එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    මට අද ඕක හිතුනා බන්. හිතහන්කො දෙරණ එකෙන් මේන් මේ සංවිධානය, එහෙම නැත්තන් වෙබ් forum එකේ තරුණයන් උදව් කරා කියල කියනවා.
    කෝ බලමු, home page එකට ගිහින් බලන්න. මේ වෙලාවෙ සුද්ද සිංහලෙන් ආමන්ත්‍රණය කරපුව පවා තියනවා
    අර zesta ගෑනි ට කලා වගේ වලතරයව admin කියලා පෙන්නුවා නම් ඌව නිව්ස් වලත් පෙන්නයි
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    මට අද ඕක හිතුනා බන්. හිතහන්කො දෙරණ එකෙන් මේන් මේ සංවිධානය, එහෙම නැත්තන් වෙබ් forum එකේ තරුණයන් උදව් කරා කියල කියනවා.
    කෝ බලමු, home page එකට ගිහින් බලන්න. මේ වෙලාවෙ සුද්ද සිංහලෙන් ආමන්ත්‍රණය කරපුව පවා තියනවා

    “ඕක තමයි අපේ එකම අඩුපාඩුව..” කියලා කියන්නත් බෑ අඩුපාඩු ගොඩක් තියෙන හින්දා.. 🥴
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    තොපිට පිස්සුද බැනර් ගහගෙන යන්න? යකුනේ රංග තේනුවර ම එළියට බහින් නෑ "මමයි එළකිරියේ ඇඩ්මින්" කියලා. එච්චර හොදයි අපි මේකේ හැසිරිලා තියෙන හැටි.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    මට අද ඕක හිතුනා බන්. හිතහන්කො දෙරණ එකෙන් මේන් මේ සංවිධානය, එහෙම නැත්තන් වෙබ් forum එකේ තරුණයන් උදව් කරා කියල කියනවා.
    කෝ බලමු, home page එකට ගිහින් බලන්න. මේ වෙලාවෙ සුද්ද සිංහලෙන් ආමන්ත්‍රණය කරපුව පවා තියනවා
    අපි එලකිරි පොත් බෙදන්න ගිහින් උන සත්‍ය සිදුවීම් ඕවා 🤪🤣
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,170
    113
    @Error365! - අපේ මේ සහෝදරයා රුපියල් 25,000ක් පරිත්‍යාග කරා. අපි ඔක්කොම එකතුකරලා ඒ ගානට අරන් දෙමු.

    අද දවල් 12 වෙනකන් එකතුකරමු
    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    උදෑසනම අතට නොගෙන පිනට දෙන්න සිතුවානේ
    මේ කරගත් පින් බලයෙන් සියලු එරර් ෆික්ස් වන්නේ
    ජාති ජාති තද කොර නිග සැමදා ඔබ වැජ බෙන්නේ
    තව තව පින් කරගන්නට සියලු දේ ලැබගන්නේ

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    Recording On Air GIF


    පරිත්යාගයශිලින් සදහා අද දහවල් 12 වනතෙක් කාලය දිර්ගකලන ලදී (y)


    12න් පස්සෙනම් ගන්නේ නැහැ මට මේක finalize කරගන්න ඕන


    ගිනුම් තොරතුරු පහලින්
    014032540531101
    A.A.M.M.S.Perera (සුදු වෝල්ටර්)
    Seylan Dehiwala
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    උදෑසනම අතට නොගෙන පිනට දෙන්න සිතුවානේ
    මේ කරගත් පින් බලයෙන් සියලු එරර් ෆික්ස් වන්නේ
    ජාති ජාති තද කොර නිග සැමදා ඔබ වැජ බෙන්නේ
    තව තව පින් කරගන්නට සියලු දේ ලැබගන්නේ

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
    දවල් 12 deadline එක ගැනත් කවියක් ගහපං
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,170
    113
    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    සැදැහැ සිතින් කිරි ගුපියන් මේ දානෙට එක්වන්නේ
    ටොයි බයි ජෙපි කක් ගේ ඉන්සෙස්ට් වූවත් දන් දෙන්නේ
    මුදල් දෙන්න බරිවූවන් යස්සා වේසෙන් එන්නේ
    ඒ නිසාම දවල් දොළහ වෙනකන් කල් දිග් වන්නේ

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
    දවල් 12 deadline එක ගැනත් කවියක් ගහපං

    මුන් මට වතුර ටිකක් දෙන්නේ නෑ අපේ හාන්දුරුවනේ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    මොනවා වුනත් මේ වැඩේ අතුරුපල විදියට කරුණු 3ක් එලි වුනා.
    1. මේකේ එවුන් මරා ගත්තට මේ වැඩ වලටයි, වැල ලින්ක් වලටයි පක්ෂ බේද අත ඇරලා බොක්කන්ම එකතු වෙනවා.
    2. @Walter White සුපිරි organizer කෙනෙක් සහ බොක්කෙන් උදව් කරන එකෙක්
    3. @wissnshaftler පට්ට විරිදු කාරයෙක්