Ai arrep නැති එකත් හොඳයි. කෙනෙක්ට තමන්ගේ මතේ කිව්වම අම්ම අප්පා මතක් කරලා කුණුහරප වලින් CP එක වැහෙනවට වඩා දැන් බයින එකාට එළිපිට බයින්න වෙන්නේ. එතකොට හැමෝටම කැරැට්ටුව පේනවා උඩින් වහන් ඉන්න. මේකේ රියල් එකෙන් බෝසත් ලෙවල් ටෝක්ස් දෙන උන් බහුතරයක් ෆේක් අටවන් කුණුහරප වපුරන්නේ.
rep නැති එකත් හොඳයි. කෙනෙක්ට තමන්ගේ මතේ කිව්වම අම්ම අප්පා මතක් කරලා කුණුහරප වලින් CP එක වැහෙනවට වඩා දැන් බයින එකාට එළිපිට බයින්න වෙන්නේ. එතකොට හැමෝටම කැරැට්ටුව පේනවා උඩින් වහන් ඉන්න. මේකේ රියල් එකෙන් බෝසත් ලෙවල් ටෝක්ස් දෙන උන් බහුතරයක් ෆේක් අටවන් කුණුහරප වපුරන්නේ.
ඒකනෙ බන්. බයියොන්ව අවුස්සන අපිත්, මහන්සිවෙලා ත්රෙඩ් දාන උබලත් දැන් සමාන වෙලානෙ. ඒක වැරදියි. සැලෙන්න එපා බ්රෝ ලෝකේ අපි හිතන තරම් අසාධාරනත් නෑ. ලොක්කා උබලට මොනා හරි සාධාරණයක් කරාවී.අපරදේ හැබැයි රෙප් ගොඩ බං.කොච්චර නැහුනද මුල් කාලේ රෙප් ගන්න. බොරුකියන්නෙ මක්කටෙයි මම් මේකේ රෙප් නිසාමයි ත්රේඩ් ලියන්න පුරුදු උනේ.. ලියන හොද ත්රේඩ්ස් වලට පට්ට විදියට රෙප් හම්බුනා ඉතින්.. ඒකෙන් මගේ මොරාල් අප් වුනා.. ඒ ගමනේ පත්තර ඔලටත් ලිව්ව කියපන්කෝ.... ලියන්න පුරුදු උනේ මේකෙන් ඉතින්.. එක්සිකියුටර්, ක්රෙසිබඩි වගේ අයගේ වැඩ කෑලි දැකල.. ඇයි හර්ශනරුල්ස්ගේ යුද්ධත්රෙඩ්. තව ගොඩක් ඒවා ඉතින්.මතක නෑ...
ඒකනෙ බන්. බයියොන්ව අවුස්සන අපිත්, මහන්සිවෙලා ත්රෙඩ් දාන උබලත් දැන් සමාන වෙලානෙ. ඒක වැරදියි. සැලෙන්න එපා බ්රෝ ලෝකේ අපි හිතන තරම් අසාධාරනත් නෑ. ලොක්කා උබලට මොනා හරි සාධාරණයක් කරාවී.

අපරදේ හැබැයි රෙප් ගොඩ බං.කොච්චර නැහුනද මුල් කාලේ රෙප් ගන්න. බොරුකියන්නෙ මක්කටෙයි මම් මේකේ රෙප් නිසාමයි ත්රේඩ් ලියන්න පුරුදු උනේ.. ලියන හොද ත්රේඩ්ස් වලට පට්ට විදියට රෙප් හම්බුනා ඉතින්.. ඒකෙන් මගේ මොරාල් අප් වුනා.. ඒ ගමනේ පත්තර ඔලටත් ලිව්ව කියපන්කෝ.... ලියන්න පුරුදු උනේ මේකෙන් ඉතින්.. එක්සිකියුටර්, ක්රෙසිබඩි වගේ අයගේ වැඩ කෑලි දැකල.. ඇයි හර්ශනරුල්ස්ගේ යුද්ධත්රෙඩ්. තව ගොඩක් ඒවා ඉතින්.මතක නෑ...
