ඒලෙවල්_පේල්

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    22.gif
    22.gif
    22.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සමහරු ෆේල් කියලා සියදිවි හානි කරගන්නවා නෙ
    මම දැක්කා එහෙම සින් එකක් අදත් කිව්වා
    අනේ මන්ද බන් මුන්ට මොන්ගල්ද කියලා :angry::angry::angry:
     
    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    සිරාම කතාවක් පූසෝ....
    අ.පො.ස උ/පෙ වලදි ජීවිතේ හරියට පටන් අරගෙන වත් නෑ...
    කට්ටිය කියයි කැම්පස් ගියෙ නැත්නම් උඹට අනාගතයක් නෑ ගෙදරට කාලකන්නි වෙන්නයි වෙන්නෙ කියලා....හැබැයි සැලෙන්න එපා
    ඒ.ලෙවෙල් නෙවෙයි 8 වසරවත් පාස් නැති අය තමයි අද ලංකාවෙ උඩින්ම වැජඹෙන්නෙ....ඒ.ලෙවෙල් කරල ඩිග්‍රියකුත් අරන්,මාස්ටර්ස් කරපු ඔක්කොම වැඩ කරන්න යන්න වෙන්නෙ 8 වසර වත් පාස් නොවුනු අය ලඟට
    හරි ඒක අමතක කරමුකො.... ඒ.ලෙවෙල් කියන්නෙ ජීවිතය කියලා හිතනවා නම් තව පාරක් ට්‍රයි කරන්න...W 3ක් අරන් දෙවෙනි පාර A3 ගහපු අයත් ඕන තරම් ඉන්නවා.
    අනික ඒ.ලෙවෙල් කරලා කැම්පස් ගිහින් ගන්න ඩිග්‍රියට වඩා වටින professional qualifications තියෙනවා....අනික ඕනි නම් O/L වලිනුත් ඩිග්‍රියක් කරන්න පුලුවන් දැන්......

    කොහොමින් කොහොමින් හරි මටත් කියන්න ඕනි වුනේ මෙච්චරයි.....උසස් පෙල ෆේල් වුනා කියන එක තඹ දොයිත්තුවකට මායිම් කරන්න ඕනි දෙයක් නෙවෙයි...ජීවිතය තවම හරියට පටන් ගන්නත් ඉස්සර උඹලා ඔය වගේ දේකටත් හිත කඩා ගන්නවා නම් උඹලට ඉස්සරහ ජීවිතේදි එන ප්‍රශ්න වලට මූන දෙන්නවත් බැරි වෙයි.....යාලුවනේ සැලෙන්න එපා පොඩ්ඩක් වත්.....
    ජීවිතේ තියෙන්නෙ විඳින්න විඳවන්න නෙවෙයි
    :yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    මෙහෙමත් දෙයක් තිබෙනවා මට .......පවසන්න
    තරහ නොගෙන මේ පවතත් ..............අසන්න
    කියනා ලෙසට මිහිරිය අහගෙන ............ඉන්න
    උඩ පැන් නරින් හට තිත්තලු මිදී ..........මෙන්න
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මොක උනත් පූස් තඩියා කලින් එළකිරියෙ ඉඳලා තියෙනවා කියලා මට හිතෙනවනෙ. ලොල්. ඒක නෙවෙ. උඹ වෙබ් ඩිසයිනින් ඉගනගනින්. කම්පියුට ලැන්වේජස් තුන හතරක් ඉගනගන්න බලපන් සල්ලි හොයන්න බැරි නැහැ.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මොක උනත් පූස් තඩියා කලින් එළකිරියෙ ඉඳලා තියෙනවා කියලා මට හිතෙනවනෙ. ලොල්. ඒක නෙවෙ. උඹ වෙබ් ඩිසයිනින් ඉගනගනින්. කම්පියුට ලැන්වේජස් තුන හතරක් ඉගනගන්න බලපන් සල්ලි හොයන්න බැරි නැහැ.

    මම දැනටමත් සහෝ 500$-800$ per month හොයනව බොල.:P
    මේ දවස් වල පටන් ගත්ත ලැන්ග්වේජස් කරන්න. :baffled: