ඔයාලා මේ ගැන මොකද හිතන්නේ. (5+)

අපි මුස්ලිම් වැස


  • Total voters
    30
  • Poll closed .

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔයාලා මේ ගැන මොකද හිතන්නේ. (5+)

මම මගේ රටට ආදරෙයි. ඒ නිසා මගේ ජනතාවට මම ආදරෙයි. මට හිතුනා අලුතෙන් ජනතාවක් ලන්කාවට පත්කරගන්න. අහන්න ලැබුනා කොහේදො ඇත රටක මුස්ලිම් ආගම තහනම් කරලා ඒ රටේ මුස්ලිම් අහින්ඩක මිනිස්සු දුක් විදිනවලු. අපු බෞද්දයො හැටියට, මේ වෙලාවේ, ඒ අහින්සක මිනිස්සු අපේ රටට ගමුද? සිරියාව කියලත් රටක් තියනවලු නේද? ඒක දැක්කෙත් පත්තරෙන්. ඒකෙත් එහෙම මිනිස්සු ඉන්නවා කියලා මගේ යාලුවෙක් කිව්වා ඉන්ග්‍රිසි පත්තරයක් තිබ්බා කියලා. ඒ අයවත් අපි අරගෙන රට දියුනු කරමුද? ඔයාල මොකද කියන්නේ.. අවුරුදු 5+ වැඩි අයට මේකට චන්දේ දෙන්න පුලුවන්.
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    l3vQZN6dBhrzGhhbq.gif
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අවුරුදු 5+ වැඩි අයට මේකට චන්දේ දෙන්න පුලුවන්.
     

    Angel Nilu

    Banned
    Nov 14, 2016
    103
    11
    0
    අඩෝව් සිරා අදහස:lol:
    කව්ද කොල්ලෙක් ජනාධිපතිට මරණ තර්ජන කළා කියල පොලීසියෙන් ඇල්ලුවලු:(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    බලලා නිකන් යන්න එපා.. ඔයලගේ චන්ද අයිතියනේ.. චන්දේ දාලා යන්න..

    :no::no: අපිට හරි සන්තෝසයි අපේ සරල ජනාධිපති තුමා මෙහෙම සරල විදිහට එළකිරි එකට වෙලා ඉන්න එක ගැන..:baffled:

    නියමයි කොලා උඹ හොඳට ලියනව... :yes: :baffled:

    :shocked::lol::lol::no::no:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Rajaa hitiya nam karanne oka thamai. :lol: mathada palastineta 1 million dollars yews oka loke non-muslim ratawal okkoma Israel walata support karaddi :lol: