දතට දතක්
ඇහැට ඇහැක්..
උඹ හිතන විදිහ පට්ටයි මචං..මටත් ඊනියා අවිහිංසාවාදීන්ගෙ පොරටෝක් අහලම එපාවෙලා හිටියෙ..
මේ වගේ කෙලින් කතා කරන එකෙක් දකින්නත් සතුටුයි..
හැබැයි මචං මේවත් හොඳට හිතල කරන්න ඕනෙ..බඩු සීන් සයිට් වල නොම්බරේ වගේ දාද්දි ටෝර් වගේ පාවිච්චි කල්ල වෙන රටකිං දාන්න තියෙනවනං සෑහෙන්න වටිනව..

මේ වගේම තව තමන් පාවිච්චි කරන ෆෝන් එකට හැමදේම රෙකෝඩ් වෙන සොෆ්ට්වෙයා එකක් වගේ දාගන්න පුළුවන්නම් සෑහෙන්න වටිනව..
මූලිකවම කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ..
විනාඩියකිං හොඳම යාලුවට වුනත් ඇඬෙන්න කෙලවන්න බලාගෙන ඉන්න ඕනෙ.. නැත්තං වෙන්නෙ තමන්ට කෙලවෙන එක..
එල පෝස්ට් එකක්.. මගෙන් 2ක්.. (රෙප් පවර් එක දෙකයි. ඒ නිසා වැඩිය දෙන්න බෑ..
)




