ඔයාලගෙ සම්පත් ඩෙබිට් කාඩ් ඔන්ලයින් වැඩද?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම දැන් දවස් තුනකට කලින් US සෙලර් කෙනෙක්ගෙන් $200 අයිටම් එකක් සම්පත් ඩෙබිට් කාඩ් එකෙන් ගෙව්ව නෝ ප්‍රොබ්ලම්. ඊට දවසකට පස්සෙ අයිටම් එක මෙහෙට ශිප් කරගන්න Shop&Ship කාඩ් එකෙන් පේ කරන්න ගියාම රිජෙක්ට් එක දිගට, ඊට පස්සෙ ඒ කාඩ් එකම ලිංක් කරල තියෙන පේපෑල් එකෙන් ගෙව්ව නෝ ප්‍රොබ්ලම්.

    දැන් ටිකකට කලින් Daraz එකට සම්පත් ඩෙබිට් කාඩ් එකෙන් පේ කරන්න ගියාම, ආයෙ රිජෙකට් "කාඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න බෑ" කියල. Daraz එකට පේ පෑල් සපෝට් නෑ නේද? ඔයාලගෙ සම්පත් ඩෙබිට් කාඩ් ඔන්ලයින් පේ කරන්න මෙහෙම අවුලක් නැද්ද?
     
    • Like
    Reactions: kinkon

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මම දැන් දවස් තුනකට කලින් US සෙලර් කෙනෙක්ගෙන් $200 අයිටම් එකක් සම්පත් ඩෙබිට් කාඩ් එකෙන් ගෙව්ව නෝ ප්‍රොබ්ලම්. ඊට දවසකට පස්සෙ අයිටම් එක මෙහෙට ශිප් කරගන්න Shop&Ship කාඩ් එකෙන් පේ කරන්න ගියාම රිජෙක්ට් එක දිගට, ඊට පස්සෙ ඒ කාඩ් එකම ලිංක් කරල තියෙන පේපෑල් එකෙන් ගෙව්ව නෝ ප්‍රොබ්ලම්.

    දැන් ටිකකට කලින් Daraz එකට සම්පත් ඩෙබිට් කාඩ් එකෙන් පේ කරන්න ගියාම, ආයෙ රිජෙකට් "කාඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න බෑ" කියල. Daraz එකට පේ පෑල් සපෝට් නෑ නේද? ඔයාලගෙ සම්පත් ඩෙබිට් කාඩ් ඔන්ලයින් පේ කරන්න මෙහෙම අවුලක් නැද්ද?
    samahara vita limitation dala athi. doller case eka nisa. bank ekata call karala ahanna.
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    samahara vita limitation dala athi. doller case eka nisa. bank ekata call karala ahanna.
    matath hithenne eka thama prashne. mama tikak loku online transaction dekak (for foreign companies) karapu nisa block kalada danne na bank eka.
    awula thiyenne 50k, 60k mata loku ganak unata ewage ekak kalath block karaida kiyala.
    heta balanna one call karala
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    mama hithuwe bn mama online payment eka laga karapu nisa block kalada kiyala, gov eken me dawas wala case ne $ na kiyala.
    ubalata eka laga payment kihipayak kala kiyala awulak na neda?
    mama amp, dac ekak bn gaththe 200ta
    mama nam eka langa karala thiyanawa habai mage nam awlak wela na, oya call karala balannako card center ekata
     
    • Love
    Reactions: Draco Malfoy