ඔන්ලයින් ෂොප් උදාාාව්...
මචන්ලා මට ටකාස් එකෙන් පොඩි බඩු වගයක් ගෙන්න ගන්න ඕන.. පේමන්ට් එක කරන්න ඕන කෑෂ් ඔන් ඩිලිවරි ක්රෙමේට..එතකොට අයි ඩී නො එකක් එහෙම ඉල්ලනවා.. ඒ වගේ සයිට් එකකට අයි ඩී නො දෙන් එක අවුලක් නැත්ද මචන්ලා...





aulak na. mamath aran tiyanawa.
mama eyalage stores walin collect kara ganna giyama Id number enter kalama thama order eka verify une
takas.lk not a fraud, safely to deals with them
client very karanna epayi COD dala client epa kuwama case nee
Awulak naha bann.. Baya nathuwa diyan.. Unge service eka siraawatama hodai.. Lankaawe online shopping site walin mata wishwaasawanthama eka..

