එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,580
    124,909
    113
    දෙහිවල
    Aniwa wade karamu..

    @Walter White machan apita one nam mehema kranna pluwan..school bags dena wade mehema krala ape @rox2030 ge book donation wadeta sup ekak demu poth ehema dena ekata..ekath yearly krna wadak nisa apitama ekatu wela kranna pluwan...meka mge adahasa..
    අපි එහෙනම් මෙහෙම කරමුද?
    මේ වැඩේ කරලා, අපේ පොත් බෙදාදෙන වැඩෙත් කරන දවසක හොදට කරමුද?

    අපි අදත් අනිත් අයගේ අදහස් බලමුද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මිතුරනි, අපි කෙටි කාලයක් ඇතුලත අපේ "එලකිරි සත්දියවර 2025 - අදියර 1 අවසන් කරපු නිසා, බහුතර ඉල්ලිම මත අදියර 2 දියත් කරන්න අපි තිරනය කරලා තියෙනවා. පලමු අදියර පහත නුලෙන් 👇👇👇

    https://elakiri.com/threads/එළකිරි-සත්දියවර-2025-අදියර-1-🙏.2233312/


    ඊලග වැඩේ විදියට කරන්න අපි දැනට හිතන් ඉන්න පාසල් ළමුන් සදහා පොත් බෑග් 100 පිලිබදව විමසන්න මම අද දෙරණට ගියා. එයාලා දැන්ම පාසල් උපකරණ යවන්නේ නැහැ. නමුත් තව සති දෙකකින් වගේ තමයි ප්‍රාදේශීය වර්තකරාවන් හරහා පාසල් විදුහල්පතිවරුන් සම්බන්දකරගෙන පාසල් උපකරණ බෙදදෙන්නේ.

    ඉතින් මං Atlas එකට කතාකරලා Quotation එකක් ගත්තා. අපිට සැලකියයුතු Discount එකකුත් හම්බුනා. පහලින් තියෙනවා විස්තර. හොදනම්, කැමතිනම් වැඩේට බහිමු 🙏🙏

    G5tJxIw.jpeg


    කට්ටිය අද, හෙට හොදට කතාකරලා හොද දෙයක් කරමු. මේ බෑග් එක පට්ට. අවුරුදු දෙකක් විතර හොදටම පාවිච්චි කරන්න පුළුවන්. අපේ ofz එකේ CSR එකට ගත්තේ මේවා. අනික අපි මේක ගන්නේ direct Atlas එකෙන්.

    බැග් අයිතම පහල ලින්කුවෙන් ගන්න. පාට ගලපලා ගන්න පුළුවන්. එහෙනම් බලලා හෙට හවස වගේ වෙද්දී තීරණය කරමු.

    https://www.atlas.lk/myshop/product-category/bags/school-bags/

    මොනවද දෙන්නේ? Atlas Active Fit School Bag Black L C1
    කීයක්ද? 100ක්
    කොහෙන්ද ගන්නේ? Atlas Axillia Co. (PVT) LTD
    කාටද දෙන්නේ? මනුසත් දෙරණට

    මීට අමතරව කාගෙහරි ගාව තියෙනම් අදහස් නූලේ දාමු. අපි එකතුවෙලා, තිරනය කරලා වැඩේ කරමු. තුති 👊👊

    ඉතින් හදමු අපි අලුත් පරපුරක් 🖤
    මම උඹේ account එකට 30ක් දැම්මා. හොඳ විදියක් බලලා වැඩේ කරපල්ලා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,909
    113
    දෙහිවල
    අපි මේක කරමු

    රුපියල් 100ක් දැම්මත් රුපියල් 1,000ක් දැම්මත් ඒ හැමදේම, හැම සතේම මේ වෙලාවේ වටිනවා. කන්න බොන්න දේවල් වලට පස්සේ එන්නේ දරුවෝ ගෙවල් වලට ගිහින් ජනවාරි ඉස්කෝලේ එන්න යද්දී. පොත්, බැග්, සපත්තු ඔනවෙනවා. රොක්සා එක්ක එකතුවෙලා පොත් බෙදන වැඩේ කරමු හොදට. එතකන් අපි මේ ගේම ගහලා දෙමු දරුවන් වෙනුවෙන්

    1. ගිණුම් තොරතුරු පහලින් සදහකරලා තියෙනවා.
    2. හැමෝම, තමන් රුපියල් 100ක් දැම්මත් PM කරන්න slip එක. කරුණාකරලා ස්ලිප් එක PM කරන්න සහ තමන්ගේ අවතාරේ නම එකේ දාන්න

    ගිනුම් තොරතුරු පහලින්

    014032540531101
    A.A.M.M.S.Perera (සුදු වෝල්ටර්)
    Seylan Dehiwala