ඔලිව් ඔයිල්...

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    කිරියෙ සහොදරවරුනි, උබලා ඔලිව් ඔයිල් කොන්ඩෙ වැවෙන්න, කොන්ඩෙ යනවට බෙහෙතක් විදියට යූස් කරල තියන්වද? ප්රතිපල කොහොමද? උබල දන්න දේවල් පහල කොටාගෙන පලයන්.
    search

    බම්ප් එකක්වත් දාගෙන යන උබලගෙ කොන්ඩෙ රැව්ල්ම වැවියන්..ජය!
     
    • Like
    Reactions: saja

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63





    විටමින් E 400 එක හොද නැද්ද බන් , මට නම් හොදයි වගේ


    Perfectil ටැබ්ලට් එක පාවිච්චි කරන්න. පිරිමි අයටනම් කොහොමද දන්නෙ නැහැ හැබැයි.

    thanks guys :love: