ඔලුව අවුල්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මට වෙලාකට හිතෙනව මගෙ කෙල්ල මගෙ හතුරත් එක්ක යාලුවෙලා මගෙ දේවල් උගෙ අතින් කියල මට හිනාවෙනව කියල,
    මේම දෙයක් වෙලත් නෑ ඒත් ඒම කතන්දරේ වගේ මගේ හිතේ මැවෙනව.
    ඉතින් මන් දත්මිටිකාන් හිතෙන් බනිනව,
    අැයි බන් මේ විකාර ඔලුවට එන්නෙ, වැඩ.කර කර ඉදල පොඩි රෙස්ට් එකක් ගත්ත ගමන් ඕහොමයි.
    :baffled:
     
    • Like
    Reactions: WhiteWalker

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට වෙලාකට හිතෙනව මගෙ කෙල්ල මගෙ හතුරත් එක්ක යාලුවෙලා මගෙ දේවල් උගෙ අතින් කියල මට හිනාවෙනව කියල,
    මේම දෙයක් වෙලත් නෑ ඒත් ඒම කතන්දරේ වගේ මගේ හිතේ මැවෙනව
    .
    ඉතින් මන් දත්මිටිකාන් හිතෙන් බනිනව,
    අැයි බන් මේ විකාර ඔලුවට එන්නෙ, වැඩ.කර කර ඉදල පොඩි රෙස්ට් එකක් ගත්ත ගමන් ඕහොමයි.
    :baffled:

    Single thamai bn thaama:baffled:

    ඔක කියෙව්වම අපිට හිතෙන්නෙ උබට කෙල්ලෙක් ඉන්නව කියල...:dull:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    :baffled: උබට මටත් වඩා අවුල් බන්... :sorry:

    :shocked: මේ උඹ නේද අර කොට්ටෙ යට කාන්දමක් තියං නිදාගත්ත එකා :confused:
    දවස් 2යි තියාගත්තෙ
    මුට නං මටත් වඩා අවුල්ද කොහෙද බං :sorry: අනුරාධයටත් එන්න කියපං :sorry:

    අැයි උබල 2නට මකද, කියපල්ලාා. මට දැනගන්ය
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අැයි උබල 2නට මකද, කියපල්ලාා. මට දැනගන්ය

    අපි දෙන්න තුන් දෙනාගෙම ඔලුව පොඩ්ඩක් අවුල් තමා :sorry: ඒත් උඹව දැක්කාම හිතුන අපි හෙන සාමාන්‍යයිනෙ කියල :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපි දෙන්න තුන් දෙනාගෙම ඔලුව පොඩ්ඩක් අවුල් තමා :sorry: ඒත් උඹව දැක්කාම හිතුන අපි හෙන සාමාන්‍යයිනෙ කියල :sorry:

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි දෙන්න තුන් දෙනාගෙම ඔලුව පොඩ්ඩක් අවුල් තමා :sorry: ඒත් උඹව දැක්කාම හිතුන අපි හෙන සාමාන්‍යයිනෙ කියල :sorry:

    :lol::lol::sorry: