ඔන්න අපි චීනයට චාරිකාවක් ගියා 2

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔන්න අපි චීනයට චාරිකාවක් ගියා 2

    (දෙවන කොටස)

    15_zps4470f222.jpg
    [/URL][/IMG]
    16_zps7e1f9b55.jpg
    [/URL][/IMG]
    21_zpsa535db78.jpg
    [/URL][/IMG]
    චීන මිනිස්සු හවසට පාරෙ සින්දු කියනවා...:):):)

    13_zps2327199f.jpg
    [/URL][/IMG]
    අපි චීනෙදි දැක්ක ලස්සන නංගි කෙනෙක්, මම මෙයත් එක්ක Photo එකක් ගත්තා, ඔයාල මුකුත් හිතන්න එපා හොදේ....:lol::lol::lol:

    27_zps20613dce.jpg
    [/URL][/IMG]
    Benz කාර් චීන පාරවල් අයිනෙ ඔන තරමි නවත්තලා තියනවා..
    :shocked:
    28_zps67690aa9.jpg
    [/URL][/IMG]
    ඒ වගේම තමයි Porshe..:no:


    24_zps50e94f30.jpg
    [/URL][/IMG]
    මෙ වාහනේ වර්ගේ මොකක්ද හැබෑට???? මමනම දන්නේ නෑ ඔන්න....
    :no::no::no:
    23_zps9e6c6ad5.jpg
    [/URL][/IMG]
    චීනයේ සුප‍්‍රසිද්ධ forbidden city...

    35_zps7bdc1398.jpg
    [/URL][/IMG]
    39_zps6168030b.jpg
    [/URL][/IMG]
    අපි ආපහු එද්දි අහසේදි දැක්ක සුන්දරත්වය.. ඔන්න අපි ලංකාවට ආවා, ආපහු මෙ වගේ තවත් චාරිකාවකින් හමුවෙමු. බලපු ඔක්කොටම ස්තුතියි..!!!:rofl: