මම ගේම් ගහන්න පටන්ගත්තෙ නම් මේකෙන්..
පට්ටම ආස ඕකෙ ටෑන්ක් කියන ගේම් එකට..
ඊට පස්සෙ ටී.වී ගේම් එකක් ගත්තා..
ඕකෙන් නම් මුලින්ම ප්ලේ කලේ Super Mario ගේම් එක
ඊට පස්සෙ Contra, Contra and Super Contra, Commando, Gunsmoke, Kung Fu Remix වගේ ගේම්ස් ප්ලේ කලා.. තව තිබුණා සිරා ගේම් ඒත් නම් මතක නෑ ඒවයෙ.. Contra
ගේම් එක මාස ගාණක් ගැහුවා..
අන්තිමට කොහොම හරි ඉවර කලා..
මේවා දැන් දකින්නත් ආසයි..
කොම්පියුටර් එකක් මම මුලින්ම ගත්තෙ 97 හරි 98 හරි.. මුලින්ම ප්ලේ කරපු ගේම් එක Doom
ඔයිට අමතරව Road Rash, Commandos, Vcop, Need for Speed, WWE Nitro වගේ ගේම්ස් ප්ලේ කලා මතකයි..
ඔය කාලෙ ඉතිං කොම්පියුටර් එකක් තියෙනවා කියන්නෙ මාර තැන..
ඉස්සර අපිට Doom ගේම් එක ප්ලේ කරනකොට ඇත්ත වගේනේ කියලත් කියල තියෙනව මට මතකයි.. ඇයි ඉතිං ටී.වී ගේම්ස් ප්ලේ කරල කොම්පියුටර් ගේම් එකක් ප්ලේ කරද්දි ලොකු වෙනසක් තියෙනවනේ.. හැබැයි දැන් කලේ පොඩි එකෙක්ට ඒ ගේම් එකක් පෙන්නලා බලපං ඇත්ත වගේ කියලා කිව්වොත් ඌට සිහි මුර්ජා වෙනවා සුවර්.. තාක්ෂණේ දියුණුව තමා..