
mata nam cartride ekak hambuna worlds kemati ekakata yanna pulwaun ekak..
school ekedi mis gattha eka,.
passe illagena box eka wage eka daala awith chip eka witarak pothak asse daagena awa,,,,
![]()
ඊට පස්සෙ cartridge games ගහන කාලෙ අහුඋන එකේ lifes 21 තියනව

මේව දකිද්දීත් ආසයි බං

game collection තියන එක එකසිය පනහයි..
තනි game එක දෙසිය පනහයි ඒ කාලෙ..

පව් බං අපි


memories
