එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Lets Go Reaction GIF by The Lonely Island
     
    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    453
    288
    63
    ලමයින්ට ඕවා ගන්න තමයි රජයෙන් සල්ලි දෙන්නෙ..උඹල කහින්නෙ නැතුව ඉදපන් පාඩුවෙ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,839
    113
    tracing Geo-location.. ... ...
    ලමයින්ට ඕවා ගන්න තමයි රජයෙන් සල්ලි දෙන්නෙ..උඹල කහින්නෙ නැතුව ඉදපන් පාඩුවෙ

    නිහඬ මිනිසෙක් නේද? පොඩ්ඩක් නිහඬව බලන් හිටපන්..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,987
    113
    අසරන මිනිස්සුන්ට බඩු බෙදන වැඩක් නම් අපි කලා. තව ඉස්කෝල වල ලමයි ඉන්නව පොත්පත් සේරම නැති උන එයාලට උදව්වක් කරන්න බලමු. කිරියෙ රට හදන @tharakaf @dilann @2osama @monson @hirashgeff @KDH @lapaman @EVC @kasun090354t මේ පැත්තත් බලන්න පොඩ්ඩක්.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    අසරන මිනිස්සුන්ට බඩු බෙදන වැඩක් නම් අපි කලා. තව ඉස්කෝල වල ලමයි ඉන්නව පොත්පත් සේරම නැති උන එයාලට උදව්වක් කරන්න බලමු. කිරියෙ රට හදන @tharakaf @dilann @2osama @monson @hirashgeff @KDH @lapaman @EVC @kasun090354t මේ පැත්තත් බලන්න පොඩ්ඩක්.
    @tharakaf nam help ekak dunna already.... @2osama nam ganna salli walin kala adala inna witarai danne
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අසරන මිනිස්සුන්ට බඩු බෙදන වැඩක් නම් අපි කලා. තව ඉස්කෝල වල ලමයි ඉන්නව පොත්පත් සේරම නැති උන එයාලට උදව්වක් කරන්න බලමු. කිරියෙ රට හදන @tharakaf @dilann @2osama @monson @hirashgeff @KDH @lapaman @EVC @kasun090354t මේ පැත්තත් බලන්න පොඩ්ඩක්.
    අපි නම් දුන්නා.. පන්සලට පුලිනතලාරාමයටයි තපෝදනාරාමයි
     
    • Love
    Reactions: nul

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිතුරනි, අපි කෙටි කාලයක් ඇතුලත අපේ "එලකිරි සත්දියවර 2025 - අදියර 1 අවසන් කරපු නිසා, බහුතර ඉල්ලිම මත අදියර 2 දියත් කරන්න අපි තිරනය කරලා තියෙනවා. පලමු අදියර පහත නුලෙන් 👇👇👇

    https://elakiri.com/threads/එළකිරි-සත්දියවර-2025-අදියර-1-🙏.2233312/

    ඊලග වැඩේ විදියට කරන්න අපි දැනට හිතන් ඉන්න පාසල් ළමුන් සදහා පොත් බෑග් 100 පිලිබදව විමසන්න මම අද දෙරණට ගියා. එයාලා දැන්ම පාසල් උපකරණ යවන්නේ නැහැ. නමුත් තව සති දෙකකින් වගේ තමයි ප්‍රාදේශීය වර්තකරාවන් හරහා පාසල් විදුහල්පතිවරුන් සම්බන්දකරගෙන පාසල් උපකරණ බෙදදෙන්නේ.

    ඉතින් මං Atlas එකට කතාකරලා Quotation එකක් ගත්තා. අපිට සැලකියයුතු Discount එකකුත් හම්බුනා. පහලින් තියෙනවා විස්තර. හොදනම්, කැමතිනම් වැඩේට බහිමු 🙏🙏

    G5tJxIw.jpeg

    කට්ටිය අද, හෙට හොදට කතාකරලා හොද දෙයක් කරමු. මේ බෑග් එක පට්ට. අවුරුදු දෙකක් විතර හොදටම පාවිච්චි කරන්න පුළුවන්. අපේ ofz එකේ CSR එකට ගත්තේ මේවා. අනික අපි මේක ගන්නේ direct Atlas එකෙන්.

    බැග් අයිතම පහල ලින්කුවෙන් ගන්න. පාට ගලපලා ගන්න පුළුවන්. එහෙනම් බලලා හෙට හවස වගේ වෙද්දී තීරණය කරමු.

    https://www.atlas.lk/myshop/product-category/bags/school-bags/

    මොනවද දෙන්නේ? Atlas Active Fit School Bag Black L C1
    කීයක්ද? 100ක්
    කොහෙන්ද ගන්නේ? Atlas Axillia Co. (PVT) LTD
    කාටද දෙන්නේ? මනුසත් දෙරණට

    මීට අමතරව කාගෙහරි ගාව තියෙනම් අදහස් නූලේ දාමු. අපි එකතුවෙලා, තිරනය කරලා වැඩේ කරමු. තුති 👊👊

    ඉතින් හදමු අපි අලුත් පරපුරක් 🖤
    salli danna kramayak thiyenawa nam kiyanan i
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    අසරන මිනිස්සුන්ට බඩු බෙදන වැඩක් නම් අපි කලා. තව ඉස්කෝල වල ලමයි ඉන්නව පොත්පත් සේරම නැති උන එයාලට උදව්වක් කරන්න බලමු. කිරියෙ රට හදන @tharakaf @dilann @2osama @monson @hirashgeff @KDH @lapaman @EVC @kasun090354t මේ පැත්තත් බලන්න පොඩ්ඩක්.
    ජෙප්පන්ට කිසිම උදව්වක් නැහැ පොන්නයෝ
    මිනිස්සු ආනත නම් ආණ්ඩුව දැනගන්න ඕනේ ඒ මිනිසුන්ව බලා ගන්න 🤮
     
    • Haha
    Reactions: wissnshaftler

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    එල එල මාත් සෙට් උනා... ✌️

    ඔයිට වඩා සල්ලි එකතු වෙනවනම් අපිට බැරිද පොත් බෑග් එකත් එක්ක තව මොනාහරි පැකේජ් කරලා දෙන්න? පොත්, පෑන්, පැන්සල් වගේ? ඕනෙනම් බෑග් එක ඇතුලට දාල දෙන්නත් පුලුවන්නේ...
    True