ඔගොල්ලො මුලින්ම ගහපු GAME මොකක්ද?

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    kawruth may game eka gahuwe nadda??? Prince of persia 1 mekath issara gahapu sira game ekak :D :D

    images.php


    Prince%20of%20Persia_1.jpg

    මේක නම් දැනුත් ගහන්න ආසයි.. :):)
     

    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    ♥-Aurora-♥;13919699 said:
    After Dark Games
    26619-after-dark-games-windows-screenshot-mowin-maniacs.gif


    Road Rash
    road_rash.gif


    මුලීන්ම ගැහුවෙ ඕවා තමා! පස්සෙ පස්සෙ VCop, NFS2, Golden Axe, RobinHood.... අම්මෝ! ගොඩායි.. :love:
    Road Rash ගහපු අය නැද්ද?? පට්ට ගේම් එක!
    Ara chane eken gahana seen eka thiyenne oke neda patta game eka :lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ♥-Aurora-♥;13919699 said:
    After Dark Games
    26619-after-dark-games-windows-screenshot-mowin-maniacs.gif


    Road Rash
    road_rash.gif


    මුලීන්ම ගැහුවෙ ඕවා තමා! පස්සෙ පස්සෙ VCop, NFS2, Golden Axe, RobinHood.... අම්මෝ! ගොඩායි.. :love:
    Road Rash ගහපු අය නැද්ද?? පට්ට ගේම් එක!

    මේ තියෙන්නෙ පරණ මතක. එලකිරි. උඩ එක නම් ගහලා නෑ, Road Rash එක. පස්සෙ Moto GT විදිහට ඩිවෙලොප් උනෙත් ඕක.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Brick_Game_Handheld_Game_Player.jpg


    gamemate_brick_game_racing.png


    ඔකේ තියන games තමා මුලින්ම ගැහුවේ :lol::rofl:

    ඊට පස්සෙ ඉතිං..

    Contra_1.jpg


    Super-Mario-World.jpg


    හෙන සෙට් එකක් තියනව බං දාන්න නම් ! :rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    lifes තුනයි තිබුනෙ.. ඒත් ඉවර කළා game එක :lol::lol:

    mata nam cartride ekak hambuna worlds kemati ekakata yanna pulwaun ekak..
    school ekedi mis gattha eka,.
    passe illagena box eka wage eka daala awith chip eka witarak pothak asse daagena awa,,,,

    :lol::lol::lol: