ඌ සාදාරනයි කියලා හිතෙන්නේ ඌ වගේම හිගන පොන්නයන්ට තමයි ඉතින් 500/800 දෙන උන් එතනහිටියේ නෑ අනික එහෙම හිටියත් මම නම් එහෙම කරන්නේ නෑදැන් උබ මෙතන කියන්නේ බිල 1070 නම් 1000 ට අමතරව 70 ත් ඉල්ලන එකනේ. උබ කියන්නේ උබ ගැනනේ. උබේ සෙට් එකේ තව කී දෙනෙක් ඇද්ද 1070 වෙනුවට 500, 800 දෙන උන්. අන්තිමට බලද්දි අර සාදාරනව බෙදන්න ගියපු එකාට ලොකු ලොකු ගනන් වලින් ලොස්.
ඌ කරන වැඩේ හරි මගේ මතේ අනුව.
කාටත් ණයත් නෑ. බයත් නෑ.