ඔගොල්ලො මුලින්ම ගහපු GAME මොකක්ද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ගේම් ගහන්න පටන්ගත්තෙ නම් මේකෙන්..
    mr_9999_brick_game_9999_in_1.jpg

    පට්ටම ආස ඕකෙ ටෑන්ක් කියන ගේම් එකට..

    ඊට පස්සෙ ටී.වී ගේම් එකක් ගත්තා..
    Fashion-TV-Game-Console-XA-PP2-8BIT-.jpg

    ඕකෙන් නම් මුලින්ම ප්ලේ කලේ Super Mario ගේම් එක

    smb03-300x225.png

    ඊට පස්සෙ
    Contra, Contra and Super Contra, Commando, Gunsmoke, Kung Fu Remix වගේ ගේම්ස් ප්ලේ කලා.. තව තිබුණා සිරා ගේම් ඒත් නම් මතක නෑ ඒවයෙ.. Contra
    ේම් එක මාස ගාණක් ගැහුවා..:growl: අන්තිමට ොම හරි ඉවර කලා..:rofl:

    මේවා දැන් දකින්නත් ආසයි..
    :(

    441436_tv_games.JPG

    කොම්පියුටර් එකක් මම මුලින්ම ගත්තෙ 97 හරි 98 හරි.. මුලින්ම ප්ලේ කරපු ගේම් එක Doom
    :)

    Doom1.jpg

    ඔයිට අමතරව Road Rash, Commandos, Vcop, Need for Speed, WWE Nitro වගේ ගේම්ස් ප්ලේ කලා මතකයි..

    ඔය කාලෙ ඉතිං කොම්පියුටර් එකක් තියෙනවා කියන්නෙ මාර තැන..
    :lol: ඉස්සර අපිට Doom ගේම් එක ප්ලේ කරනකොට ඇත්ත වගේනේ කියලත් කියල තියෙනව මට මතකයි.. ඇයි ඉතිං ටී.වී ගේම්ස් ප්ලේ කරල කොම්පියුටර් ගේම් එකක් ප්ලේ කරද්දි ලොකු වෙනසක් තියෙනවනේ.. හැබැයි දැන් කලේ පොඩි එකෙක්ට ඒ ගේම් එකක් පෙන්නලා බලපං ඇත්ත වගේ කියලා කිව්වොත් ඌට සිහි මුර්ජා වෙනවා සුවර්.. තාක්ෂණේ දියුණුව තමා..:)

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේව දකිද්දීත් ආසයි බං :(
    game collection තියන එක එකසිය පනහයි..
    තනි game එක දෙසිය පනහයි ඒ කාලෙ.. :sorry::sorry: පව් බං අපි

    Picture%20015.jpg

    රුපියල් 150ට තියෙන එකේ ගේම්ස් 999999 ක් තියෙනවා..:lol: එකම ගේම් එක හැමතැනම.. එපා වෙනවා..:lol: සිංගල් ගේම් එක නම් මිලයි.. මම ගන්න කාලෙ 350ක්ද කොහෙද එකක්..:)

    ඕවා තාම එනවද දන්නෑ නේද බං..? පස්සෙ කාලෙක ඔය ගේම් ආවනේ VCD ප්ලේයර් එකටත්..

    the-punisher_p-r7-tv-game-cartridge.jpg

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :rofl:

    ඊට පස්සෙ cartridge games ගහන කාලෙ අහුඋන එකේ lifes 21 තියනව :lol:

    මේව දකිද්දීත් ආසයි බං :(
    game collection තියන එක එකසිය පනහයි..
    තනි game එක දෙසිය පනහයි ඒ කාලෙ.. :sorry::sorry: පව් බං අපි

    Picture%20015.jpg

    ඔව් බන් දැන් පොඩි උන්ට එහෙම ලස්සන කාලයක් නැනේ බන්
    :(:(:(
    මතකද TV game එකේ ඔලිම්පික් games ටික :rofl::rofl::rofl:
    පට්ට එක තමය මම මුලින්ම 2 ප්ලයෙර්ස් ගහපු game එක

    :):):):)
     
    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    මම ගේම් ගහන්න පටන්ගත්තෙ නම් මේකෙන්..
    mr_9999_brick_game_9999_in_1.jpg

    පට්ටම ආස ඕකෙ ටෑන්ක් කියන ගේම් එකට..

    ඊට පස්සෙ ටී.වී ගේම් එකක් ගත්තා..
    Fashion-TV-Game-Console-XA-PP2-8BIT-.jpg

    ඕකෙන් නම් මුලින්ම ප්ලේ කලේ Super Mario ගේම් එක

    smb03-300x225.png

    ඊට පස්සෙ
    Contra, Contra and Super Contra, Commando, Gunsmoke, Kung Fu Remix වගේ ගේම්ස් ප්ලේ කලා.. තව තිබුණා සිරා ගේම් ඒත් නම් මතක නෑ ඒවයෙ.. Contra
    ේම් එක මාස ගාණක් ගැහුවා..:growl: අන්තිමට ොම හරි ඉවර කලා..:rofl:

    මේවා දැන් දකින්නත් ආසයි..
    :(

    441436_tv_games.JPG

    කොම්පියුටර් එකක් මම මුලින්ම ගත්තෙ 97 හරි 98 හරි.. මුලින්ම ප්ලේ කරපු ගේම් එක Doom
    :)

    Doom1.jpg

    ඔයිට අමතරව Road Rash, Commandos, Vcop, Need for Speed, WWE Nitro වගේ ගේම්ස් ප්ලේ කලා මතකයි..

