ඒ කාලෙ music video වලට ගත්ත කෙල්ලො..

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,371
    1
    17,101
    113
    −273.15°C
    The Dude Dancing GIF by The Dude Perfect Show
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    A Hetha සින්දුවෙ හිටපු කෙල්ල, සුලගක් වෙලා එකේ හිටපු කෙල්ල තරම් නම් නෑ ඉතින්
     
    • Like
    Reactions: Flappybird

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    mekith iti kiris :love2:


    :D :love: අඩේහ් අදටත් මං පට්ට ආස සින්දුවක් බන් මේ... මේක ආපු දවස්වල අහද්දි දැනුන ඒ අමුතු වයිබ් එක අදටත් එහෙමම දැනෙනව.. හෙනම nostalgia වයිබ් එකක් දැනෙන්නෙ.. සුපිරියක් තමයි ඉතින්...
     

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    මේ වගේ තව සින්දු තියෙනවනම් දාන්න. මේ වයිබ් එක නියමයි... :yes::yes::yes: