kawruth may game eka gahuwe nadda??? Prince of persia 1 mekath issara gahapu sira game ekak![]()
![]()
![]()
![]()

ඔගොල්ලො මුලින්ම ගහපු GAME මෙතන POST කරන්න
මෙ තියෙන්නෙ මන් මුලින්ම ගහපු GAME එක![]()
![]()
DOOM![]()
![]()
![]()



DOOM එක පට්ට. ඒත් මං මුලින්ම ගැහුවෙ Solitaire කියන කාඩ් ගේම් එක. 1997 දි. ඒ කියන්නෙ මීට අවුරුදු 15 කට කලින්. එතකොට තිබ්බ OS එක Windows 3. ඊට පස්සෙ Dangerous Dave 1 තමයි ඒකාලෙ ආසම එක.
![]()

Vcop




![]()
hercules game පට්ට ගේමක් දිලා ඉවර කරලා ගෙදර හැමෝටම පෙන්නුවා
නිකන් ලොකේම ඇල්ලුවා වගේ![]()

Me too machan...
IDDQD, IDKFA - game eka gahapu aya dannawa mey monada kiyala.
whizzkid 4+
:rep back machan sira games tikak gahuwe issara

Me too machan...
IDDQD, IDKFA - game eka gahapu aya dannawa mey monada kiyala.
whizzkid 4+

එක දවසක් උදේ 7 ඉදන් රෑ 11 වෙනකන් මේක ගැහුවා මායි මල්ලියි.
![]()

