ඕනවට වඩා පිලිවෙල උන්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    දැන් උබ මෙතන කියන්නේ බිල 1070 නම් 1000 ට අමතරව 70 ත් ඉල්ලන එකනේ. උබ කියන්නේ උබ ගැනනේ. උබේ සෙට් එකේ තව කී දෙනෙක් ඇද්ද 1070 වෙනුවට 500, 800 දෙන උන්. අන්තිමට බලද්දි අර සාදාරනව බෙදන්න ගියපු එකාට ලොකු ලොකු ගනන් වලින් ලොස්.
    ඌ කරන වැඩේ හරි මගේ මතේ අනුව.
    කාටත් ණයත් නෑ. බයත් නෑ.
    ඌ සාදාරනයි කියලා හිතෙන්නේ ඌ වගේම හිගන පොන්නයන්ට තමයි ඉතින් 500/800 දෙන උන් එතනහිටියේ නෑ අනික එහෙම හිටියත් මම නම් එහෙම කරන්නේ නෑ
     
    • Haha
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඌ සාදාරනයි කියලා හිතෙන්නේ ඌ වගේම හිගන පොන්නයන්ට තමයි ඉතින් 500/800 දෙන උන් එතනහිටියේ නෑ අනික එහෙම හිටියත් මම නම් එහෙම කරන්නේ නෑ
    මන් හිතුවා උබ ඕක කියයි කියලා 🤣🤣
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    බිල් ස්ප්ලිට් කරන එක නෝමල් බන් මන් කියන සෙනාරියෝ එක ඇවිල්ලා බිල් එක 1070ක් ආව නම් 1000ක් දුන්නහම මූ තව 70වකුත් ඉල්ලන ජාතියේ කැරියෙක් මන් කියන්නේ මට නම් රෙද්දක් ඇදගෙන එහෙම ඉල්ලන්න බෑ
    ඉතින් බිල් බෙදන වැඩේ උඹ භාර අරගෙන ඔය අඩු ගණන් උබ අතින් දාලා ගෙවපන් ඉවරනෙ.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    utath ekka uba bonna aran deepan... ethakota iwarane ban... ehema karanne naththe ai uba? ubath kunukamatada?

    u gawa salli tibba kiyala ewa ubata denna one kiyala wagakeemak uta na... eka uge kamaththa ekata respect karapan
    බිල් කේස් එක අපි ඔක්කොටම කලින් ඌ හැන්ඩ්ල් කරන්න අරන් පස්සේ සත ගනන් ඉල්ලද්දි මට මලපැනලා මන් කිව්වා ඕන්නෑ බන් මන් බිල් එක සෙට්ල් කරන්නම් කියලා , බීලත් හින්දා කැරි කතාවට කියන්න ඇත්තේ මන් උට ඒකට අප්සට් ගිහිල්ල හුත්තෙ පෝස්ට් ශෙයා කරනවා ෆේස්බුක් එකේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    uge target wenai
    umbe eva wenai

    godak welawata, oya salli na kiyana un, atha diga arala yaluwonta/kanna/bonna/trip yanna viyadam karana unta wada unge life eke target walata priority denne ,
    antimata ara salli na gapu ununge life eka goda dagena, kanna bonna aathal ganna viyadam karapu un eka thana
     
    • Like
    Reactions: Nidarshana_k

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    uge target wenai
    umbe eva wenai

    godak welawata, oya salli na kiyana un, atha diga arala yaluwonta/kanna/bonna/trip yanna viyadam karana unta wada unge life eke target walata priority denne ,
    antimata ara salli na gapu ununge life eka goda dagena, kanna bonna aathal ganna viyadam karapu un eka thana
    දත් නැති කාලෙට මොන මස තිබ්බත් මොන හුත්තක් කරන්නද බන්
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    දැන් උබ කියන්නෙ අපිටත් උන්ව දිරවන් නැති වෙන්න ඕනි කියලද ඉතින්? 🤔
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    දත් නැති කාලෙට මොන මස තිබ්බත් මොන හුත්තක් කරන්නද බන්
    Hemoma uba wage ne ne mulin eka terun karaganin. hemoma ube level eke ne.. uba,, uu,, tawa kawru hari gattoth unta life goals achivements tynwa. eka eka minisunata own problems tyenna pluwan.. uba atha diga erala wiyadam karata.. uta ganata mimmata wiyadam karanna wena situation tyenna puluwan,,

    Uba uth ekka peyakata dekakata bila yai.. uba uge anith prashna visadan ne ne? eka nisa.. aduwen gewanna onath ne.. wediyen gewannath oon ne.. gaanata gewapan..

    nathnam,

    Dun de gena aya kirala menala balannepa.. Ubala deyak denne aya ganna balagenada? uba bill eka pay karanam wediyen. e widiyata idahan.. ubata eka hemadama karanna set nathnam. ubath ganata gewapan.. iawarane
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පිලිවෙල කියන එක නං අවුලක් නෑ..
    හැබැයි මගෙත් යාලුවෙක් ඉන්නව ඌත් සතේට ගණං.. අප්පිරියයි.. ඒකත් කමක් නෑ.. උට අරං දෙනකොට සද්ද නෑ. මං නං ඉල්ලන්න යන්නෙත් නෑ ඩයල් එක ගැන දන්න හින්ද.උට මොනා හරි දෙනව නං දෙන්නෙ දානයක් දෙනව කියල හිතං.. උගෙං ගන්නෙ නෑ මුකුත් ජීවිතේට 🤣
     
    • Like
    Reactions: Nidarshana_k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,903
    1
    60,859
    113
    Mother Earth
    ඉතින් ඇයි ඒ වගේ උන් එක්ක බොන්න යන්නේ? ඔහොම ලෝබ කම් කරන උන් ඉන්නවා. පරිස්සමින් ආශ්‍රය කරන්න ඕන.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    පිළිවෙලයි මසුරුකමයි සකසුරුවමයි කියන්නෙ තුනක්
     
    • Like
    Reactions: Satan_at_Hell