ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    pr ගන්න එක නිකම් හීනයක්.. එහේ ගිහින් අවුරුදු 4ක් degree කරලා තමයි pr ඉල්ල පුළුවන් work visa යනවනම් අඩුම 5 years experience වත් තියෙන්න ඕන බම්
    ..pr ගන්න තියෙන ලේසිම ක්‍රමේ එහේ pr තියෙන ඇන්ටා පාරක් දාගන්න එක

    Work visa gihin PR ganna puluwan within 2 years :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔස්ට්‍රේලියාවට student වීසා වලින් එන්න IELTS අවශ්‍යම නැහැ.සමහර uni වලින් exemption ගන්න පුළුවන් (තමන් ලංකාවේ අවුරුදු 4ක් English medium වලින් ඉගෙන ගෙන තියනවනම්).
    මට අවශ්‍ය උනේ නැහැ. මම මුලින් NZ යන්න හිටියේ.ඒ නිසා මම IELTS කලා. පස්සේ අදහස වෙනස් වෙලා AUSI අවා. හැබයි මට දැන් අර ලංකාවේ දී IELTS කරපු නිසා WORK වීසා එක ගන්න අයිත් IELTS කරන්න ඕන නැහැ.

    කට්ටිය එන්න හිතන් ඉන්නවනම් අඩුම ගානේ 6, 4ක් වත් දාල එන්න.

    ජය !!!

    PR?
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ලංකාවේ එවුන් ලංකාවේ එවුන්ට වල කපනවා කියන්නේ ඇත්තද ගියපු ගොඩක් එවුන් කියන කතාවක්

    ඕක දැන ගන්න එහෙ යන්නම ඕනෙ නෑ .. බලපන් මේ ත්‍රෙඩ් එක දිහා ... හැමෝම බලන්නෙ අනිත් එකා නොයන තැනට වැඩ සිද්ද කරන්න ... බොරුවට කියනව හෙන කට්ට, ඕස්ට්‍රේලියා එන්න එපා කියල ... එතකොට ඔය කියන එවුන්ට කියපන්කො බලන්න එහෙනම් උඹ ලංකාවට වරෙන් කියල .. එකෙක් එන්නෙ නෑ ලංකාවට ... ඔක්කොම බොරුව කරන්නෙ .... ඇත්ත කතාව තමයි ස්ටුඩන්ට් වීස දාල ගියොත් නම් දුක තමයි ... පට්ට කට්ට ... PR දාල ගියොත් සැප තමයි ... PR ගත්ත කෙනෙක් කවදාවත් කියන්නෙ නෑ PR දාපන් කියල .. එහෙම තමයි .. අනිත් උන් ගොඩ යනවට කැමති නැති හැතිකරයක් ලංකාවෙ ඉන්නෙ ...

    • Like
    Reactions: Enthiran

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මම නම් කියන්නෙ, ඉන්ග්ලිෂ් එක්සෑම් දාන්න බැරි කෙනෙක් හෝ PR දාන්න සුදුසු කම් නැති කෙනෙක් ඉන්නව නම් ... අය්යෝ මට PR දාන්න බෑනෙ කියල හිත අප්සට් කරගන්න එපා ... ඕනෙම දෙයක් කරන්න වක්‍රාකාර විදි තියෙනව ... හොඳම දේ තමයි ඕස්ට්‍රේලියා PR දැනට තියෙන කෙනෙක් එක්ක යාලු වෙන්න බලන්න, එහෙම හොඳ කෙනෙක් හම්බුනොත් බඳින්න ... එතකොට බඳින කෙනාට නිකන්ම PR හම්බෙනව .. ඒක තමයි ලේසිම ක්‍රමේ ... උඹල හිතන්න එපා ස්ටුඩන්ට් විසා දාල ඕස්ට්‍රේලියා ගිහිල්ල සුද්දියෝ, සුද්දො බැඳලා PR හෝ සිටිසන් ගන්න, උඹල වගේ ගොරක මූණු අනාතයෝන්ව උන් නිකන් බඳින්නේ නෑ ... සල්ලි පට්ට විදිහට තියෙනවනම් ඔන්න උඹේ සල්ලි ටික හින්දන්න බඳී ... සල්ලි තියෙනව කියන්නෙ මෙහ් ලක්ෂ 10 - 20 නෙමෙයි ... අඩුම ගානෙ කෝටි 10-20 ක් වත් තියෙන්න ඕනෙ ... එච්චර සල්ලි තියෙනවනම් ඉන්වෙස්ට්මන්ට් වීස එකක් හරහා යන්න පුළුවන් කාවවත් බඳින්න ඕනෙ නෑ ... බට් ඉන්වෙස්ට්මන්ට් කල පලියටම PR හම්බෙනවා කියල හිතන්නත් එපා ..
     
