<<< ඔයා එලකිරියට දුන්නු හොදම නුල මොකක්‌ද ? >>>

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ♥♥♥♥ කටුක ජීවිතයට MoTiVaTiOnAl QuOtEs ♥♥♥♥

    •••••• ටොරන්ට් කියන්නෙ මොනවද ? A-Z ••••••

    :( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

    ♥♥♥♥ කෑවේ නැතත් කමක් නෑ : වතුර බීපන්ලා ♥♥♥♥

    ♥ⓛⓞⓥⓔ එළකිරි කෑල්ලක් තාමත් නැද්ද? ⓛⓞⓥⓔ♥

    ♥♥* ✰ ආත්ම විශ්වාසය (self-confidence) ✰ *♥♥

    සෝම හාමුදුරුවෝ (කිසිදා නොනිවෙන මිණි පහන)

    ○○○ මෙන්න! උබලා ලග ඉන්න දූවිලි කීඩෑවෝ.. ○○○

    ගිටාර් ඉගෙනගන්න ආසද? මෙන්න ගෙදර ඉදන්ම

    ☆☆☆ මරණාසන්න අත්දැකීම (Near Death Ex) ☆☆☆

    ක්‍රිස්මස් දූපතේ රතු කකුලු ඛේදවාචකය...!!

    **** කොත්තු කන්න වරෙන් තොත්තු දිදී ****

    ඇනකොන්ඩා : සිංහල බසින් ‘හෙණකඳයා’

    පරමාණුවේ චලනයෙන් හෙලිවන බුදුදහමේ සත්‍ය

    *** Playstore එකෙන් APK එක කෙලින්ම අතට ***

    සුන්දර දිවියකට ඔබත් ආසද?

    මරු කැඳවන බිහිසුනු දියවැල් (Yez its about RIP CURRENTS)

    :dull::dull:


     

    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    Mine is this one ....

    :yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1564416&highlight=creative+thinkers+only

    :cool::cool::cool:


    2jb6.jpg
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    • Like
    Reactions: hacker T

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    check this out!
    ඔබගේ පරිගණකයේ අනිවාර්යයෙන් තිබිය යුතු Utility Software !

    Link
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම දාන්නනම් 2000 කට වඩා බලපු ඒවා ටික ,වටිනා දෙයක් තියෙනm බලන්න
    1 කෝ සෑර් බාගෙ
    2 බුදු දහමින් ඔබේ දිවියට (ඩේලි update )

    මේ මම ලියපු කවි වලින් වැඩිම බලපු එක
    තනිකමේ.

    මේ ලිපි දෙකම මම ලියපුවා ,පලවෙනි එකෙන් මව එලකිරි එකේ යාලුවෝ ගොඩක් දැන ගන්න ලැබුනා,ටිකක් වෙනස් ලිපි දෙකක් කියවල බලන්න කියවලා නැත්නම් ,අදහසකුත් කියන්න )
    (බෝම්බය හා අපි 18+++++++ ?????????
    ඔබේ ලග්නය අනුව කියවෙන තොරතුරු
    වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 කොටස ) )

    බඩ පැලෙන්න හිනා වෙමු (ඩේලි up date )
    ලස්සන ඇස් (ඩේලි අප්date )
    2013 නව නිපැයුම් අනිවා බලන්න ,මේ අපේ අනාගතයයි
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    මම දාන්නනම් 2000 කට වඩා බලපු ඒවා ටික ,වටිනා දෙයක් තියෙනm බලන්න
    1 කෝ සෑර් බාගෙ
    2 බුදු දහමින් ඔබේ දිවියට (ඩේලි update )

    මේ මම ලියපු කවි වලින් වැඩිම බලපු එක
    තනිකමේ.

    මේ ලිපි දෙකම මම ලියපුවා ,පලවෙනි එකෙන් මව එලකිරි එකේ යාලුවෝ ගොඩක් දැන ගන්න ලැබුනා,ටිකක් වෙනස් ලිපි දෙකක් කියවල බලන්න කියවලා නැත්නම් ,අදහසකුත් කියන්න )
    (බෝම්බය හා අපි 18+++++++ ?????????
    ඔබේ ලග්නය අනුව කියවෙන තොරතුරු
    වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 කොටස ) )

    බඩ පැලෙන්න හිනා වෙමු (ඩේලි up date )
    ලස්සන ඇස් (ඩේලි අප්date )
    2013 නව නිපැයුම් අනිවා බලන්න ,මේ අපේ අනාගතයයි


    pathta machanla
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට

    ♥♥♥♥ කටුක ජීවිතයට MoTiVaTiOnAl QuOtEs ♥♥♥♥

    •••••• ටොරන්ට් කියන්නෙ මොනවද ? A-Z ••••••

    :( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

    ♥♥♥♥ කෑවේ නැතත් කමක් නෑ : වතුර බීපන්ලා ♥♥♥♥

    ♥ⓛⓞⓥⓔ එළකිරි කෑල්ලක් තාමත් නැද්ද? ⓛⓞⓥⓔ♥

    ♥♥* ✰ ආත්ම විශ්වාසය (self-confidence) ✰ *♥♥

    සෝම හාමුදුරුවෝ (කිසිදා නොනිවෙන මිණි පහන)

