එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මොනවයි කිව්වේ???

    මං හිනා වෙවී විරිත්ත විරිත්ත හිටියේ.. 😁 අරු තමා හෙන ශාන්ත දාන්ත ටෝක් එක දුන්නේ 😂

    එහෙම වුනොත් මල උට්ටයි. මේකෙ එවුන් දිල්කාට ගහන්න ඕන කියපුවා, ඒකිටයි, රොටි දිලිත්ටයි බැනපුවා දැක්කොත් උන් පොලිසියට යයිද?

    ඇයි මං දෙකේ පරණට ඒ කාලෙ ගහපුවා :(
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,817
    9,954
    113
    මං හිනා වෙවී විරිත්ත විරිත්ත හිටියේ.. 😁 අරු තමා හෙන ශාන්ත දාන්ත ටෝක් එක දුන්නේ 😂

    ඇයි මං දෙකේ පරණට ඒ කාලෙ ගහපුවා :(
    @wissnshaftler උබ එක්කන් ගියෙ නැද්ද මුන් ටික.

    කට්ටිය @asliyanage මේ මනුස්සයාගෙ thread ටික නග්ගලා ගන්න 😁
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    554
    700
    93
    මේ ඉන්නේ කිරි පින්වතුන් සෙට් එකද?
    1000238749.png
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඇයි උඹලගේ ඩෝබි කොටි සිරසට දෙන්නද කියන්නේ?
    මොන කොටිද සිරස තමයි පුද්ගලික රූපවාහිනී නාලිකාවලින් හොදම ප්‍රගතිශීලීම නාලිකාව...ඔය කුඩු නාලිකා ඇන්ටිජන් කාරයො වගේ නෙවේ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    මොන කොටිද සිරස තමයි පුද්ගලික රූපවාහිනී නාලිකාවලින් හොදම ප්‍රගතිශීලීම නාලිකාව...ඔය කුඩු නාලිකා ඇන්ටිජන් කාරයො වගේ නෙවේ
    කාටූන් වලින් නං එකඟයි
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,546
    113
    මොන කොටිද සිරස තමයි පුද්ගලික රූපවාහිනී නාලිකාවලින් හොදම ප්‍රගතිශීලීම නාලිකාව...ඔය කුඩු නාලිකා ඇන්ටිජන් කාරයො වගේ නෙවේ
    2009න් පස්සෙ ද ඉපදුනේ. හරි මචං එළ