ඔයා වැරදියි GT

SiteGround

Banned
  • Jul 30, 2018
    259
    63
    28
    rep නැති එකත් හොඳයි. කෙනෙක්ට තමන්ගේ මතේ කිව්වම අම්ම අප්පා මතක් කරලා කුණුහරප වලින් CP එක වැහෙනවට වඩා දැන් බයින එකාට එළිපිට බයින්න වෙන්නේ. එතකොට හැමෝටම කැරැට්ටුව පේනවා උඩින් වහන් ඉන්න. මේකේ රියල් එකෙන් බෝසත් ලෙවල් ටෝක්ස් දෙන උන් බහුතරයක් ෆේක් අටවන් කුණුහරප වපුරන්නේ.
    Ai ar
     
    • Like
    Reactions: ryandok

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    rep නැති එකත් හොඳයි. කෙනෙක්ට තමන්ගේ මතේ කිව්වම අම්ම අප්පා මතක් කරලා කුණුහරප වලින් CP එක වැහෙනවට වඩා දැන් බයින එකාට එළිපිට බයින්න වෙන්නේ. එතකොට හැමෝටම කැරැට්ටුව පේනවා උඩින් වහන් ඉන්න. මේකේ රියල් එකෙන් බෝසත් ලෙවල් ටෝක්ස් දෙන උන් බහුතරයක් ෆේක් අටවන් කුණුහරප වපුරන්නේ.

    Rep system eka one.. rep comments nathuwa.. Rep dena/kapana unge namath ekka watenna.. oya nil kotu silwanthayo thama fake walin awith sakkili comment dala rep kapanne..
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    රෙප් වලින් motivation ආවා වගේම අලුතෙන් එන අයට එපා උනා මොකදා කවුරු හරි අලුතෙන් ආව ගමන් කිසිම හේතුවක් නැතුව රතු කරනවා ඊට පස්සේ ඒ මනුස්සයට එපා වෙනවා
     
    • Like
    Reactions: Kevin_Fdo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    අපරදේ හැබැයි රෙප් ගොඩ බං.කොච්චර නැහුනද මුල් කාලේ රෙප් ගන්න. බොරුකියන්නෙ මක්කටෙයි මම් මේකේ රෙප් නිසාමයි ත්‍රේඩ් ලියන්න පුරුදු උනේ.. ලියන හොද ත්‍රේඩ්ස් වලට පට්ට විදියට රෙප් හම්බුනා ඉතින්.. ඒකෙන් මගේ මොරාල් අප් වුනා.. ඒ ගමනේ පත්තර ඔලටත් ලිව්ව කියපන්කෝ.... ලියන්න පුරුදු උනේ මේකෙන් ඉතින්.. එක්සිකියුටර්, ක්‍රෙසිබඩි වගේ අයගේ වැඩ කෑලි දැකල.. ඇයි හර්ශනරුල්ස්ගේ යුද්ධත්‍රෙඩ්. තව ගොඩක් ඒවා ඉතින්.මතක නෑ...
    ඒකනෙ බන්. බයියොන්ව අවුස්සන අපිත්, මහන්සිවෙලා ත්‍රෙඩ් දාන උබලත් දැන් සමාන වෙලානෙ. ඒක වැරදියි. සැලෙන්න එපා බ්‍රෝ ලෝකේ අපි හිතන තරම් අසාධාරනත් නෑ. ලොක්කා උබලට මොනා හරි සාධාරණයක් කරාවී.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකනෙ බන්. බයියොන්ව අවුස්සන අපිත්, මහන්සිවෙලා ත්‍රෙඩ් දාන උබලත් දැන් සමාන වෙලානෙ. ඒක වැරදියි. සැලෙන්න එපා බ්‍රෝ ලෝකේ අපි හිතන තරම් අසාධාරනත් නෑ. ලොක්කා උබලට මොනා හරි සාධාරණයක් කරාවී.

    :(
    ඇත්තටම මේක තමා වෙලා තියෙන්නෙ. දැන් ඇමසින්ගෙයි scurvy ගෙයි අනික් හැමෝගෙමයි කිසිම වෙනසක් නෑ. කිරිය communist වාදී වෙලා වගේ :sorry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334

    Wadak nah ban.meka wenas karapu hethuwa mata dan tika tika therenawa.

    ඒකනෙ බන්. බයියොන්ව අවුස්සන අපිත්, මහන්සිවෙලා ත්‍රෙඩ් දාන උබලත් දැන් සමාන වෙලානෙ. ඒක වැරදියි. සැලෙන්න එපා බ්‍රෝ ලෝකේ අපි හිතන තරම් අසාධාරනත් නෑ. ලොක්කා උබලට මොනා හරි සාධාරණයක් කරාවී.