    ○○○ මෙන්න! උබලා ලග ඉන්න දූවිලි කීඩෑවෝ.. ○○○

    ගිටාර් ඉගෙනගන්න ආසද? මෙන්න ගෙදර ඉදන්ම

    ☆☆☆ මරණාසන්න අත්දැකීම (Near Death Ex) ☆☆☆

    ක්‍රිස්මස් දූපතේ රතු කකුලු ඛේදවාචකය...!!

    **** කොත්තු කන්න වරෙන් තොත්තු දිදී ****

    ඇනකොන්ඩා : සිංහල බසින් ‘හෙණකඳයා’

    පරමාණුවේ චලනයෙන් හෙලිවන බුදුදහමේ සත්‍ය

    *** Playstore එකෙන් APK එක කෙලින්ම අතට ***

    සුන්දර දිවියකට ඔබත් ආසද?

    මරු කැඳවන බිහිසුනු දියවැල් (Yez its about RIP CURRENTS)

    :dull::dull:




    pathta
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    මේක මගේ දැනුම භාවිතා කරලා දාපු නූලක්නම් නෙමෙයි.ඒත් වැඩිම පේජස් ගානක් හා විව්ස් ගානක් තියෙන මම දාපු ත්‍රේඩ් එක තමයි මෙන්න මේක.

    පිටරටවල් ගැන කතා කරමු(Megathread) - http://www.elakiri.com/forum/showthread.php?t=1591920

    Pages - 70 (දිගටම අප්ඩේට් වෙනවා)
    Vews - මම හිතන විදිහට දැන් 30,000+ ඇති

    මේක ගැන කිවුවොත් ඉතින් නමේ කියවෙන දේම තමයි මේකෙ තියෙන්නෙ.අපේ විදේශ ගතවෙලා ඉන්න යාලුවො අපිට එයාලගෙ රටේ විස්තර කියනවා.ඒවගේම එක එක රටවල් ගැන සාකච්ඡා කරනවා.සමහර අය පින්තූර දානවා.මුල ඉදන් අගටම කම්මැලිකම් නැතුව කියවන්න පුලුවන්.

    ඔයාලත් ඇවිල්ලා කමෙන්ට් එකක් එහෙම දාන්න.මේ ත්ර්රෙඩ් එක හරහා එන අය මගේ ත්‍රේඩ් එකේ පෝස්ට් එකක් දාන්න ආවෙ මේ ත්‍රේඩ් එකෙන් කියලා.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට

    වැඩිම comments ලැබුන threads දෙක

    http://www.elakiri.com/forum/showthread.php?t=1573457 --- >> මොළය සහ අපි (නොදත් කරුණු ටිකක් :D:D:D )
    http://www.elakiri.com/forum/showthread.php?t=1545400 --- >> තුටින් ඉපිළේ ..... !!! (ජබුක් වුන කවි පෙළක් :baffled::baffled::baffled:)

    ජන්තු අයියා;16139714 said:
    කාට හරි ප්‍රයෝජනයක් ගන්න කියලා දැම්මේ මේක තමයි

    "පෙට්‍රල් ටැංකිය හිල් උනාද?"

    http://www.elakiri.com/forum/showthread.php?p=16132722#post16132722


    ගැහැණු හා පිරිමින් ඇතිවු හැටි - පරික්ෂණයක්​
    http://www.elakiri.com/forum/showthread.php?t=1586043:rofl::rofl:



    වලත්තයා හා වනචරයා අතර වෙනස
    http://www.elakiri.com/forum/showthread.php?t=1585506[/SIZE]​

    ඇයි අවුල්ද ?:D:D

    වැඩිම ප්‍රතිචාර ලැබුනු ත්‍රෙඩ් එක තමයි මේ......

    http://www.elakiri.com/forum/showthread.php?p=14623768#post14623768 ( හරියට ටයිල් අල්ලමු )

    මගේ මහන්සියෙන් යම් වැදගත් දෙයක් එලකිරි යාලුවන්ට දෙන්න පුලුවන් උනේ මේ ත්‍රෙඩ් එක හරහා තමයි.....


    යාළුවා;16140750 said:
    දෙවැනි ඒක කියෝනකොට විලි ලැජ්ජයි :baffled::rofl: දැන් බැඳලා ළමයිනුත් ඇති නේද? :rofl:
    :dull:

    hemotama pluwan widihata salakuwa :love::love::love: niyama tread tikak