ඕනෑම Dongle එකක් නොමිලේම unlock කරගන්න ... එන්න ..

rombo

Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    මෙම Dongle එක Unlock කිරීමේදී අපිට Firmware එකට අමතරව Code Generator එකකුත් අවශ්‍ය වෙනවා. අවශ්‍ය දේවල් ඔක්කොම බාගෙන ඉන්න එපැයි, අන්ලොක් කරන්න කලින්, එහෙනම් පහලින් Code Generator එකත් Download කරගන්න.
    http://www.mediafire.com/?cyjxc0dq922xdsk


    මුලින්ම අපි Unlock කරන්න උත්සහ කරන Dongle එකේ Flash Code එක හොයාගන්න ඕනෙ, ඒ සදහා ඔයා බාගත්ත Code Generator එක Open කරගෙන, ඔයා අන්ලොක් කරන්න හදන Dongle එකේ IME එක Type කරලා Calculate කරන්න, ඔයාට Flash Code එක දකින්න පුළුවන්, ඒක Copy කරගන්න.

    ඔයා බාගත්ත Firmware Update එක රන් කරන්න, එහිදී ඔයාගෙන් මේහි Password එකක් අහයි, ඒ තැනට ඔයා කොපි කරගත්ත Flash Code එක දෙන්න, ඒක තමයි Password එක :)

    මෙම Firmware Update එක සිදුවීමට යම්තරමක වෙලාවක් ගතවෙනවා. මේ අතර තුර කාලයේ ඔයාගෙ Computer එක Off වෙන්න නොදී වග බලා ගන්න ඕනෙ. යම් හෙයකින් විදුලි බිදවැටීමකින් හෝ Firmware Update එක අතර තුර Computer එක Off උවහොත් ඔයාගෙ Dongle එකටත් Sorry.com මේ නිසා UPS එකක් තියෙන PC එකක් හෝ Laptop එකක් පාවිච්චි කරන්න....

    Firmware Update එක සිදුවීමෙන් අනතුරුව, ඔබේ Dongle එකට ඔබට කැමති SIM එකක් යොදාගෙන අන්තර්ජාලය හා සම්බන්ධ විය හැක. :):):)



    thank you bro mamath unlock kara gaththa:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ එටිලසට් සිම් විකුණන එක නැවැත්තුවයි දැන්
    ප්‍රොමෝශන් වලට වැඩිය පේ කරන්නේ නෑ නේද දැන්
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උඹ එටිලසට් සිම් විකුණන එක නැවැත්තුවයි දැන්
    ප්‍රොමෝශන් වලට වැඩිය පේ කරන්නේ නෑ නේද දැන්

    na mama kawadawath sim wikunala na ......
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,895
    189
    63
    unknown
    MF190B Mobitel Dongle එක අන්ලොක් කරන්නේ කොහොමද :nerd: දන්නකෙනෙක් ඉන්නවනම් කියාදෙන්නකො. ලොකු උදවුවක් :)
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    2cq1a44.png

    ohoma enne ai bn.. pass wrd eka mokada?
    Dialog ekak
    Huwawei E173