    ඔය කාලෙ ඉතිං කොම්පියුටර් එකක් තියෙනවා කියන්නෙ මාර තැන..
    :lol: ඉස්සර අපිට Doom ගේම් එක ප්ලේ කරනකොට ඇත්ත වගේනේ කියලත් කියල තියෙනව මට මතකයි.. ඇයි ඉතිං ටී.වී ගේම්ස් ප්ලේ කරල කොම්පියුටර් ගේම් එකක් ප්ලේ කරද්දි ලොකු වෙනසක් තියෙනවනේ.. හැබැයි දැන් කලේ පොඩි එකෙක්ට ඒ ගේම් එකක් පෙන්නලා බලපං ඇත්ත වගේ කියලා කිව්වොත් ඌට සිහි මුර්ජා වෙනවා සුවර්.. තාක්ෂණේ දියුණුව තමා..:)

    Game captain kenek ne issara :D :D :lol::lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    :rofl:

    ඊට පස්සෙ cartridge games ගහන කාලෙ අහුඋන එකේ lifes 21 තියනව :lol:

    මේව දකිද්දීත් ආසයි බං :(
    game collection තියන එක එකසිය පනහයි..
    තනි game එක දෙසිය පනහයි ඒ කාලෙ.. :sorry::sorry: පව් බං අපි

    Picture%20015.jpg
    sira ammgan banuma ahgena mawa play kara mama kanna bonna natiwa dawsma game paly karanwa :sorry:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,780
    6,007
    113

    ඕකත් පට්ටම ගේම් එක. ඒ දවස් වල ඕවා තමයි පට්ටම ගේම්. ඕකෙ සමහර තැන් ගහලම කට පාඩම්. කොතනින්ද පනින්න ඕනෙ මොක පෑගුවොත්ද දොරවල් ඇරෙන්නෙ වගේ. අන්තිමට ඉවර කරාම කෙල්ල දෙනවා කිස් එකක් :lol:

    :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    රුපියල් 150ට තියෙන එකේ ගේම්ස් 999999 ක් තියෙනවා..:lol: එකම ගේම් එක හැමතැනම.. එපා වෙනවා..:lol: සිංගල් ගේම් එක නම් මිලයි.. මම ගන්න කාලෙ 350ක්ද කොහෙද එකක්..:)

    ඕවා තාම එනවද දන්නෑ නේද බං..? පස්සෙ කාලෙක ඔය ගේම් ආවනේ VCD ප්ලේයර් එකටත්..

    දැනුත් තියනව ද කොහෙද බං..:dull: vcd එකේ ගහන්න ගත්ත.. ඒ cd එකේ game 300 තියනව.. rock man,contra,super mario,bomber man,tanks,thawa mokadda rathu paata car ekak yana gema kuth thibuna.. ewa thamaa fatta gahanne ban :rofl: ඇයි පපායි//

    මුලින්ම brick game ඊලගට vcd, ඊලගට ඔය කාඩ්රිජ් දාල ගහන ඒවා.. ඊලගට game boy එකක් අහු උනා සුපිරි තමා..:lol:

    ඔව් බන් දැන් පොඩි උන්ට එහෙම ලස්සන කාලයක් නැනේ බන්
    :(:(:(
    මතකද TV game එකේ ඔලිම්පික් games ටික :rofl::rofl::rofl:
    පට්ට එක තමය මම මුලින්ම 2 ප්ලයෙර්ස් ගහපු game එක

    :):):):)

    සිරා බං මල්ලී මමයි two player දාල තමා කොන්ට්‍රා ඉවර කලේ :rofl::rofl: අන්තිම stage එකේ දී මගෙ ජීවිත තුනම නැති වෙලා තිබුනෙ.. මලයගෙ එක ජීවිතයියි තිබුනෙ.. අන්තිමට ත්‍රිල් එක වැඩි කමට මට පොරගෙ ජොයිස් ටික් එක පරිත්‍යාග කළා.. එහෙමයි ඉවර කලේ game එක :lol::lol:
    ඕක ඔය ජීවිතේටම මට පරිත්‍යාගයක් කළා මයි :frown::frown::rofl:

    sira ammgan banuma ahgena mawa play kara mama kanna bonna natiwa dawsma game paly karanwa :sorry:

    සිරා බං.. t.v එක පිච්චෙයි කියල කව්ද හාල් පාරුවෙක් කියල අම්මට.. එදා ඉදං මගෙ පතුරු අරින්න ගත්ත නෙ බං :( බැනුන් අහ අහ ගහනකොටත් ෆට්ට ආතල්.. :rofl:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    dangerousdaveinthehaunt.jpg

    Mario & DangerousDave

    මේ Dangerous Dave 2 එක. ඕකෙ අර පනින කොල පාට ඇලෙන එකාට අපි පොඩි කාලෙ කිව්වේ "කිව් කිව්" කියලා. මොකද උන් පනින්නෙ එහෙම සද්දයක් දාගෙන. :lol::lol: