අර zesta ගෑනි ට කලා වගේ වලතරයව admin කියලා පෙන්නුවා නම් ඌව නිව්ස් වලත් පෙන්නයිමට අද ඕක හිතුනා බන්. හිතහන්කො දෙරණ එකෙන් මේන් මේ සංවිධානය, එහෙම නැත්තන් වෙබ් forum එකේ තරුණයන් උදව් කරා කියල කියනවා.
කෝ බලමු, home page එකට ගිහින් බලන්න. මේ වෙලාවෙ සුද්ද සිංහලෙන් ආමන්ත්‍රණය කරපුව පවා තියනවා