එළකිරි සමීක්ෂණයක්..

ඔබේ වයස කියද??

  • අවුරුදු 22 ට අඩු..

    Votes: 24 30.0%
  • අවුරුදු 22-30 අතර...

    Votes: 43 53.8%
  • අවුරුදු 30 ට වැඩි..

    Votes: 8 10.0%
  • මගේ වයස මොනවා උනත් තොට මොකෝ යකෝ...

    Votes: 5 6.3%

  • Total voters
    80
  • Poll closed .
Aug 25, 2011
309
123
0
එළකිරි සමීක්ෂණයක්..

මචන්ලා මම පොඩි සමීක්ෂණයක් කරන්න හදන්නේ.. :yes::yes::yes::yes: පොඩි උදව්වක් කරන්න..;););)
මට දැනගන්න ඕනේ එළකිරි එක වැඩියෙන්ම පාවිච්චි කරන්නේ මොන වයස් පරතරේ ඉන්න කට්ටියද කියල.. :yes::yes::yes:
සමහර වෙලාවට මට වගේම ඔයගොල්ලන්ටත් එක ප්‍රයෝජනයක් වෙය්...:P:P:P
THREAD එක බලලා නිකන් යන්නෙපා.. :angry::angry::angry:
අඩුමගානේ VOTE එකක්හරි දාල යන්න...:baffled::baffled::baffled:
 
Last edited: