අඩෝ මුන්ව මතකද V3 බොය්ස් කලුවො ටික.
ඒ කාලෙ සිංදුවලට ගත්ත කෙල්ලොත් එක එක විදියයි නෙහ් එක එක varieties for different tastes
ඒ කාලෙ සිංදුවලට ගත්ත කෙල්ලොත් එක එක විදියයි නෙහ් එක එක varieties for different tastes

හෙනම සරාගී ඇස්සිංදුව මුලම ඉන්නෙ අයෝමි ශානිකා.
එයා දැන් ඩොක්ට කෙනෙක්.
F#@#@##@k.
ඇයි උබ මෙහෙම කරන්නේ
!mekith iti kiris
අඩේහ් අදටත් මං පට්ට ආස සින්දුවක් බන් මේ... මේක ආපු දවස්වල අහද්දි දැනුන ඒ අමුතු වයිබ් එක අදටත් එහෙමම දැනෙනව.. හෙනම nostalgia වයිබ් එකක් දැනෙන්නෙ.. සුපිරියක් තමයි ඉතින්...