ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

දතට දතක්
ඇහැට ඇහැක්..
:) උඹ හිතන විදිහ පට්ටයි මචං..

මටත් ඊනියා අවිහිංසාවාදීන්ගෙ පොරටෝක් අහලම එපාවෙලා හිටියෙ..
මේ වගේ කෙලින් කතා කරන එකෙක් දකින්නත් සතුටුයි..

:) හැබැයි මචං මේවත් හොඳට හිතල කරන්න ඕනෙ..
බඩු සීන් සයිට් වල නොම්බරේ වගේ දාද්දි ටෝර් වගේ පාවිච්චි කල්ල වෙන රටකිං දාන්න තියෙනවනං සෑහෙන්න වටිනව.. :)

මේ වගේම තව තමන් පාවිච්චි කරන ෆෝන් එකට හැමදේම රෙකෝඩ් වෙන සොෆ්ට්වෙයා එකක් වගේ දාගන්න පුළුවන්නම් සෑහෙන්න වටිනව..
මූලිකවම කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ..
විනාඩියකිං හොඳම යාලුවට වුනත් ඇඬෙන්න කෙලවන්න බලාගෙන ඉන්න ඕනෙ.. නැත්තං වෙන්නෙ තමන්ට කෙලවෙන එක..

එල පෝස්ට් එකක්.. මගෙන් 2ක්.. (රෙප් පවර් එක දෙකයි. ඒ නිසා වැඩිය දෙන්න බෑ.. :( )
 
kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    තව පුළුවන් තාප්පෙන් ඇතුලට පනින්න පුළුවන් නම් මල්වඩමක් උස්සන් ඇවිත් දොරට හේත්තු කරපන්. උදේ දොර අරින කොටම ඇතුලට වැටෙන්න. තව ඔය බලු ගූ අරගෙන ග්‍රොසරි බෑග් වලට දාල දොරට ගහපන්. වදිද්දී පුපුරලා පුරාම බේරෙන්න.

    ආතල් උනාට ඔව කැරි වැඩ බන් ,, එවගෙම මෙක නම් ටිකාක් සැර වැඩි වගෙ නෙඩ බන් ?
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    තව පාරක් ඔය ගේට්ටුවෙම ලොක් එකට බලු ජරාව සහ ගොම කවලම් කරල දාල තිබුන කෙල්ල වෑන් එක ඈවිත් හෝන් කරද්දි දුවගෙන් ගිහින් ලොකෙක ඈරිය ඈරියම තමා ආවට වඩා වේගෙන් දිවුවා .. ගේ ඈතුලට ආයෙ.. සදුදා උදේ පාන්දරම ඔෆිස් යන්න මේකප් ටික ඔක්කොම උලාගෙන ලෝකෙම තියන සෙන්ට් ටික ගාගෙන සුවද හම හම ඈවිත් බලුජරාව සහ ගොම අතින් ඈල්ලුවහම කොහොමද සනීපෙ පවු නේද

    මනුස්සයෙකුට හොදටම නින්ද යන්නෙ පාන්දර 2-4 අතර කාලයේදී කියවනවනෙ අර කෙල්ලගේ කරුමෙකටද කොහේදෝ අපි සෙට් වෙලා ගෙවල් වලට යන්නෙ ඔයවෙලාවට ඒකත් කමක් නෑ කියමුකො අර කෙල්ලගෙ ගේ ඉස්සරහින්මයි යන්නෙ... ඒ ගේට්ටුව දෑක්ක ගමන් අපේ එකා නලියනව.. හරිය මූට බූට් එක තිබ්බෙ ඒ ගේට්ටුව වගේ.. අනේ අර කෙල්ලෙක් මූට බූට් එක තියල අර අහින්සක ගේට්ටුවක් විදින දුකක් පුලුවන්නම් අම්මපා ඔය ගේට්ටුව සිය දිවිනසාගන්නව...

    එක පාරක් හෑප්පිලා මෑරිල හිටිය පූසෙක් එල්ලුව ගේට්ටුවෙ.. සදුදා කවිරුත් ඔෆිස් ගියෙනෑලු අසුබ පෙරනිමිති කියල..

    පට්ට ආතල් නෙ බන් ,, ලොලෙලොල්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    දතට දතක්
    ඇහැට ඇහැක්..
    :) උඹ හිතන විදිහ පට්ටයි මචං..

    :yes::yes::yes::yes::yes::yes:
    rick-ross-god-forgives-i-dont.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න ත්‍රෙඩ්.

