ඔන්ලයින් ෂොප් උදාාාව්...

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඔන්ලයින් ෂොප් උදාාාව්...

    මචන්ලා මට ටකාස් එකෙන් පොඩි බඩු වගයක් ගෙන්න ගන්න ඕන.. පේමන්ට් එක කරන්න ඕන කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රෙමේට..එතකොට අයි ඩී නො එකක් එහෙම ඉල්ලනවා.. ඒ වගේ සයිට් එකකට අයි ඩී නො දෙන් එක අවුලක් නැත්ද මචන්ලා...:love::love::love:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    takas.lk not a fraud, safely to deals with them

    client very karanna epayi COD dala client epa kuwama case nee
     
    • Like
    Reactions: iresh041

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    aulak na. mamath aran tiyanawa.

    mama eyalage stores walin collect kara ganna giyama Id number enter kalama thama order eka verify une
     
    • Like
    Reactions: iresh041

    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    Awulak naha bann.. Baya nathuwa diyan.. Unge service eka siraawatama hodai.. Lankaawe online shopping site walin mata wishwaasawanthama eka..
     
    • Like
    Reactions: iresh041