ඔයාලා මේ ගැන මොකද හිතන්නේ. (5+)
මම මගේ රටට ආදරෙයි. ඒ නිසා මගේ ජනතාවට මම ආදරෙයි. මට හිතුනා අලුතෙන් ජනතාවක් ලන්කාවට පත්කරගන්න. අහන්න ලැබුනා කොහේදො ඇත රටක මුස්ලිම් ආගම තහනම් කරලා ඒ රටේ මුස්ලිම් අහින්ඩක මිනිස්සු දුක් විදිනවලු. අපු බෞද්දයො හැටියට, මේ වෙලාවේ, ඒ අහින්සක මිනිස්සු අපේ රටට ගමුද? සිරියාව කියලත් රටක් තියනවලු නේද? ඒක දැක්කෙත් පත්තරෙන්. ඒකෙත් එහෙම මිනිස්සු ඉන්නවා කියලා මගේ යාලුවෙක් කිව්වා ඉන්ග්රිසි පත්තරයක් තිබ්බා කියලා. ඒ අයවත් අපි අරගෙන රට දියුනු කරමුද? ඔයාල මොකද කියන්නේ.. අවුරුදු 5+ වැඩි අයට මේකට චන්දේ දෙන්න පුලුවන්.