මට වෙලාකට හිතෙනව මගෙ කෙල්ල මගෙ හතුරත් එක්ක යාලුවෙලා මගෙ දේවල් උගෙ අතින් කියල මට හිනාවෙනව කියල,
මේම දෙයක් වෙලත් නෑ ඒත් ඒම කතන්දරේ වගේ මගේ හිතේ මැවෙනව.
ඉතින් මන් දත්මිටිකාන් හිතෙන් බනිනව,
අැයි බන් මේ විකාර ඔලුවට එන්නෙ, වැඩ.කර කර ඉදල පොඩි රෙස්ට් එකක් ගත්ත ගමන් ඕහොමයි.

මේම දෙයක් වෙලත් නෑ ඒත් ඒම කතන්දරේ වගේ මගේ හිතේ මැවෙනව.
ඉතින් මන් දත්මිටිකාන් හිතෙන් බනිනව,
අැයි බන් මේ විකාර ඔලුවට එන්නෙ, වැඩ.කර කර ඉදල පොඩි රෙස්ට් එකක් ගත්ත ගමන් ඕහොමයි.

මේ උඹ නේද අර කොට්ටෙ යට කාන්දමක් තියං නිදාගත්ත එකා 