ඔක්කෝටම තෑන්ක්ස්...

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    company labour prices

    power shutter එකේ cable එක පැනලා.. ඒක දාගන්න ඕනේ..
    725 - 1450 athara wade size eka anuwa. cable eka witharak nam 725

    වාහනේ horn එක හදාගන්න ඕනේ... මේ දෙක හදාගන්න උදව්වක් ඕනේ.. කොහෙන්ද හදගන්න හොද.. කියක් විතර යයිද?
    325 - 1450 athara

    [/QUOTE]
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    සුබපැතුම් මචෝ. ජය වේවා. :)

    "අම්මයි තාත්තයි එක්ක ඊයේ ගියා පන්සල්.. එයාලට මාර සතුටුයි.. කොහොම හරි මගෙ උත්සහය සාර්ථක වුනා... ඒ දෙන්නා වාහනේ බලලත් මාර සතුටු වෙනවා.. ඒක මට සල්ලි වලට වඩා වටිනවා "
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    company labour prices

    power shutter එකේ cable එක පැනලා.. ඒක දාගන්න ඕනේ..
    725 - 1450 athara wade size eka anuwa. cable eka witharak nam 725

    වාහනේ horn එක හදාගන්න ඕනේ... මේ දෙක හදාගන්න උදව්වක් ඕනේ.. කොහෙන්ද හදගන්න හොද.. කියක් විතර යයිද?
    325 - 1450 athara

    [/QUOTE]

    Ela machan... mama garage ekakata dala balannam..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    සුබපැතුම් මචෝ. ජය වේවා. :)

    "අම්මයි තාත්තයි එක්ක ඊයේ ගියා පන්සල්.. එයාලට මාර සතුටුයි.. කොහොම හරි මගෙ උත්සහය සාර්ථක වුනා... ඒ දෙන්නා වාහනේ බලලත් මාර සතුටු වෙනවා.. ඒක මට සල්ලි වලට වඩා වටිනවා "

    එල මචන්

    suba pathum machan

    Thanks machan...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සුබ පැතුම් මචං. වාහනයක් ඉස්සෙල්ලම ගත්දි තියෙන සතුට නිම කරන්න බැහැ.
    මචං හෝන් එකේ අවුල මොකක්ද? ඉලෙක්ට්‍රික් වැඩ කරන එකෙක්ට පෙන්නන්න. ඊට කලින් හෝන් එකට වයර් සෙට් වෙන්නේ ක්ලිප් එකකින්. ඒක ගලවල ආපහු ගහල බලන්න
     
    Palihawadana1990

    Well-known member
  • බොක්කෙන් සුභ පැතුම්... වාහනයක් තිබුනෙ නැති ගෙදරකට, තමන්ගෙම කියල වාහනයක් ගත්තම ඉසෙල්ලම සතුටු වෙන්නේ දෙමාපියෝ... එයාලගෙ සතුට අපිට දකින්න ලැබෙන්නෙ හරිම පොඩ්ඩයි... නමුත් එයාල හිත ඇතුලෙන් සතුටු වෙන තරම දන්නේ එයාල විතරයි....

    අපි වාහනයක් ගත්තහමත් එහෙමයි, මට නම් නින්ද ගියේ නෑ..... දවස් දෙකක් විතර....සමහර වෙලාවට රෑ එලි වෙනකන් වාහනේ අතපත ගානවා....

    මමත් වාහනයක් ගත්ත දැන් සතියකට උඩදී.. ඒත් ඒ සතුට විදින්න මගේ පවුලේ කවුරුවත් මගේ ලග නෑ... අම්ම, අක්ක, අයිය...

    එයාල උඩ ඉදල බලාගෙන ඇති.....

    පරිස්සමින් එලවපන්.... උබ කොච්චර හොදට ගියත් පාරෙ ඉන්නෙ කාලකන්නි සත්තු වගේ ඩ්‍රයිවු කරන උන් ඇවිල්ල වද්දනවා... උබට ජය....
     