    Last edited:

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    Ow
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113
    ඕස්ට්‍රේලියාවේ පදිංචි සංවිධායකයෝ විසින් ගායකයන් ගැන ඇප වෙලයි ගෙන්නන්නේ ... ඇප වෙන්න නිකන් බෑ .. පට්ට සල්ලි පෙන්නන්න ඕනෙ, උන්ගෙ වියහියදම් ඔක්කොම බලාගන්නව කියල .. නවාතැන් ඉඳුම් හිටුම්, ඉන්සුරන්ස් අරවද මේවද ඔක්කොම තමන් දරාගන්නව කියල සහ දරාගන්න හැකියාවක් තියෙනව කියල ඔප්පු කරලා පෙන්නල (documents) තමයි උන්ට වීස අරන් දෙන්නෙ ..

    අපේ සමහර ගායකයෝ මේ කියන විදියට සංගීත සංදර්ශනයකට ස්පොන්සර් කරලා එන කොට ඒ එක්ක හොරෙන් කට්ටිය අරන් ඇවිත් අනාගත්ත අවස්ථා තිබුනා. 90 දශකයේ මුල් කාලයේ දොස්තර ඔල්ගා මෙන්ඩිස් මහත්මිය සංවිධානය කල ප්‍රසංගයකට ගී ගැයීමට ආරාධනා ලැබූ ප්‍රියන්ත ප්‍රනාන්දු මෙලෙස අනවසර පිරිසක් අරන් ඇවිත් අහු උනා. ඔවුන්ව ඩිටේන්ෂන් කෑම්ප් ඇරලා පසුව ආපසු ඇරියා. මේ දේවල් නිසා තමයි පසු කාලීනව ලංකා පාස්පෝට් තියන කෙනෙකුට මේ රටට එන්න තියන පහසුකම නැත්තටම නැති උනේ.
     
    හැමෝම බලන්නෙ හොඳ ජීවිතයක් ගෙවන්නනේ බන් .. ඒකයි සීන් එක .. එහෙ පැනල හොරෙන් හරි ඉන්නයි බලන්නෙ ... ඒත් ඉතින් අනිවා අහු වෙනව උන්ව ... එහෙ ඉන්න හම්බෙන්නේ නෑ ... අපරාදෙ .. හොඳම වැඩේ නීත්‍යානුකූලව යන එක .... එහෙම ගියාම කාටවත් බයේ ඉන්න ඕනෙ නෑනෙ බන් ...

    ස්ටුඩන්ට් වීස දාල ගිය උනුත් ඉතින් බඩේ ගින්දරෙන් ඉන්නෙ ... යුනිවසිටි එකේ එක්සෑම් අව්ල් ගියාම කෝස් එකෙන් අයින් කලොත් යුනිවසිටි එක ඉමිග්රේෂන් එකට දන්නනවා මෙයා දැන් යුනි එකේ කෝස් කරන්නෙ නෑ කියල ... එතකොට ස්ටුඩන්ට් වීස එකට කෙල ... එතකොට ගෙනිච්ච කදමලු පොදි ගහගෙන එන්න වෙනව ... අපරාදෙ සල්ලි ...

    සමහරු ඉතින් ඉන්නව හැන්ගි හැන්ගි ... ඒත් අහු උනාම එක්කෝ එන්න වෙනව, නැත්තන් පැපුවා නිව් ගිනීයා තමයි ... පැපුවා ඉන්න මිනිස්සුන්ට නීතී නෑ .. වාහනයක් යන්න බෑ වෙඩි තියන සයිස් එකේ උන් ඉන්නෙ ... අපේ එකෙක් ගියොත් පුපට මැහුම් 10 ක් වත් දාන්න වෙනව .. අලි පයි තියෙන කාපෙරි ඇෆ්රිකන් උන් කොල්ලො ගහනවා බලෙන් ... හැමනිල තියෙයි පැපුවා වලට නෙරපුවොත් අහු උනාට පස්සෙ ... :P