    ලොක්කා UNP නිසා උඹලට අාදරෙයි සයිට් ඵකටත් වඩා..😂😂😂😂😂
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒකනෙ බන්. බයියොන්ව අවුස්සන අපිත්, මහන්සිවෙලා ත්‍රෙඩ් දාන උබලත් දැන් සමාන වෙලානෙ. ඒක වැරදියි. සැලෙන්න එපා බ්‍රෝ ලෝකේ අපි හිතන තරම් අසාධාරනත් නෑ. ලොක්කා උබලට මොනා හරි සාධාරණයක් කරාවී.
    මමත් ඉතින් විටෙක බයියෙක් තමයි මචං...විටෙක ජෙප්පෙක්... කොහොම උනත් දේශපාලනේ නිසා කිරිය ගුණාත්මක වශයෙන් ඉහල ගියේ නැත. නමුත් මහන්සි වෙලා ලියන ත්‍රෙඩ්ස් නිසා කිරියේ වැලිව්ස් වැඩි උනා. දැන් උදාහරණෙකට කියනව නම් මගේ ත්‍රෙඩ්ස් එෆ්බී දාල තිබ්බ කවුද මන්දා කිරියේන් ගත්තා කියලා. එතකොට කැහිල්ල තියන උන් කිරියට එනවනේ අලුතින්.. රෙප් වල වටිනාකම තියෙන්නේ දේශපාලනෙට නෙවෙයි, අනිත් හොද දේවල් වලට අත්වැලක් වෙන්න.. හැබැයි පොලිටික්ස් වලි නිසා කිරියේ ට්‍රැෆික් වැඩි වෙනවා නේද ....
     
    • Like
    Reactions: Deleted

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :(
    ඇත්තටම මේක තමා වෙලා තියෙන්නෙ. දැන් ඇමසින්ගෙයි scurvy ගෙයි අනික් හැමෝගෙමයි කිසිම වෙනසක් නෑ. කිරිය communist වාදී වෙලා වගේ :sorry:
    Iting ubata jealous da ? :rolleyes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මමත් ඉතින් විටෙක බයියෙක් තමයි මචං...විටෙක ජෙප්පෙක්... කොහොම උනත් දේශපාලනේ නිසා කිරිය ගුණාත්මක වශයෙන් ඉහල ගියේ නැත. නමුත් මහන්සි වෙලා ලියන ත්‍රෙඩ්ස් නිසා කිරියේ වැලිව්ස් වැඩි උනා. දැන් උදාහරණෙකට කියනව නම් මගේ ත්‍රෙඩ්ස් එෆ්බී දාල තිබ්බ කවුද මන්දා කිරියේන් ගත්තා කියලා. එතකොට කැහිල්ල තියන උන් කිරියට එනවනේ අලුතින්.. රෙප් වල වටිනාකම තියෙන්නේ දේශපාලනෙට නෙවෙයි, අනිත් හොද දේවල් වලට අත්වැලක් වෙන්න.. හැබැයි පොලිටික්ස් වලි නිසා කිරියේ ට්‍රැෆික් වැඩි වෙනවා නේද ....

