එළවමුද?

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
උඹ ඉස්කෝලේ යනකාලේ පංතියේ ඉස්සරහම පේලියේ හිටපු කන්නාඩි දාන කොන්ඩේ පැත්තට පීරන පව්ඩර් දාන හොඳට ඉගෙන ගන්න ඩයල් එකක් නේද ?
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මගෙ නම නැතිවීම හෙලා දකිනව :angry: :angry:
scurvy ගෙ නමත් නෑනෙ :rofl: :rofl:
ඌ හොඳ එකා වෙන්න ඇති නේ ? :baffled: :baffled:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගෙ නම නැතිවීම හෙලා දකිනව :angry: :angry:
    scurvy ගෙ නමත් නෑනෙ :rofl: :rofl:
    ඌ හොඳ එකා වෙන්න ඇති නේ ? :baffled: :baffled:

    උබේ අසහනේ මුන් තේරුම් අරගෙන නෑ...:yes: :yes:

    ස්කර්වි පොන්නය නිසා ඌ අදාල නෑ...:yes: :yes:
     
    ඒවත් මිනිස් අවශ්‍යතා නෙ බන් :D හොද්දට ලුණු ඇඹුල් වගේ තමා අසහන ඒවත් තියෙන්න ඕනේ පොඩ්ඩක් බලල හිනාවෙන්න. දවසම අධ්‍යාපනික ත්‍රෙඩ් බල බල ඉන්න පුලුවන්ද වස කම්මැලි නෙ.

    :D:D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,866
    4,532
    113
    උඹ ඉස්කෝලේ යනකාලේ පංතියේ ඉස්සරහම පේලියේ හිටපු කන්නාඩි දාන කොන්ඩේ පැත්තට පීරන පව්ඩර් දාන හොඳට ඉගෙන ගන්න ඩයල් එකක් නේද ?

    :lol: