එළවලු පට්ට ගණන්නේ සිංහලයෝ.
මම උදේ කොටුවේ කන්තෝරුවට ගිහිං එන ගමන් පාරේ එළවලු විකුණන් යන ලොරි දෙකකින් එළවලු ටිකක් ගත්තා. ඒවායේ ගණන් අහගත්තා.
ඔන්න මිල දර්ශකය. (කිලෝ එකක ගාන දාන්නං.)
ලංකා අල කිලෝ එක රු 220
බෝංචි කිලෝ එක රු 280
මාළුමිරිස් කිලෝ එක රු 320
වට්ටක්කා කිලෝ එක රු 120
බී ලුණු කිලෝ එක රු 160
සුදුලුනු කිලෝ එක 400
ලීක්ස් කිලෝ එක රු 240
බටු කිලෝ එක රු 240
වැටකොළු කිලෝ එක රු 280
හාල් කිලෝ එක රු 160 (සුදු කැකුළු හාල්, මේක විතරයි තිබ්බේ)
තක්කාලි කිලෝ එක රු 320
කැරට් කිලෝ එක රු 280
ඔන්න ඔය වගේ තමයි. රු 100 ට අඩුවෙන් කිලෝ එකක් ගන්න කිසිම එළවළුවක් නැහැ උබලගේ පැතිවල එළවලු ගණන් කොහොමද?
මම මේ එන ගමන් කල්පනා කරේ අපේ රටේ වැඩිහරියක් එදා දවසේ හම්බ කරන් කන අයනේ. ඒ මිනිස්සු කොහොමද තුන් වේල කෙසේවෙතත් දෙවේලක් හරි කන්නේ කියලා මේවායේ ගණන් වලට. ඒ අස්සේ නිවුස් වලට කියනවා ඇහුනා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙනාපු එළවළු කිලෝ ටොන් දහස් ගණනක් විකුණගන්න බැරිව ගොවීන් ඉන්නවා කියලා. කොතනද වැරැද්ද එහෙනං?