    කැමති කස්ටිය මේකට දායක වෙන්න
    ළගදි දවසක අපේ කස්ටිය ගියා ට්‍රිපක්.. ඒසී බස් එකක් කතා කරල ගත්ත.. ගමනෙ දුර දල වශයෙන් කි.මී. 600 ක් විතර කියල කිව්ව. කි.මී. එකකට රු.60 ගානෙ පොරොන්දු වුනා. සෙට් එක යන රූට් එක ඔක්කොම කිව්ව. හෝර්ටන් තැන්නෙ යන්න බලාගෙන තමයි දවස් දෙකේ ට්‍රිප ගියේ. ඉතින් ට්‍රිප ගිහින් එද්දි ඔක්කොම දුර කි.මී. 520 වගේ. ඒත් මේ නරුමය කියනවා හෝර්ට්න් තැන්නේ යනව කියල කලින් කිව්වෙ නැහැලු. එහෙ යනවනන් වෙනම රු 5000 ක් ගන්නවලු. ඉතින් ඔෆිස් ට්‍රිපක් නිසා කවුරුත් වලි අදින්න කෑ ගහන්න ගියේ නැහැ. හොදම වැඩේ කියන්නේ මේ බල්ලා කි.මී. 520 වෙනුවට 600ටම ගාන ඉල්ලනවා. හරිනන් අපි එකකට 60 ගානෙ 520 ක් ( 31200) දෙන්න ඕනි. ඒත් මේකා ඉල්ලනවා 600x60 (36,000) + 5000 = 42000 ක්. ඔෆිස් එකෙන් ගෙවන නිසා කවුරුත් සද්ද බද්ද කරේ නැහැ. අනික ආපු ඩ්‍රයිවරය අහින්සක එකෙක්. බස් අයිති කාරයා තමයි ටහිකෙන සීන් එක කරේ. ඩ්‍රයිවරය කිව්ව ගෙව්වෙ නැත්නන් උගේ පඩියෙන් කපයි කියල. ඉතින් අපේ සෙට් එක ඒ ගාන දීල දැම්ම. රු. 31,200 වෙනුවට රු. 42000.. ගාන අවුලක් නැහැ කලින් කිව්වනන්. මේ සුට්ට නොකිය මෙහෙම කර එකනන් පට්ට චා..... නම්බර් එක තියෙනවා.. කව්ද ඒ බස් එකේ ට්‍රිප් යන්නේ ?? කාටද ඕනි?
    .
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් ඇඟේ එල්ලෙන්න යන කොල්ලෙක්ට කරන්න හොද වැඩක් කියහන්කො.

    මමත් බන් කෙලවන්න එන එකාට කරනවා ආයිත් නෑ කෙල වෙලා යන්නම.ගහන්න තරම් වුණොත් ගහනවා.නැත්තම් හොද රියල් ගේම් දෙනවා.
    මේකයි තියරි එක මට බලු වැඩක් කරපු එවුන්ට මගේ හිතට ඇති කියලා හිතෙනකං මම දෙනවා රිටන් එක.උන්ට දැනෙන්න සමහර විට උන්ට නොදැනෙන්නත්..
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මෙන්න ත්‍රෙඩ්.

    කැමති කස්ටිය මේකට දායක වෙන්න
    ළගදි දවසක අපේ කස්ටිය ගියා ට්‍රිපක්.. ඒසී බස් එකක් කතා කරල ගත්ත.. ගමනෙ දුර දල වශයෙන් කි.මී. 600 ක් විතර කියල කිව්ව. කි.මී. එකකට රු.60 ගානෙ පොරොන්දු වුනා. සෙට් එක යන රූට් එක ඔක්කොම කිව්ව. හෝර්ටන් තැන්නෙ යන්න බලාගෙන තමයි දවස් දෙකේ ට්‍රිප ගියේ. ඉතින් ට්‍රිප ගිහින් එද්දි ඔක්කොම දුර කි.මී. 520 වගේ. ඒත් මේ නරුමය කියනවා හෝර්ට්න් තැන්නේ යනව කියල කලින් කිව්වෙ නැහැලු. එහෙ යනවනන් වෙනම රු 5000 ක් ගන්නවලු. ඉතින් ඔෆිස් ට්‍රිපක් නිසා කවුරුත් වලි අදින්න කෑ ගහන්න ගියේ නැහැ. හොදම වැඩේ කියන්නේ මේ බල්ලා කි.මී. 520 වෙනුවට 600ටම ගාන ඉල්ලනවා. හරිනන් අපි එකකට 60 ගානෙ 520 ක් ( 31200) දෙන්න ඕනි. ඒත් මේකා ඉල්ලනවා 600x60 (36,000) + 5000 = 42000 ක්. ඔෆිස් එකෙන් ගෙවන නිසා කවුරුත් සද්ද බද්ද කරේ නැහැ. අනික ආපු ඩ්‍රයිවරය අහින්සක එකෙක්. බස් අයිති කාරයා තමයි ටහිකෙන සීන් එක කරේ. ඩ්‍රයිවරය කිව්ව ගෙව්වෙ නැත්නන් උගේ පඩියෙන් කපයි කියල. ඉතින් අපේ සෙට් එක ඒ ගාන දීල දැම්ම. රු. 31,200 වෙනුවට රු. 42000.. ගාන අවුලක් නැහැ කලින් කිව්වනන්. මේ සුට්ට නොකිය මෙහෙම කර එකනන් පට්ට චා..... නම්බර් එක තියෙනවා.. කව්ද ඒ බස් එකේ ට්‍රිප් යන්නේ ?? කාටද ඕනි?
    .

    උඹලට තිබ්බෙ වැඩිපුර ගත්තු ගාන නැතිවෙන්නම බස් එකේ සීට් කාල එන්න :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලට තිබ්බෙ වැඩිපුර ගත්තු ගාන නැතිවෙන්නම බස් එකේ සීට් කාල එන්න :D

    සීන් එක දැනගත්තේ බස් එකෙන් බැස්සමනෙ බන්.. අපරාදෙ බන්.. තව කිමී 80 ක් විතර කොහෙ හරි ට්‍රිපක් යන්නත් තිබ්බ... :(:(