උඹ ඉස්කෝලේ යනකාලේ පංතියේ ඉස්සරහම පේලියේ හිටපු කන්නාඩි දාන කොන්ඩේ පැත්තට පීරන පව්ඩර් දාන හොඳට ඉගෙන ගන්න ඩයල් එකක් නේද ?
මගෙ නම නැතිවීම හෙලා දකිනව![]()
scurvy ගෙ නමත් නෑනෙ![]()
ඌ හොඳ එකා වෙන්න ඇති නේ ?![]()
![]()

මගෙ නම නැතිවීම හෙලා දකිනව![]()
scurvy ගෙ නමත් නෑනෙ![]()
ඌ හොඳ එකා වෙන්න ඇති නේ ?![]()
![]()

ඒවත් මිනිස් අවශ්‍යතා නෙ බන්හොද්දට ලුණු ඇඹුල් වගේ තමා අසහන ඒවත් තියෙන්න ඕනේ පොඩ්ඩක් බලල හිනාවෙන්න. දවසම අධ්‍යාපනික ත්‍රෙඩ් බල බල ඉන්න පුලුවන්ද වස කම්මැලි නෙ.

ඒකත් නිකන් අර මිනී මරපන් කන්යාවො 72ක් දෙන්නම් කිව්ව වගේ...
උබ ආගමික ශාස්තෘවරයෙක්ද බන්.?![]()

උඹ ඉස්කෝලේ යනකාලේ පංතියේ ඉස්සරහම පේලියේ හිටපු කන්නාඩි දාන කොන්ඩේ පැත්තට පීරන පව්ඩර් දාන හොඳට ඉගෙන ගන්න ඩයල් එකක් නේද ?