    ඒක නිසා බෝට්ටු වලින් වත් යන එකත් හොඳ වැඩක් නෙමෙයි ...
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    මම නම් කියන්නෙ, ඉන්ග්ලිෂ් එක්සෑම් දාන්න බැරි කෙනෙක් හෝ PR දාන්න සුදුසු කම් නැති කෙනෙක් ඉන්නව නම් ... අය්යෝ මට PR දාන්න බෑනෙ කියල හිත අප්සට් කරගන්න එපා ... ඕනෙම දෙයක් කරන්න වක්‍රාකාර විදි තියෙනව ... හොඳම දේ තමයි ඕස්ට්‍රේලියා PR දැනට තියෙන කෙනෙක් එක්ක යාලු වෙන්න බලන්න, එහෙම හොඳ කෙනෙක් හම්බුනොත් බඳින්න ... එතකොට බඳින කෙනාට නිකන්ම PR හම්බෙනව .. ඒක තමයි ලේසිම ක්‍රමේ ... උඹල හිතන්න එපා ස්ටුඩන්ට් විසා දාල ඕස්ට්‍රේලියා ගිහිල්ල සුද්දියෝ, සුද්දො බැඳලා PR හෝ සිටිසන් ගන්න, උඹල වගේ ගොරක මූණු අනාතයෝන්ව උන් නිකන් බඳින්නේ නෑ ... සල්ලි පට්ට විදිහට තියෙනවනම් ඔන්න උඹේ සල්ලි ටික හින්දන්න බඳී ... සල්ලි තියෙනව කියන්නෙ මෙහ් ලක්ෂ 10 - 20 නෙමෙයි ... අඩුම ගානෙ කෝටි 10-20 ක් වත් තියෙන්න ඕනෙ ... එච්චර සල්ලි තියෙනවනම් ඉන්වෙස්ට්මන්ට් වීස එකක් හරහා යන්න පුළුවන් කාවවත් බඳින්න ඕනෙ නෑ ... බට් ඉන්වෙස්ට්මන්ට් කල පලියටම PR හම්බෙනවා කියල හිතන්නත් එපා ..

    කොටි 10ක් 20ක් තියෙනවනන් මොකටද Aus PR පස්සෙ යන්නෙ?
     
    shana

    Member
    May 4, 2006
    292
    23

    lol palayan ban thiyenava nan.. mee yana vidiyata wheelbarrow geniyanna venava salary ganna thawa av 3 - 4 kin .. echcharatama diayawannawe kaalakanniyo rata kanava
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    කොටි 10ක් 20ක් තියෙනවනන් මොකටද Aus PR පස්සෙ යන්නෙ?

    ඕස්ට්‍රේලියා එක පාරක් හරි ආපු එකෙක් නම් ඔය ප්‍රශ්නෙ අහන්නෙ නෑ ... විසිට් එකකට හරි ඇවිල්ල බලපන් ... ලිඳේ ඉන්දි තේරෙන්නෙ නෑ එළියේ තමයි ලෝකේ තියෙන්නෙ කියල .. උඹට ලංකාව හොඳ නම් එහෙම ඉඳපන් ... මොකෝ ඉතින් .. අර මෙහෙ කියන්නෙ කුණු අදින අයත් ඉන්න ඕනෙ ඉංජිනියර්ස්ල විතරක් නෙමෙයි කියල .. මොකෝ නැත්තන් කුණු ටික අදින්න එකෙක් නැති වෙනවනෙ ලොල් .. ඒ වගේ තමයි .. මේ රටවල් දියුණු නොවෙන තරමට මෙහෙ ඉන්න එවුන් එළියේ තියෙන සැප අත්විඳින්නේ නැති තරමට .. ඕස්ට්‍රේලියා, ඉන්ග්ලන්ඩ්, නිව්සීලන්ඩ්, පෝලන්ඩ් වගේ රටවල් වල ඉන්න එවුන්ට සැප ... :P

    දූරියන් නොකන එවුන්ට බලෙන් දූරියන් කවන්න යන්නෙ නෑ වගේ තමයි ... එතකොට කන එවුන්ට මදි වෙනව ... බට් ඒක හරි රසයි කියල අපි කියනව, කන එකා කාපු දෙන් නොකන එකා නිකන් හිටපුදෙන් ... අපිට මොකෝ ...
     
    :):):):love::love::love::love:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    lol palayan ban thiyenava nan.. mee yana vidiyata wheelbarrow geniyanna venava salary ganna thawa av 3 - 4 kin .. echcharatama diayawannawe kaalakanniyo rata kanava

    ඔව් බන් .. කියල වැඩක් නෑ බන් මුන්ට .. කවද හරි මුන්ගෙ ළමයි කසාද බඳින දවසෙත් මේක සංවර්ධනය වෙමින් පවතින රටක්ම විතරයි ...
     