ඒකනෙ බන්. බයියොන්ව අවුස්සන අපිත්, මහන්සිවෙලා ත්රෙඩ් දාන උබලත් දැන් සමාන වෙලානෙ. ඒක වැරදියි. සැලෙන්න එපා බ්රෝ ලෝකේ අපි හිතන තරම් අසාධාරනත් නෑ. ලොක්කා උබලට මොනා හරි සාධාරණයක් කරාවී.
මමත් ඉතින් විටෙක බයියෙක් තමයි මචං...විටෙක ජෙප්පෙක්... කොහොම උනත් දේශපාලනේ නිසා කිරිය ගුණාත්මක වශයෙන් ඉහල ගියේ නැත. නමුත් මහන්සි වෙලා ලියන ත්රෙඩ්ස් නිසා කිරියේ වැලිව්ස් වැඩි උනා. දැන් උදාහරණෙකට කියනව නම් මගේ ත්රෙඩ්ස් එෆ්බී දාල තිබ්බ කවුද මන්දා කිරියේන් ගත්තා කියලා. එතකොට කැහිල්ල තියන උන් කිරියට එනවනේ අලුතින්.. රෙප් වල වටිනාකම තියෙන්නේ දේශපාලනෙට නෙවෙයි, අනිත් හොද දේවල් වලට අත්වැලක් වෙන්න.. හැබැයි පොලිටික්ස් වලි නිසා කිරියේ ට්රැෆික් වැඩි වෙනවා නේද ....ඒකනෙ බන්. බයියොන්ව අවුස්සන අපිත්, මහන්සිවෙලා ත්රෙඩ් දාන උබලත් දැන් සමාන වෙලානෙ. ඒක වැරදියි. සැලෙන්න එපා බ්රෝ ලෝකේ අපි හිතන තරම් අසාධාරනත් නෑ. ලොක්කා උබලට මොනා හරි සාධාරණයක් කරාවී.
Iting ubata jealous da ?
ඇත්තටම මේක තමා වෙලා තියෙන්නෙ. දැන් ඇමසින්ගෙයි scurvy ගෙයි අනික් හැමෝගෙමයි කිසිම වෙනසක් නෑ. කිරිය communist වාදී වෙලා වගේ![]()

Rep nathuwa wadak na bnreps thiyenna ona ban. meke thibuna rep system hondai. rep nathuwa kisi wadak na. rathu kotu un penne nathuwa giyama kisi athal ekak na
watina post godak watenneth rep walin ena motivation eken ne
reddit eke unath karma thiyenne.
මමත් ඉතින් විටෙක බයියෙක් තමයි මචං...විටෙක ජෙප්පෙක්... කොහොම උනත් දේශපාලනේ නිසා කිරිය ගුණාත්මක වශයෙන් ඉහල ගියේ නැත. නමුත් මහන්සි වෙලා ලියන ත්රෙඩ්ස් නිසා කිරියේ වැලිව්ස් වැඩි උනා. දැන් උදාහරණෙකට කියනව නම් මගේ ත්රෙඩ්ස් එෆ්බී දාල තිබ්බ කවුද මන්දා කිරියේන් ගත්තා කියලා. එතකොට කැහිල්ල තියන උන් කිරියට එනවනේ අලුතින්.. රෙප් වල වටිනාකම තියෙන්නේ දේශපාලනෙට නෙවෙයි, අනිත් හොද දේවල් වලට අත්වැලක් වෙන්න.. හැබැයි පොලිටික්ස් වලි නිසා කිරියේ ට්රැෆික් වැඩි වෙනවා නේද ....
