මම දැන් දවස් තුනකට කලින් US සෙලර් කෙනෙක්ගෙන් $200 අයිටම් එකක් සම්පත් ඩෙබිට් කාඩ් එකෙන් ගෙව්ව නෝ ප්‍රොබ්ලම්. ඊට දවසකට පස්සෙ අයිටම් එක මෙහෙට ශිප් කරගන්න Shop&Ship කාඩ් එකෙන් පේ කරන්න ගියාම රිජෙක්ට් එක දිගට, ඊට පස්සෙ ඒ කාඩ් එකම ලිංක් කරල තියෙන පේපෑල් එකෙන් ගෙව්ව නෝ ප්‍රොබ්ලම්.
දැන් ටිකකට කලින් Daraz එකට සම්පත් ඩෙබිට් කාඩ් එකෙන් පේ කරන්න ගියාම, ආයෙ රිජෙකට් "කාඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න බෑ" කියල. Daraz එකට පේ පෑල් සපෝට් නෑ නේද? ඔයාලගෙ සම්පත් ඩෙබිට් කාඩ් ඔන්ලයින් පේ කරන්න මෙහෙම අවුලක් නැද්ද?