    • Sad
    Reactions: Enthiran

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    ඕස්ට්‍රේලියා එක පාරක් හරි ආපු එකෙක් නම් ඔය ප්‍රශ්නෙ අහන්නෙ නෑ ... විසිට් එකකට හරි ඇවිල්ල බලපන් ... ලිඳේ ඉන්දි තේරෙන්නෙ නෑ එළියේ තමයි ලෝකේ තියෙන්නෙ කියල .. උඹට ලංකාව හොඳ නම් එහෙම ඉඳපන් ... මොකෝ ඉතින් .. අර මෙහෙ කියන්නෙ කුණු අදින අයත් ඉන්න ඕනෙ ඉංජිනියර්ස්ල විතරක් නෙමෙයි කියල .. මොකෝ නැත්තන් කුණු ටික අදින්න එකෙක් නැති වෙනවනෙ ලොල් .. ඒ වගේ තමයි .. මේ රටවල් දියුණු නොවෙන තරමට මෙහෙ ඉන්න එවුන් එළියේ තියෙන සැප අත්විඳින්නේ නැති තරමට .. ඕස්ට්‍රේලියා, ඉන්ග්ලන්ඩ්, නිව්සීලන්ඩ්, පෝලන්ඩ් වගේ රටවල් වල ඉන්න එවුන්ට සැප ... :P

    දූරියන් නොකන එවුන්ට බලෙන් දූරියන් කවන්න යන්නෙ නෑ වගේ තමයි ... එතකොට කන එවුන්ට මදි වෙනව ... බට් ඒක හරි රසයි කියල අපි කියනව, කන එකා කාපු දෙන් නොකන එකා නිකන් හිටපුදෙන් ... අපිට මොකෝ ...

    ඩු නොට් ටෙක් ඉට් පර්සනලි
    මම කියන්න හෙදුවෙ ඔච්චර සල්ලි තියෙන එකෙක්ට මොන රටෙ හිටියත් සැප කියල. සැපක් ගන්න වෙන රටකට යන්න ඔනෙ නෑ.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඩු නොට් ටෙක් ඉට් පර්සනලි
    මම කියන්න හෙදුවෙ ඔච්චර සල්ලි තියෙන එකෙක්ට මොන රටෙ හිටියත් සැප කියල. සැපක් ගන්න වෙන රටකට යන්න ඔනෙ නෑ.

    ඉස්සෙල්ල රටට ගිහිල්ල බලපන්, උඹට ආපහු ඔහොම කියවෙයිද කියල ..

    මම උඹෙන් ප්‍රශ්නයක් අහනව ... උඹ හිතහන් උඹට මායාකාරයෙක් ඇවිල්ල .. රත්තරන් කිලෝ 50 දෙනව ... දීල කියනව, උඹට ඕනෙ නම් රත්තරන් ටිකත් අරන් ඉතා අතීතයේ 1910 වර්ෂයට යන්නත් පුළුවන් හැබැයි 1910 ඉඳන් 2018 ට මතකයක් තිබ්බනම් ඒ මතකය නැති වෙනව, හැබැයි නැත්තන් එහෙම නොයා රත්තරන් ටික තියාගෙන මතකයත් තියාගෙන වර්තමානයේ ඉන්නත් පුළුවන් කියල ... උඹ මොකක්ද තෝරාගන්නේ?
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    ඉස්සෙල්ල රටට ගිහිල්ල බලපන්, උඹට ආපහු ඔහොම කියවෙයිද කියල ..

    මම උඹෙන් ප්‍රශ්නයක් අහනව ... උඹ හිතහන් උඹට මායාකාරයෙක් ඇවිල්ල .. රත්තරන් කිලෝ 50 දෙනව ... දීල කියනව, උඹට ඕනෙ නම් රත්තරන් ටිකත් අරන් ඉතා අතීතයේ 1910 වර්ෂයට යන්නත් පුළුවන් හැබැයි මතකය නැති වෙනව, හැබැයි නැත්තන් එහෙම නොයා රත්තරන් ටික තියාගෙන මතකයත් තියාගෙන වර්තමානයේ ඉන්නත් පුළුවන් කියල ... උඹ මොකක්ද තෝරාගන්නේ?

