එළවලු වල ගණන්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එළවලු පට්ට ගණන්නේ සිංහලයෝ.

    මම උදේ කොටුවේ කන්තෝරුවට ගිහිං එන ගමන් පාරේ එළවලු විකුණන් යන ලොරි දෙකකින් එළවලු ටිකක් ගත්තා. ඒවායේ ගණන් අහගත්තා.

    ඔන්න මිල දර්ශකය. (කිලෝ එකක ගාන දාන්නං.)

    ලංකා අල කිලෝ එක රු 220
    බෝංචි කිලෝ එක රු 280
    මාළුමිරිස් කිලෝ එක රු 320
    වට්ටක්කා කිලෝ එක රු 120
    බී ලුණු කිලෝ එක රු 160
    සුදුලුනු කිලෝ එක 400
    ලීක්ස් කිලෝ එක රු 240
    බටු කිලෝ එක රු 240
    වැටකොළු කිලෝ එක රු 280
    හාල් කිලෝ එක රු 160 (සුදු කැකුළු හාල්, මේක විතරයි තිබ්බේ)
    තක්කාලි කිලෝ එක රු 320
    කැරට් කිලෝ එක රු 280

    ඔන්න ඔය වගේ තමයි. රු 100 ට අඩුවෙන් කිලෝ එකක් ගන්න කිසිම එළවළුවක් නැහැ උබලගේ පැතිවල එළවලු ගණන් කොහොමද?


    මම මේ එන ගමන් කල්පනා කරේ අපේ රටේ වැඩිහරියක් එදා දවසේ හම්බ කරන් කන අයනේ. ඒ මිනිස්සු කොහොමද තුන් වේල කෙසේවෙතත් දෙවේලක් හරි කන්නේ කියලා මේවායේ ගණන් වලට. ඒ අස්සේ නිවුස් වලට කියනවා ඇහුනා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙනාපු එළවළු කිලෝ ටොන් දහස් ගණනක් විකුණගන්න බැරිව ගොවීන් ඉන්නවා කියලා. කොතනද වැරැද්ද එහෙනං?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කීල්ස් ඩිලිවරි පාඩුයි බලන් ගියහම
    vegies ගානන් වැඩිය් :baffled:


    0ea72d74-cc8f-43d9-99cc-b6708a43b00d.jpeg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,258
    36,326
    113
    කෑගල්ල
    ඔහොම හරි කන්න රටක් ඉතුරු වෙලා තියේන්නේ මහින්ද මහත්තයා හින්දා. කට වහගෙන කනවානම් කාපන්. නැත්තන් නිකන් හිටපන්. මේක 69 ලක්ශයක කැමැත්ත. 🤣🤣🤣🤣
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කීල්ස් ඩිලිවරි පාඩුයි බලන් ගියහම
    vegies ගානන් වැඩිය් :baffled:


    View attachment 128753
    එකේ ඊටත් වැඩිය ගණන් නේද
    ඔහොම හරි කන්න රටක් ඉතුරු වෙලා තියේන්නේ මහින්ද මහත්තයා හින්දා. කට වහගෙන කනවානම් කාපන්. නැත්තන් නිකන් හිටපන්. මේක 69 ලක්ශයක කැමැත්ත. 🤣🤣🤣🤣
    ගූඑන්පී ගොන්බඩු දාන ත්‍රෙඩ්
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Mn iye gatta elawalu wala ganan mehemai. Negombo walin gatte. hena ganan bn.

    බී ලුණු කිලෝ එක රු 150
    කැරට් කිලෝ එක රු 260
    ලංකා අල කිලෝ එක රු 200
    වට්ටක්කා කිලෝ එක රු 100
    ලීක්ස් කිලෝ එක රු 220
    pathola කිලෝ එක රු 260
    Wambotu කිලෝ එක රු 260
    Raabu කිලෝ එක රු 160


    Onna okai thathwe pren.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Mn iye gatta elawalu wala ganan mehemai. Negombo walin gatte. hena ganan bn.

    බී ලුණු කිලෝ එක රු 150
    කැරට් කිලෝ එක රු 260
    ලංකා අල කිලෝ එක රු 200
    වට්ටක්කා කිලෝ එක රු 100
    ලීක්ස් කිලෝ එක රු 220
    pathola කිලෝ එක රු 260
    Wambotu කිලෝ එක රු 260
    Raabu කිලෝ එක රු 160


    Onna okai thathwe pren.
    ඒක තමයි වැඩේ. ජොබ් කරන අපිට නං ඕක ගානක් නැතත් එදා වේල හම්බ කරන් කන මිනිහා මොකද කරන්නේ මෙහෙම උනාම
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ow bn.. paw wade minissu. thawa tika dawasak yaddi apitath kelawenawa.
    ඔව්. ලංකාවේ ඕනි තරං එළවලු තියෙනවා. ඒවා පාරිභෝගිකය අතරට සාධාරණ මිලකට යන්නෙත් නැහැ, ගොවියට හරි මිලක් ලැබෙන්නෙත් නැහැ. අපි මෙහෙම ගන්න මුදල ගොවියට හරි යනවා නං කමක් නැහැ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    කීල්ස් ඩිලිවරි පාඩුයි බලන් ගියහම
    vegies ගානන් වැඩිය් :baffled:


    View attachment 128753

    patta padui, api thoranawa wage nemei samahara ewa chora ewa ewanawa
    eth itin me welawe eliyata yanna baha, lorry passen yanna bari nisa wedi ganak dila hari gannawa
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔව්. ලංකාවේ ඕනි තරං එළවලු තියෙනවා. ඒවා පාරිභෝගිකය අතරට සාධාරණ මිලකට යන්නෙත් නැහැ, ගොවියට හරි මිලක් ලැබෙන්නෙත් නැහැ. අපි මෙහෙම ගන්න මුදල ගොවියට හරි යනවා නං කමක් නැහැ
    හැබෑට මොකද්ද හේතුව
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    patta padui, api thoranawa wage nemei samahara ewa chora ewa ewanawa
    eth itin me welawe eliyata yanna baha, lorry passen yanna bari nisa wedi ganak dila hari gannawa
    ඔව්. ඒකෙ මිල තවත් වැඩියි.
    හැබෑට මොකද්ද හේතුව
    ඒක තමයි මාත් කල්පනා කරේ. බිලියන ගානක මුදලක් වාර්ෂිකව අයවැයෙන් වෙන්වෙන කෘෂිකර්ම අමාත්‍යංශයකුත් තියෙද්දී.
     
    • Like
    Reactions: Solo Rider