෙයි... කාටවත් වැරැද්දක් කියන්න බෑ... හැමෝටම කරේ තියාගෙන යන්න තන්ටම කියලා බරකුත් තියනවනේ...

    කොහේ හරි තැනක ගමක ඉන්න ළමයින්ට ඉස්කෝලෙ යන්න පටන් ගන්න ඕන දේවල් අරන් දෙන්න වගේ වැඩක් කරමු...

    වෙන හොඳ අදහසකට උනත් සප් එක දෙනවා...

    මේ කියල තියනවා වගේ donations slow වෙනකොටත් ආයේ බලල තව මොනවහරි උදව්වකුත් කරමු..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    @Walter White මචං උබ අර පොත් බෙදන සීන් එකක් කරනවා නේද? ඒ වගේ වැඩක් කරමු... දැන් කන්න බොන්න දෙන්න මිනිස්සු ඉන්නවා තාම සිද්ධියේ රස්නේ තියන හින්දා... හැබැයි තව සති දෙකක් තුනක් යද්දි මේ ගැම්ම ටිකක් අඩු වෙයි... කාටවත් වැරැද්දක් කියන්න බෑ... හැමෝටම කරේ තියාගෙන යන්න තන්ටම කියලා බරකුත් තියනවනේ...

    කොහේ හරි තැනක ගමක ඉන්න ළමයින්ට ඉස්කෝලෙ යන්න පටන් ගන්න ඕන දේවල් අරන් දෙන්න වගේ වැඩක් කරමු...

    වෙන හොඳ අදහසකට උනත් සප් එක දෙනවා...
    CSR එක කරා මචන්.
    අපි තව එකක් කරමු. අපිට පුලුවන් 👊👊
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    මචන්ලා සමරි එක පහලින්. මොනාහරි දැනගන්න දෙයක්. අපැහැදිලි දෙයක් තියේනම් අහන්න මචන්.

    Ys2amjF.jpeg

    7yNGdMN.jpeg

    f18A2Vs.jpeg

    tKut8jp.jpeg

    8J9CKmU.jpeg

    හෙට හවස 6 ට තමයි අපිට බඩු හම්බෙන්නේ. @හෙනයා එනවා වාහනේ අරන්.
    බඩු ටික අරන් එහෙමම මනුසත් දෙරණට දෙනවා අපි.
    පින්තුර සහ වීඩියෝ එතනදි ගන්නම්. බිල් එකත් හෙට රෑට දාන්නම් නුලට
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    මචන්ලා, අපි

    ගෙවල් සෝදන්න ඕන,

    වයිපර්,
    ලයිසොල්,
    මොප්,
    ඩෙටොල්,
    ආරක්‍ෂිත අත්වැසුම්, බූට්ස් වගේ දෙයක් මනුසත් දෙරණට බාරදෙමුද?

    තෝරාගත් තැනකට star link connection එකේ වැඩෙත් බලමුද?

    මචන්ලා, අපි සට පට ගාල දෙන්නේ මොනවද කියලා තීරණය කරමුද?

    එතකොට ගණන් ටික හදාගෙන වැඩේට බහින්න පුළුවන්. ශ්‍රමය දෙන්න ඕන කට්ටිය.

    ඉදිරිපත්වෙන්න.

    -මේක නිකන් අදහසක්-

    Newborn Printed Baby Net
    Nos 1 මිල : 1,050
    Nos 100 මිල : 1,050 X 100 = 100,500
    Discount : 25%
    Total Cost : 78,750

    මම දැන් කතාකරම Rainco එකේ තොග තියෙනවා කියුවා මචන්ලා

    @PHBhagya උඹ මේකේ reputed dial එකක් නේ.. උඹට බැරිද financial ටික හැන්ඩ්ල් කරන්න?

    Newborn Printed Baby Net
    Price of 01 nos1,050.00
    QTY100.00
    Total for 100 nos105,000.00
    Discount 25%26,250.00
    Total after discount78,750.00
    Adavance paid20,000.00
    Balance to be paid58,750.00
    Total donations which received88,550.00
    Balance after settlements9,800.00

    රුපියල් 9,800ක අතිරික්තයක් ඇත

    අයිතම බෙදාදීම හෙට රාතියේ මනුසත් දෙරණට.

    හෙනයා සහ මට ශ්‍රමයෙන් උදව් දෙන්න කැමති කෙනෙක් ඉදිරිපත්වෙන්න
    අඩේ මරු...
    වැඩේ පටන් අරන් ඉවරත් කරල... එක දවසට... සුපිරි මේකනං.
     
    nidarsha91

    Well-known member
  • 👇 👇 👇 නෙට් වැඩේට සල්ලි දාන්න බැරි වෙච්ච කට්ටිය ඊලග වැඩේට ගන්න පුලුවන් දේවල් මේකෙ කතා කරමු... මේ වෙලාවේ ඕනෙම කරන ගොඩක් අයට‍ අරන් යන්න මිස් වෙන දේවල් වලට වගේ suggestions දාගෙන යන්න.. පුලුවන්නම් ඒ දේවල් බල්ක් පිටින් ගන්න තැන් සහ ගන්න අයගෙ කන්ටැක්ට් එක්ක ශෙයාර් කරන්න.. 👇 👇
    කියපන් බොසා මොකක්ද වෙන්න ඕනෙ
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    ඔව් . සීතලට ඔතන්න රෙදි නැපි කැප් දෙන්න වෙනව . මම ඒව පුලුවන් විදිහට අද ගත්ත කොටුවෙන් . කරන්න දෙයක් නෑ හොදම ඒව ගන්න ගියොත් ගොඩ දෙනෙක්ට දෙන්න වෙන්නෙ නෑ . ඒ ටික අද නුවර එලියට ආදාර ගෙනියන තැනකට දෙනව . මන්දාරම්නුවරට තාම කවුරුත් ගිහින් නෑ . මොනව වෙලාද දන්නෙත් නෑ . යන්න විදිහකුත් නෑ
    ලොකු පිනක් මචන්.
    අනිව ඉස්සරහට ඒ ළමයින්ගේ, එයාලගෙ අම්මලගේ මානසික සෞඛ්‍ය ගොඩ දාන්න පුලුවන් වැඩක් කරන්න ඔනේ මචන්.
     
    • Like
    Reactions: skymicro