    I studied abroad and know what this supposedly ""outside"" world looks like,
    are you trying to say Sri Lanka is still in the 1910's? :P
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    ඩු නොට් ටෙක් ඉට් පර්සනලි
    මම කියන්න හෙදුවෙ ඔච්චර සල්ලි තියෙන එකෙක්ට මොන රටෙ හිටියත් සැප කියල. සැපක් ගන්න වෙන රටකට යන්න ඔනෙ නෑ.

    ane naa ban .... oya hithanawada Bill Gates / Warren Buffet ehema mehe
    awilla ee gollange thiyena salli ekka sapen jeewath wenna puluwan wei kiyala ??
    anee... ape system ekath ekka ehema karanna baaa machan.. mona kootipathiya unath apee rate corrupted law ekai , people's lage thinking , decision ganna mind set ekath ekka innaa baaa machan ... kohen hari kela wenava ...
    machan future ekak nathi rataka, apita future ekak hadaa ganna try karanava kiyanne hena joke ekak ... if you have the opportunity to migrate don't waste thme machan puluwan tharan try karanna migrate venna ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    ඕස්ට්‍රේලියා එක පාරක් හරි ආපු එකෙක් නම් ඔය ප්‍රශ්නෙ අහන්නෙ නෑ ... විසිට් එකකට හරි ඇවිල්ල බලපන් ... ලිඳේ ඉන්දි තේරෙන්නෙ නෑ එළියේ තමයි ලෝකේ තියෙන්නෙ කියල .. උඹට ලංකාව හොඳ නම් එහෙම ඉඳපන් ... මොකෝ ඉතින් .. අර මෙහෙ කියන්නෙ කුණු අදින අයත් ඉන්න ඕනෙ ඉංජිනියර්ස්ල විතරක් නෙමෙයි කියල .. මොකෝ නැත්තන් කුණු ටික අදින්න එකෙක් නැති වෙනවනෙ ලොල් .. ඒ වගේ තමයි .. මේ රටවල් දියුණු නොවෙන තරමට මෙහෙ ඉන්න එවුන් එළියේ තියෙන සැප අත්විඳින්නේ නැති තරමට .. ඕස්ට්‍රේලියා, ඉන්ග්ලන්ඩ්, නිව්සීලන්ඩ්, පෝලන්ඩ් වගේ රටවල් වල ඉන්න එවුන්ට සැප ... :P

    දූරියන් නොකන එවුන්ට බලෙන් දූරියන් කවන්න යන්නෙ නෑ වගේ තමයි ... එතකොට කන එවුන්ට මදි වෙනව ... බට් ඒක හරි රසයි කියල අපි කියනව, කන එකා කාපු දෙන් නොකන එකා නිකන් හිටපුදෙන් ... අපිට මොකෝ ...

    giphy.gif
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    ane naa ban .... oya hithanawada Bill Gates / Warren Buffet ehema mehe
    awilla ee gollange thiyena salli ekka sapen jeewath wenna puluwan wei kiyala ??
    anee... ape system ekath ekka ehema karanna baaa machan.. mona kootipathiya unath apee rate corrupted law ekai , people's lage thinking , decision ganna mind set ekath ekka innaa baaa machan ... kohen hari kela wenava ...
    machan future ekak nathi rataka, apita future ekak hadaa ganna try karanava kiyanne hena joke ekak ... if you have the opportunity to migrate don't waste thme machan puluwan tharan try karanna migrate venna ..

    Bil gates/warren buffet moketeda lankaweta enne? Uge rata Americawe ne...
    Ewagema lankawe stable manusseyek moketeda wena ratekata yanne? ...Mokak hari welA kela unoth migrate wene eke wenema kathtawak...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    Bil gates/warren buffet moketeda lankaweta enne? Uge rata Americawe ne...
    Ewagema lankawe stable manusseyek moketeda wena ratekata yanne? ...Mokak hari welA kela unoth migrate wene eke wenema kathtawak...

    you can't buy lifestyle with money :lol: that's why people leave the country :lol:

    Most of the Indians we see are rich in India, but they leave India and try to become residence in developed countries because with all the money in the world they can't get the lifestyle in inda. Go to Bombai its a shithole.

    Just like that In Sri Lanka with all the money in the world people can't have a good life style. When I was in Sri Lanka I always wanted to ride motorbikes. But fucking dumb laws restricted me of buying the bikes I wanted, even if I buy most of them are not road legal. So now I live in New Zealand, here I can ride a Harley no one gives a shit how I live my life.