ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    macho man meeka PDF karala phone ekata daagaththa :yes: man godak watila hitiye machan dan mata hithenawa mata thibune prashnada kiyala :yes: hithata maara hayyak aawa bn meeka kiyawaddi :) man meeka ude hawasa kiyawanawa :yes: godak pin macho meewa apith ekka beda gaththata :yes:

    ප්‍රශ්න නැති උනාමත් අවුල් ජාලයක්නේ... ඒ වගේම අපි දැනගන්න ඕන ප්‍රශ්න වලට නිවැරදිව මුහුණ දෙන්න... එක තමයි වටින්නේ.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ada reta ewith niwahanille kiyawannamko:D

    දැන්ම කියවපන් රෑට කියෙව්වොත් ඇඟේ ලේ රත්වෙන එක විතරයි වෙන්නේ. යකෝ එහෙමත් කාලකණිනි මිනිස්සු ඉන්නවනේ මේ රටේ. අම්බෝ ආයේ නම් හොර ගමන් යන්නේ නෑ ගෙඩරට හොරෙන්, තනියම කොහෙ හරි ගියොත් කන්නෙ බොන්නෙත් නෑ. :angry::angry:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28

    දැන් අරුන්ට මොකෝ වෙලා තියෙන්නේ බං. උන් හොඳින් ඉන්නවද? මොකද කෙළ වෙන තරමක් කෙළ වෙන්නෙ හොඳ මිනිස්සුන්ට? සක්කිලිකම් කරන උන් කිසි ගානක් නැතිව ආතල් එකේ ඉන්නවා. :angry::angry::angry:
     
    • Sad
    Reactions: psycho95

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොනා කියන්නද කියලා හිතාගන්න බෑ...පුදුම හිතෙනවා මිනිස්සුන්ට මෙච්චර දරුණු වෙන්න පුලුවන්ද කියලා...ඔයා හිතාගන්න ඔයා ආත්ම ගාණක කරපු පාපකර්මයක් ඔයා ගෙවලා ඉවර කලා කියලා...සුරනි තව ආත්ම ගානකට විඳවන්න පාපයක් කරගත්තා කියලා එයාට ආත්මයක් තිබ්බොත්...ජීවිතේ සමහර තීරණ තියේ පරක්කු නොකර ක්‍රියා කරන්න ඕනේ...නිසි වෙලාවෙදි නිසි තීරණය අරගෙන නෑ කියලයි මට හිතෙන්නේ..මුලදිම එහෙම තීරණයක් ගත්තානන් මේ තරන් දුකක් විඳින්න වෙන්නේ නෑ ...කොහොම වුනත් ඔයාගේ ඉවසීමනන් බොහොම වටිනවා...කියවද්දි සමහර තැන් වලදි ඔයා එක්ක තරහක් ඇති වුනත් පස්සේ හිතුනා ඒ හැටි තේරුමක් නැති වයසක,එදිනෙදා ප්‍රශ්න වලට එන හැටියකට මූන දෙන්න ඇති කියලා...කොහොම වුනත් මේ කතාව හැමෝටම හොඳ ආදර්ශයක් ...:)
     
    ඔව් ඔව්. ඔයත් මේ මිනිහට හොරෙන් බතක් මාලුවක් උයාගෙන ඉන්නේ නැතුව කිරියට වෙලා කොල්ලො එක්ක උකුලු මුකුලු කරනවට හොඳ පාඩම. :angry::angry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ammo machan pissu hadenawane baun kiyawala. Hithaganna ba bun umba mewata kohoma muna dunnada kiyala. Umbata dan wayasa keeyada? Aye marry karanna idea ekak nadda?

    iwara wenakanma reply danna hithune na. Hithagnna ba me wage dewaluth wenawa kyla bn.

    ade mehemat minissu innvada ban hita gannavat bahane..

    අනේ මචං මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ බං. එකක් කියන්නම් උඹ මට වඩා මේකේ ඉන්න ගොඩක් පිරිමින්ට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්න එකෙක්.

    දැන් අර සුරනි කියන පට්ට බැල්ලි කොහෙද? ඒකිට මොකෑ වෙලා තියෙන්නේ? ඒකිගේ පවුලේ උන්ට? ඒවත් දාපන්. මොකද ඔය වගේ කාලකණිනින්ට කෙළවෙන ඒවා අහන්න ලැබීම තරම් සතුටක් තවත් නැහැ.

