ඔගොල්ලො මුලින්ම ගහපු GAME මොකක්ද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :rofl:
    mata nam cartride ekak hambuna worlds kemati ekakata yanna pulwaun ekak..
    school ekedi mis gattha eka,.
    passe illagena box eka wage eka daala awith chip eka witarak pothak asse daagena awa,,,,

    :lol::lol::lol:

    ඊට පස්සෙ cartridge games ගහන කාලෙ අහුඋන එකේ lifes 21 තියනව :lol:

    මේව දකිද්දීත් ආසයි බං :(
    game collection තියන එක එකසිය පනහයි..
    තනි game එක දෙසිය පනහයි ඒ කාලෙ.. :sorry::sorry: පව් බං අපි

    Picture%20015.jpg
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    dave1.gif


    වෙන මොකක්ද ඉතින් මේ තියන්නෙ බාන්ඩේ ඒ 2000 අවුරුද්ද ගෙදර කොම්පියුටර් එකක් තිබ්බෙ නැහැ ලඟ ගෙදරක තිබ්බ පෙන්ටියම් 1 ද කොහෙද නැත්නම් ඊටත් අඩු එකක්ද කොහෙද ඒක ගහපු මැසිම පට්ට කාලයක් ඒක නම් එක දෙයක් මේවා දැන් එන ගේම් වලට වඩා අමාරුයි මටනම්
     

    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    maath gahuwe mulinma Doom. 1999 di :P

    :rofl:


    ඊට පස්සෙ cartridge games ගහන කාලෙ අහුඋන එකේ lifes 21 තියනව :lol:

    මේව දකිද්දීත් ආසයි බං :(
    game collection තියන එක එකසිය පනහයි..
    තනි game එක දෙසිය පනහයි ඒ කාලෙ.. :sorry::sorry: පව් බං අපි

    Picture%20015.jpg

    Doom wage thama mathaka. 1998 wage thama play kare. Still remember copying that game in a Floppy Disk. :P

    :yes::yes: sirawataa bun ewa mathak weddith sira ;) memories :) :)