ඕනෑම Dongle එකක් නොමිලේම unlock කරගන්න ... එන්න ..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    2cq1a44.png

    ohoma enne ai bn.. pass wrd eka mokada?
    Dialog ekak
    Huwawei E173

    Mewata Uththara Deepan Balanna
    bump bump gaga inne:oo::oo:
    aru paw neda
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Mewata Uththara Deepan Balanna
    bump bump gaga inne:oo::oo:
    aru paw neda

    යකෝ මම ඊයේ bump එකක් දැම්මේ ඕකට උත්තර හොයන ගමන්..
    එත් ඊයේ වෙලාව මදි උන නිසා ඔන්න අද උට message කරා ...
    :yes::yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    2cq1a44.png

    ohoma enne ai bn.. pass wrd eka mokada?
    Dialog ekak
    Huwawei E173

    හොදට මතක තියාගන්න
    Firmware එක run කරන වෙලාවට computer එක shutdown කරන්න එපා.
    Unlock කරාම warranty නැතිවෙනවා :rolleyes::rolleyes:
    ඉස්සෙල්ලම මේ Link එකට ගිහින් Flash Code එක ගන්න >:cool:
    http://bb5.at/huawei.php?imei=XXXXXX

    Flash Code ඒක Save කරගන්න නැත්නම් ලියලා තියාගන්න:yes:
    මේකෙ XXXXXX තියෙන තැනට ඩොංගල් එකේ IMEI අංකය දාන්න:)
    ඊට පස්සෙ ඒක unlock code එක ඉල්ලුව තැනට දෙන්න ..:)

    බඩු unlock උනා නේද යාළුවා ? :lol::rofl:
     

    Ku Klux Klan

    Junior member
  • Apr 12, 2007
    131
    4
    18
    නෑ මොන බොරුද බන් ....
    case එක තියෙන්නේ එකේ unlock firmware එක හොයාගන්න ටිකක් අමාරුයි .... :yes:

    ok macho.. thanx for correcting my mistake..
    is it worth to buy & unlock it for Rs.3900/= or buying the Dialog E173 dongle for Rs.3290/= ? ?