    ලෝකේ හැම වර්ගෙකම මිනිස්සු ඉන්න ඕන යාලුවනේ, එතකොටයි ලෝකේ සම්පුර්ණ වෙන්නේ... වැරැද්ද උනේ එයාලගේ සමාජ ක්‍රමේට ගැලපෙන කෙනෙක් නොවුන එකයි... එකට විඳවන්නේ අහිංසක දරුවෙක්...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් අරුන්ට මොකෝ වෙලා තියෙන්නේ බං. උන් හොඳින් ඉන්නවද? මොකද කෙළ වෙන තරමක් කෙළ වෙන්නෙ හොඳ මිනිස්සුන්ට? සක්කිලිකම් කරන උන් කිසි ගානක් නැතිව ආතල් එකේ ඉන්නවා. :angry::angry::angry:

    ජරාවැඩ කරන මිනිස්සුන්ට කිසිම දවසක යහතින් ඉන්න ලැබෙන්නේ නෑ...මුලදි හොඳින් ඉන්න බව පෙනුනත් කලකම් පලදෙන කාලේ එනකොට ආයිත් නෑ කට උත්තර නැති වෙන්න හම්බෙන්නේ...එහෙම නොවුනොත් අපි අදහන බුද්ධාගමත් බොරු...අනිත් එක මේ අපි ජීවත් වෙන කාලේ තියේ නේද..කරපුවා පලදෙන්න ලබන ආත්මෙ වෙනකන් තියෙන්නේ නෑ...මේ ආත්මෙදිම පලදීලායි මැරෙන්නේ...
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    duka hithena katawak , oya divose una eka hodai , oita essella divose wenna thibbe oyata , oya marry kale wayasa kiyedida , den wayasa kiyada oyata ....
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මම නම් කියන්නේ බං මේ ත්‍රෙඩ් එකේ ඔක්කොම කොටස් ටික එකම පි‍ටුවකට දාලා අලුත් ත්‍රෙඩ් එකක් දාපන් ලොක්කා කැමතිනම් ප්‍රශ්න නිසා ජීවිතේ එපා වෙලාද ඉන්නේ? හරි මොකක් හරි ටොපික් එකකුත් එක්ක. මේක ස්ටිකී කරන්න ඕනේ ත්‍රෙඩ් එකක් එලඛිරියේ. මොකද මම ඒකාලේ ඉඳන් දකිනවා මචං මට ජීවිතේම එපා වෙලා කියලා එක්කෝ ජංගියක් නිසා කෙළවෙච්ච උන්, නැත්නම් ටාර්ගට් එකකට යන්න බැරිව කෙළවෙච්ච උන්. උන් මේක කියෙව්වොත් ආයේ ලොවෙත් වෙන උදව් ඉල්ලන්නේ නැහැ බං. ඒකෙන් මෝර්ටිවේට් වෙනවා මාරම මෝරිටිවේට් වීමක්. මේ කතාවෙන් ගන්න සෑහෙන්න දෙයක් තියෙනවා බං. මගේ අදහසක් විතරයි.. නමුත් ක්‍රියාවට නැංවෙන එකක් නැහැ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්‍රශ්න නැති උනාමත් අවුල් ජාලයක්නේ... ඒ වගේම අපි දැනගන්න ඕන ප්‍රශ්න වලට නිවැරදිව මුහුණ දෙන්න... එක තමයි වටින්නේ.

    :yes::yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ලෝකේ හැම වර්ගෙකම මිනිස්සු ඉන්න ඕන යාලුවනේ, එතකොටයි ලෝකේ සම්පුර්ණ වෙන්නේ... වැරැද්ද උනේ එයාලගේ සමාජ ක්‍රමේට ගැලපෙන කෙනෙක් නොවුන එකයි... එකට විඳවන්නේ අහිංසක දරුවෙක්...
    ඒක ඇත්ත සහෝ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව්. ඔයත් මේ මිනිහට හොරෙන් බතක් මාලුවක් උයාගෙන ඉන්නේ නැතුව කිරියට වෙලා කොල්ලො එක්ක උකුලු මුකුලු කරනවට හොඳ පාඩම. :angry::angry:

