මටත් පට්ට අප්සට් බං. නිකක් මොකක්දෝ වුනා වගේ. පැනඩෝල් දෙකකුත් බිව්වා
මටත් පිස්සු වැටුන බන්...
ගොඩක් දෙනෙක් එහෙම නැන්දම්මල අයින් කළා මේ සිද්දියෙන් පස්සේ..
උබේ වයිෆ් හුගක් ලස්සනද බන්? නැත්නම් ඒකි දෙන නිසා කොල්ලො එනවද?
ලස්සනත් ලොකු ප්‍රශ්නයක් බන්
මටත් පට්ට අප්සට් බං. නිකක් මොකක්දෝ වුනා වගේ. පැනඩෝල් දෙකකුත් බිව්වා
ගොඩක් දෙනෙක් එහෙම නැන්දම්මල අයින් කළා මේ සිද්දියෙන් පස්සේ..
රත්තරං;17490646 said:ලබු ගෙඩියා, උබ මට වඩා ඉවසීම අතින් සෑහෙන්න ඉස්සරහින් ඉන්න මිනිහෙක් බන්. 100000000000000ස් ගුනයක් ඉස්සරහින්. උබට මාර බුද්දියක් තියෙන්නේ
ඔය සීන් එක මට උනානම් බන් බලාස්ට් එකක් ඉවරවෙන්න ගහනවා ගෑනිගේ වේස හැත්ත නැති වෙන්න. අම්මපා ගහනවා බන්. අර සැලූන් එකේ කේස් එක මගේ ඇස් දෙකට දැක්කනම් අම්මපා පෙනේරයක් කරනවා හුත්තිව.
උබ මාර ශ්‍රේශ්ට මිනිහෙක් බන්. ඔච්චර ඉවසීමක් මට හිතාගන්න බෑ. මටනම් ඔය ඉවසීමෙන් දශමයක් වත් නෑ බන්
මට පිස්සු වැටුනා ඕයි.
මේක දැන්මම මම දෙනවා වයිෆ්ට කියවන්න. මුනුත් දැනගන්න ඕනේ විස පෙවෙන හැටි
නැන්දම්මලත් එක්ක වැඩි කතාවක් වැඩි වැඩි බජනයක් ඕනෙ නෑ බං. උවමනා වෙලාවට එයාලට උදව් කරගෙන ගානට ඉන්න ඕනේ. මලාට එයාලගෙන් උදව් නම් ගන්න එපා. අපේ පරණ පොත්පත් වල නැන්දම්මලාගේ ගෙදර ගියහම ඇදේ නිදාගන්න පැති පවා දාලා තියන්නේ නිකං නෙවෙයිනේ.

රත්තරං;17490675 said:සුලු දෙයක් වත් මමනම් ඉවසන්නේ නෑ. එක දශමෙක දෙයක් හරි මට නොදිරවන දෙයක් උනොත් කෙලින්ම ෆයිනල් වර්නින් එක දෙනවා
ඉවසන තරමට අපිට සතුටු වෙන්න පුළුවන්... ඉවසීම නැති උනොතින් වෙන්නේ හැමදාම දුකින් ඉන්න...