    ඕකුන් මේකෙ කරේ දේශපාලනය විතරයි..බලපං ඕකා කථා කරන්නෙ දේශපාලනය විතරයි.ඵක්කො ගෝඨ නැත්නම් මහින්ද ඵහෙමත් නැත්නම් නාමල්..උන්ට බැන බැන ඒවට හම්බ උන රෙප් ටික විතරයි ඕකට තියෙන්නෙ..ඉතිං උෟට මේක ගැන දුකක් අැති වෙන්න විදිහක්‍ නැහැනේ..අැඩ්මින් මුන් වගේ උන්ට තමා අන්තිමට අැද්දේ..හිතපංකො මේ වගේ වෙනසක් ඵක පාරම කරන්න මුල් වුන හේතුව..සයිට් ඵකට අාදරයක් තියෙනවනම් මේ වගේ දෙයක් කරයිද..කුඩ්ඩන්ව,මිණීමරුවොන්ව දොර අැරල ඵළියට ගත්ත වගේ වැඩක් කරේ..දාන්න ඵපා මීට පස්සෙ මහන්සි වෙලා ත්‍රෙඩ් අපිත් මුං වගේම දේශපාලනය ගැන විතරක් කථා කරමු..ඒ වගේ උන්ට තමයි මේකේ තැන..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    4218m0.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මමත් ඉතින් විටෙක බයියෙක් තමයි මචං...විටෙක ජෙප්පෙක්... කොහොම උනත් දේශපාලනේ නිසා කිරිය ගුණාත්මක වශයෙන් ඉහල ගියේ නැත. නමුත් මහන්සි වෙලා ලියන ත්‍රෙඩ්ස් නිසා කිරියේ වැලිව්ස් වැඩි උනා. දැන් උදාහරණෙකට කියනව නම් මගේ ත්‍රෙඩ්ස් එෆ්බී දාල තිබ්බ කවුද මන්දා කිරියේන් ගත්තා කියලා. එතකොට කැහිල්ල තියන උන් කිරියට එනවනේ අලුතින්.. රෙප් වල වටිනාකම තියෙන්නේ දේශපාලනෙට නෙවෙයි, අනිත් හොද දේවල් වලට අත්වැලක් වෙන්න.. හැබැයි පොලිටික්ස් වලි නිසා කිරියේ ට්‍රැෆික් වැඩි වෙනවා නේද ....
    කිරියෙ ගුණාත්මක බව ඉහල යන්නෙ ට්‍රැෆික්වලින් මිසක් උබලා ඔයා හිතන් ඉන්න ජාතියේ එවා වලින් නෙවේ. ඒකයි තිත්ත ඇත්ත:dull::dull:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    කිරියෙ ගුණාත්මක බව ඉහල යන්නෙ ට්‍රැෆික්වලින් මිසක් උබලා ඔයා හිතන් ඉන්න ජාතියේ එවා වලින් නෙවේ. ඒකයි තිත්ත ඇත්ත:dull::dull:

    අනේ උඹ වගේ හරකෙක්..ඉතින්‍ ඒකට දාන හොඳ ත්‍රෙඩ් බලපාන්නේ නැද්ද..උඹ හිතන්නෙ කිරියෙ ට්‍රැෆික් තියෙන්නෙ උඔ මහින්දට බැන්නහම කියලද?😂😂😂😂😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඕකුන් මේකෙ කරේ දේශපාලනය විතරයි..බලපං ඕකා කථා කරන්නෙ දේශපාලනය විතරයි.ඵක්කො ගෝඨ නැත්නම් මහින්ද ඵහෙමත් නැත්නම් නාමල්..උන්ට බැන බැන ඒවට හම්බ උන රෙප් ටික විතරයි ඕකට තියෙන්නෙ..ඉතිං උෟට මේක ගැන දුකක් අැති වෙන්න විදිහක්‍ නැහැනේ..අැඩ්මින් මුන් වගේ උන්ට තමා අන්තිමට අැද්දේ..හිතපංකො මේ වගේ වෙනසක් ඵක පාරම කරන්න මුල් වුන හේතුව..සයිට් ඵකට අාදරයක් තියෙනවනම් මේ වගේ දෙයක් කරයිද..කුඩ්ඩන්ව,මිණීමරුවොන්ව දොර අැරල ඵළියට ගත්ත වගේ වැඩක් කරේ..දාන්න ඵපා මීට පස්සෙ මහන්සි වෙලා ත්‍රෙඩ් අපිත් මුං වගේම දේශපාලනය ගැන විතරක් කථා කරමු..ඒ වගේ උන්ට තමයි මේකේ තැන..
    ඇයි බන් මට බනින්නෙ. ඉස්සර මම මෙහෙම නෑ. වැදගත් එකා. කිරියෙ උන්ම තමයි අපිව මේවට ඇබ්බැහි කෙරෙව්වෙ. ඊට පස්සෙ. දැන් කන්ට්‍රෝල් නෑ. මේකෙ උන්ගෙන් බැනුම් ඇහුවෙ නැති උනොත් නින්ද යන්නෙ නෑ.

    මල්ටි කෝට් කරන හැටි කියලා දියන්කො
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කිරියෙ ගුණාත්මක බව ඉහල යන්නෙ ට්‍රැෆික්වලින් මිසක් උබලා ඔයා හිතන් ඉන්න ජාතියේ එවා වලින් නෙවේ. ඒකයි තිත්ත ඇත්ත:dull::dull:
    බලමු ලොක්කගේ මූව්1 මොකක්ද කියලා.. රෙඩ්ඩිට් වල පවා රෙප් සිස්ටම්1ක් තියනවා.. මේකෙත් දුන්නොත් හොදයි ඉතින්..