mama ada puluwan unoth oyata msg ekak dannam. sure naha bn. sahena wadaThawa salli epa. Sticker ekak ona

mama ada puluwan unoth oyata msg ekak dannam. sure naha bn. sahena wadaThawa salli epa. Sticker ekak ona

ගෙදරට වෙලා ඉන්නේ නැතුව් ගිහින් වෝල්ටර් අයියට උදවු කරපන්.BUMP
ගෙදරට වෙලා ඉන්නේ නැතුව් ගිහින් වෝල්ටර් අයියට උදවු කරපන්.
awlak na machan busy nam.. e wada padu karaganna epa.. sticker wade necessary namama ada puluwan unoth oyata msg ekak dannam. sure naha bn. sahena wada![]()
@Walter White මචං උබ අර පොත් බෙදන සීන් එකක් කරනවා නේද? ඒ වගේ වැඩක් කරමු... දැන් කන්න බොන්න දෙන්න මිනිස්සු ඉන්නවා තාම සිද්ධියේ රස්නේ තියන හින්දා... හැබැයි තව සති දෙකක් තුනක් යද්දි මේ ගැම්ම ටිකක් අඩු වෙයි... කාටවත් වැරැද්දක් කියන්න බෑ... හැමෝටම කරේ තියාගෙන යන්න තන්ටම කියලා බරකුත් තියනවනේ...
කොහේ හරි තැනක ගමක ඉන්න ළමයින්ට ඉස්කෝලෙ යන්න පටන් ගන්න ඕන දේවල් අරන් දෙන්න වගේ වැඩක් කරමු...
වෙන හොඳ අදහසකට උනත් සප් එක දෙනවා...
CSR එක කරා මචන්.@Walter White මචං උබ අර පොත් බෙදන සීන් එකක් කරනවා නේද? ඒ වගේ වැඩක් කරමු... දැන් කන්න බොන්න දෙන්න මිනිස්සු ඉන්නවා තාම සිද්ධියේ රස්නේ තියන හින්දා... හැබැයි තව සති දෙකක් තුනක් යද්දි මේ ගැම්ම ටිකක් අඩු වෙයි... කාටවත් වැරැද්දක් කියන්න බෑ... හැමෝටම කරේ තියාගෙන යන්න තන්ටම කියලා බරකුත් තියනවනේ...
කොහේ හරි තැනක ගමක ඉන්න ළමයින්ට ඉස්කෝලෙ යන්න පටන් ගන්න ඕන දේවල් අරන් දෙන්න වගේ වැඩක් කරමු...
වෙන හොඳ අදහසකට උනත් සප් එක දෙනවා...
මචන්ලා, අපි
ගෙවල් සෝදන්න ඕන,
වයිපර්,
ලයිසොල්,
මොප්,
ඩෙටොල්,
ආරක්ෂිත අත්වැසුම්, බූට්ස් වගේ දෙයක් මනුසත් දෙරණට බාරදෙමුද?
තෝරාගත් තැනකට star link connection එකේ වැඩෙත් බලමුද?
මචන්ලා, අපි සට පට ගාල දෙන්නේ මොනවද කියලා තීරණය කරමුද?
එතකොට ගණන් ටික හදාගෙන වැඩේට බහින්න පුළුවන්. ශ්රමය දෙන්න ඕන කට්ටිය.
ඉදිරිපත්වෙන්න.
-මේක නිකන් අදහසක්-
Newborn Printed Baby Net
Nos 1 මිල : 1,050
Nos 100 මිල : 1,050 X 100 = 100,500
Discount : 25%
Total Cost : 78,750
මම දැන් කතාකරම Rainco එකේ තොග තියෙනවා කියුවා මචන්ලා
@PHBhagya උඹ මේකේ reputed dial එකක් නේ.. උඹට බැරිද financial ටික හැන්ඩ්ල් කරන්න?
අඩේ මරු...
Newborn Printed Baby Net Price of 01 nos 1,050.00 QTY 100.00 Total for 100 nos 105,000.00 Discount 25% 26,250.00 Total after discount 78,750.00 Adavance paid 20,000.00 Balance to be paid 58,750.00 Total donations which received 88,550.00 Balance after settlements 9,800.00
රුපියල් 9,800ක අතිරික්තයක් ඇත
අයිතම බෙදාදීම හෙට රාතියේ මනුසත් දෙරණට.
හෙනයා සහ මට ශ්රමයෙන් උදව් දෙන්න කැමති කෙනෙක් ඉදිරිපත්වෙන්න
කියපන් බොසා මොකක්ද වෙන්න ඕනෙ![]()
![]()
නෙට් වැඩේට සල්ලි දාන්න බැරි වෙච්ච කට්ටිය ඊලග වැඩේට ගන්න පුලුවන් දේවල් මේකෙ කතා කරමු... මේ වෙලාවේ ඕනෙම කරන ගොඩක් අයට අරන් යන්න මිස් වෙන දේවල් වලට වගේ suggestions දාගෙන යන්න.. පුලුවන්නම් ඒ දේවල් බල්ක් පිටින් ගන්න තැන් සහ ගන්න අයගෙ කන්ටැක්ට් එක්ක ශෙයාර් කරන්න..
![]()
![]()
ලොකු පිනක් මචන්.ඔව් . සීතලට ඔතන්න රෙදි නැපි කැප් දෙන්න වෙනව . මම ඒව පුලුවන් විදිහට අද ගත්ත කොටුවෙන් . කරන්න දෙයක් නෑ හොදම ඒව ගන්න ගියොත් ගොඩ දෙනෙක්ට දෙන්න වෙන්නෙ නෑ . ඒ ටික අද නුවර එලියට ආදාර ගෙනියන තැනකට දෙනව . මන්දාරම්නුවරට තාම කවුරුත් ගිහින් නෑ . මොනව වෙලාද දන්නෙත් නෑ . යන්න විදිහකුත් නෑ