    දුප්...චිප්..:angry::angry::angry:මනුස්සයෝ මනුස්සයෙක් මතුපිටින් බලලා ජජ් කරන්න පුරුදුවෙන්න එපා...මම කවුද,කොහොම කෙනෙක්ද කියලා ඔයා දන්නේ නෑ...අපි වගේ ගෑණු ලබන්න පිනක් තියෙන්න ඕනේ...එහෙම උකුලු මුකුලු කරන්න මට ඉන්ටර්නෙට් ඕනේ නෑ...:yes:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ජරාවැඩ කරන මිනිස්සුන්ට කිසිම දවසක යහතින් ඉන්න ලැබෙන්නේ නෑ...මුලදි හොඳින් ඉන්න බව පෙනුනත් කලකම් පලදෙන කාලේ එනකොට ආයිත් නෑ කට උත්තර නැති වෙන්න හම්බෙන්නේ...එහෙම නොවුනොත් අපි අදහන බුද්ධාගමත් බොරු...අනිත් එක මේ අපි ජීවත් වෙන කාලේ තියේ නේද..කරපුවා පලදෙන්න ලබන ආත්මෙ වෙනකන් තියෙන්නේ නෑ...මේ ආත්මෙදිම පලදීලායි මැරෙන්නේ...

    මොන මොන. බයිලා තමයි. මම නම් බෞද්ධ නෙමෙයි. ඒත් අපේ ආගමට අනුව පල්ලියට ගිහින් පව් සමා කලාම ඔය ඔක්කොම හරි යනවා. මරනින් මතු හැමෝම දෙව් මව් තුරුලේ සැතපෙනවා. :yes::D
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබේ කතාවෙන් ටිකක් දැනන් හිටිය කව්රුහරි දාපු thread එකක උබ දාල තිබ්බ rply එකකින් , එත් මෙච්චර දෙයක් දැනගත්තේ අද , තාම AL වත් කලේ නැති උන් කෙල්ලෝ නිසා මැරෙනවා , මෙච්චර දේවල් වෙලත් අද උබ හොද තැනක ඉන්නවා , මේ වගේ ඇත්ත කතා ගොඩක් එවුන් දැනගන්න ඕන, මැරෙන්න හිතන් ඉන්න එකෙක්ට වෙන මුකුත් ඕන නෑ බන් මේ ටික කියෙව්වොත් ඇති උ අනිවා අදහස වෙනස් කරනවා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොනා කියන්නද කියලා හිතාගන්න බෑ...පුදුම හිතෙනවා මිනිස්සුන්ට මෙච්චර දරුණු වෙන්න පුලුවන්ද කියලා...ඔයා හිතාගන්න ඔයා ආත්ම ගාණක කරපු පාපකර්මයක් ඔයා ගෙවලා ඉවර කලා කියලා...සුරනි තව ආත්ම ගානකට විඳවන්න පාපයක් කරගත්තා කියලා එයාට ආත්මයක් තිබ්බොත්...ජීවිතේ සමහර තීරණ තියේ පරක්කු නොකර ක්‍රියා කරන්න ඕනේ...නිසි වෙලාවෙදි නිසි තීරණය අරගෙන නෑ කියලයි මට හිතෙන්නේ..මුලදිම එහෙම තීරණයක් ගත්තානන් මේ තරන් දුකක් විඳින්න වෙන්නේ නෑ ...කොහොම වුනත් ඔයාගේ ඉවසීමනන් බොහොම වටිනවා...කියවද්දි සමහර තැන් වලදි ඔයා එක්ක තරහක් ඇති වුනත් පස්සේ හිතුනා ඒ හැටි තේරුමක් නැති වයසක,එදිනෙදා ප්‍රශ්න වලට එන හැටියකට මූන දෙන්න ඇති කියලා...කොහොම වුනත් මේ කතාව හැමෝටම හොඳ ආදර්ශයක් ...:)

    අක්කගේ අදහස් වලට ගොඩක් ස්තුතියි.... අවුරුදු 26 කියන්නේ එච්චාර ලොකු නැහැනේ අක්කේ.... අනිත් එක මම පොඩි කාලේ හදුනා හැටි මුලින්ම තියෙනවනේ... ඒ නිසා වගේම මට අක්ක කෙනෙක් නංගි කෙනෙක් හිටියනම් මෙහෙම නොවෙන්නත් තිබුන..