රත්තරං;17490665 said:
මටත් පිස්සු වැටුන බන්...
උබේ වයිෆ් හුගක් ලස්සනද බන්? නැත්නම් ඒකි දෙන නිසා කොල්ලො එනවද?
ලස්සනත් ලොකු ප්‍රශ්නයක් බන්
අපි දන්නේ නැහැනේ ඒ පැති කතාවල්... කියන්නකෝ බලන්න... ගොඩක් තියේනම් ත්‍රෙඩ් එකක් දාන්න...
මම නැන්දම්මලාගේ ගෙදර නිදාගන තියන්නේ 1 දවසයි. කොහොමත් මම මිනිස්සු ආශ්‍රය කරන්නේ ගොඩක් පරිස්සමෙන්.රත්තරං;17490701 said:මම මේක කියවලා ෆුල් මලෙන් ඉන්නේ බන්
මගෙ වයිෆ් ඇවිත් කුරු කුරු ගානවා බෑග් එකේ සිප් එකක් හිරවෙලා මොකක්ද ලබ්බක් අහුවෙලා වහද්දි කියල
දැන් තුම් පාරක් විතර මේක කියවනකන් ඕකම ඕකම කිව්ව හදල දෙන්න කියල
දෙන්නම් දෙන්නම් කියල කිව්ව හැමපාරම, මොකෝ දැන් වැඩට යනවයෑ
දැන් එයත් අහගත්ත මගෙන්
අම්මපා මට අප්සෙට් බන් මේක කියවලා
රත්තරං;17490701 said:මම මේක කියවලා ෆුල් මලෙන් ඉන්නේ බන්
මගෙ වයිෆ් ඇවිත් කුරු කුරු ගානවා බෑග් එකේ සිප් එකක් හිරවෙලා මොකක්ද ලබ්බක් අහුවෙලා වහද්දි කියල
දැන් තුම් පාරක් විතර මේක කියවනකන් ඕකම ඕකම කිව්ව හදල දෙන්න කියල
දෙන්නම් දෙන්නම් කියල කිව්ව හැමපාරම, මොකෝ දැන් වැඩට යනවයෑ
දැන් එයත් අහගත්ත මගෙන්
අම්මපා මට අප්සෙට් බන් මේක කියවලා
මමත් එහෙම තමයි මචං. මටත් ඉවසන්න බෑ. ප්‍රශ්නෙකදි මට මාවවත් කන්ට්‍රෝල් නෑ.
රත්තරං;17490746 said:දිග කමෙන්ට් එකක් කොටල අයින් කරල දැම්ම. මේ එලකිරි එකේ සමහර සක්කිලි එක්ක බෑ
කලුයි... ගොඩක් දෙනෙක් කියන්නේ මට ඇස් පෙන්නේ නැතිව ඒකි බැන්ද කියල.... මහතයි.... කිලෝ 100ක බරයි කිවුවම.... හම්බ වෙන සල්ලි වලින් කාල බිල ජොලි කරනවා විතරනේ බං... ඉතින් සල්ලි නැති උනාම උන්ට පිස්සු වගේ... අනික කෙල්ලෙක් හරි ගෑනියෙක් හරි නිකන් දෙනවනම් කවුද නොගන්නේ..
ඔව් බං ඊටපස්සේ වෙන ත්‍රෙඩ් වලදී මඩ ගහයි. කුණුහරප ටැග් දායි
ඔව් බං ඊටපස්සේ වෙන ත්‍රෙඩ් වලදී මඩ ගහයි. කුණුහරප ටැග් දායි

පවු බං...එයා මොනවා කරන්නද මේ මගුල් වලට...
වයිෆ්ගෙන් කන්නයි වගෙ යන්නෙ ඔබ
රත්තරං;17490801 said:
ඔව් බන් දැන් ඉන්න සක්කිලි නිකන් දෙනවනම් කොල්ලො හරි ගහයි. කොලිටියක් ඇති මිනිස්සු නෑ බන්
උබට කියනවනම් කියන්න අහපු දැකපු කතා අනන්තයි. මේ එලකිරියේ කියන්න බෑ බන්
රත්තරං;17490810 said:ඔව් බන් මම දෙතුන් පාරක් හුගාක් දේවල් ටයිප් කරල අයින් කරල දැම්ම
රත්තරං;17490841 said:අන්න අරහේ ඇද උඩට වෙලා කකුල් දෙකත් ලන් කරගෙන කන්න වගේ ෆෝන් එක ඔබනවා. යකෝ මේක මල්පෙත්තක්ද මන්ද, ටිකක් සද්දෙට කතාකලොත් ඉවරයි
මම යනව බන්
පුලුවන් උනොත් රෑ වෙලා ආයේ එන්නම්
මේ කතාව කියවද්දි මට පැති ගොඩක් ගැන කලකිරුණ. අනේ මන්ද උබ ප්‍රශ්න වලට මුහුණ දීම නම් අන්තිමයි.ඔවු ගොඩක් දෙනෙක්ට එහෙම උනා... ඒ ගෑනු දෙන්න ළඟ හිටියනම් මරන්න තරම් කේන්තියි අහන කෙනාට... එතකොට එකට මුහුණ දුන්න මට මොන වගේ හැඟීමක් ඇත්ද????