    • Like
    Reactions: Capital_M

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    එළකිරි මචන්.ලක්ෂ 10කට පාඩු නෑ බන්. එහෙම ලොකු ලෙඩ එන එකක් නෑ බන් කොහොමත්. මේක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩුයි කිව්වට උඹ ගත්තේ අඩුවෙච්ච මාකට් එකෙන් නිසා උඹට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ.තියෙන අඩුපාඩු දැම්ම හදාගෙන පිළිවෙලකට තියාගෙන ඉදපන්. එක එක ලෙඩ එකතුවෙන්න දෙන්න එපා.:yes::yes: සුබපැතුම්.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    සුබ පැතුම් මචං. වාහනයක් ඉස්සෙල්ලම ගත්දි තියෙන සතුට නිම කරන්න බැහැ.
    මචං හෝන් එකේ අවුල මොකක්ද? ඉලෙක්ට්‍රික් වැඩ කරන එකෙක්ට පෙන්නන්න. ඊට කලින් හෝන් එකට වයර් සෙට් වෙන්නේ ක්ලිප් එකකින්. ඒක ගලවල ආපහු ගහල බලන්න

    Ela machan mama check karala balannam...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එළකිරි මචන්.ලක්ෂ 10කට පාඩු නෑ බන්. එහෙම ලොකු ලෙඩ එන එකක් නෑ බන් කොහොමත්. මේක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩුයි කිව්වට උඹ ගත්තේ අඩුවෙච්ච මාකට් එකෙන් නිසා උඹට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ.තියෙන අඩුපාඩු දැම්ම හදාගෙන පිළිවෙලකට තියාගෙන ඉදපන්. එක එක ලෙඩ එකතුවෙන්න දෙන්න එපා.:yes::yes: සුබපැතුම්.

    :yes:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    එළකිරි මචන්.ලක්ෂ 10කට පාඩු නෑ බන්. එහෙම ලොකු ලෙඩ එන එකක් නෑ බන් කොහොමත්. මේක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩුයි කිව්වට උඹ ගත්තේ අඩුවෙච්ච මාකට් එකෙන් නිසා උඹට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ.තියෙන අඩුපාඩු දැම්ම හදාගෙන පිළිවෙලකට තියාගෙන ඉදපන්. එක එක ලෙඩ එකතුවෙන්න දෙන්න එපා.:yes::yes: සුබපැතුම්.

    Ow machan... kohomath issarata market eka thawa wenas wei kiyala hithenawa... a hinda parissamin pawichchi karanawa... oya leda tikath hadala danawa machan... thank you...
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    බොක්කෙන් සුභ පැතුම්... වාහනයක් තිබුනෙ නැති ගෙදරකට, තමන්ගෙම කියල වාහනයක් ගත්තම ඉසෙල්ලම සතුටු වෙන්නේ දෙමාපියෝ... එයාලගෙ සතුට අපිට දකින්න ලැබෙන්නෙ හරිම පොඩ්ඩයි... නමුත් එයාල හිත ඇතුලෙන් සතුටු වෙන තරම දන්නේ එයාල විතරයි....

    අපි වාහනයක් ගත්තහමත් එහෙමයි, මට නම් නින්ද ගියේ නෑ..... දවස් දෙකක් විතර....සමහර වෙලාවට රෑ එලි වෙනකන් වාහනේ අතපත ගානවා....

    මමත් වාහනයක් ගත්ත දැන් සතියකට උඩදී.. ඒත් ඒ සතුට විදින්න මගේ පවුලේ කවුරුවත් මගේ ලග නෑ... අම්ම, අක්ක, අයිය...

    එයාල උඩ ඉදල බලාගෙන ඇති.....

    පරිස්සමින් එලවපන්.... උබ කොච්චර හොදට ගියත් පාරෙ ඉන්නෙ කාලකන්නි සත්තු වගේ ඩ්‍රයිවු කරන උන් ඇවිල්ල වද්දනවා... උබට ජය....

    Eka eththa machan... mama safe drive karannan.. Dont worry bro...Everything will change soon...