ලොක්කා UNP නිසා උඹලට අාදරෙයි සයිට් ඵකටත් වඩා..![]()


කිරියෙ ගුණාත්මක බව ඉහල යන්නෙ ට්රැෆික්වලින් මිසක් උබලා ඔයා හිතන් ඉන්න ජාතියේ එවා වලින් නෙවේ. ඒකයි තිත්ත ඇත්තමමත් ඉතින් විටෙක බයියෙක් තමයි මචං...විටෙක ජෙප්පෙක්... කොහොම උනත් දේශපාලනේ නිසා කිරිය ගුණාත්මක වශයෙන් ඉහල ගියේ නැත. නමුත් මහන්සි වෙලා ලියන ත්රෙඩ්ස් නිසා කිරියේ වැලිව්ස් වැඩි උනා. දැන් උදාහරණෙකට කියනව නම් මගේ ත්රෙඩ්ස් එෆ්බී දාල තිබ්බ කවුද මන්දා කිරියේන් ගත්තා කියලා. එතකොට කැහිල්ල තියන උන් කිරියට එනවනේ අලුතින්.. රෙප් වල වටිනාකම තියෙන්නේ දේශපාලනෙට නෙවෙයි, අනිත් හොද දේවල් වලට අත්වැලක් වෙන්න.. හැබැයි පොලිටික්ස් වලි නිසා කිරියේ ට්රැෆික් වැඩි වෙනවා නේද ....


කිරියෙ ගුණාත්මක බව ඉහල යන්නෙ ට්රැෆික්වලින් මිසක් උබලා ඔයා හිතන් ඉන්න ජාතියේ එවා වලින් නෙවේ. ඒකයි තිත්ත ඇත්ත![]()
ඇයි බන් මට බනින්නෙ. ඉස්සර මම මෙහෙම නෑ. වැදගත් එකා. කිරියෙ උන්ම තමයි අපිව මේවට ඇබ්බැහි කෙරෙව්වෙ. ඊට පස්සෙ. දැන් කන්ට්රෝල් නෑ. මේකෙ උන්ගෙන් බැනුම් ඇහුවෙ නැති උනොත් නින්ද යන්නෙ නෑ.ඕකුන් මේකෙ කරේ දේශපාලනය විතරයි..බලපං ඕකා කථා කරන්නෙ දේශපාලනය විතරයි.ඵක්කො ගෝඨ නැත්නම් මහින්ද ඵහෙමත් නැත්නම් නාමල්..උන්ට බැන බැන ඒවට හම්බ උන රෙප් ටික විතරයි ඕකට තියෙන්නෙ..ඉතිං උෟට මේක ගැන දුකක් අැති වෙන්න විදිහක් නැහැනේ..අැඩ්මින් මුන් වගේ උන්ට තමා අන්තිමට අැද්දේ..හිතපංකො මේ වගේ වෙනසක් ඵක පාරම කරන්න මුල් වුන හේතුව..සයිට් ඵකට අාදරයක් තියෙනවනම් මේ වගේ දෙයක් කරයිද..කුඩ්ඩන්ව,මිණීමරුවොන්ව දොර අැරල ඵළියට ගත්ත වගේ වැඩක් කරේ..දාන්න ඵපා මීට පස්සෙ මහන්සි වෙලා ත්රෙඩ් අපිත් මුං වගේම දේශපාලනය ගැන විතරක් කථා කරමු..ඒ වගේ උන්ට තමයි මේකේ තැන..
බලමු ලොක්කගේ මූව්1 මොකක්ද කියලා.. රෙඩ්ඩිට් වල පවා රෙප් සිස්ටම්1ක් තියනවා.. මේකෙත් දුන්නොත් හොදයි ඉතින්..කිරියෙ ගුණාත්මක බව ඉහල යන්නෙ ට්රැෆික්වලින් මිසක් උබලා ඔයා හිතන් ඉන්න ජාතියේ එවා වලින් නෙවේ. ඒකයි තිත්ත ඇත්ත![]()