I studied abroad and know what this supposedly ""outside"" world looks like,
are you trying to say Sri Lanka is still in the 1910's?![]()
Yeah, that's why you act like this ...
most probably your life there was a hell compared to SL as a student who held a student visa ... දුක තමයි පුතා ... මට තේරෙනව ඔබේ දුක
මම ඉස්සෙල්ලත් කිව්වනෙ ... ස්ටුඩන්ට් වීස අරන් ගියොත් දුක තමයි ... PR අරන් ගියොත් සැප තමයි ... ස්ටුඩන්ට් වීස වලට හිටපු කෙනෙක්ට ඒ රට අපායක් තමයි කොහොමත් ...
ඉගෙන ගත්ත රට මොකක්ද? මම මේ කතා කරන්නෙ PR අරන් යන එකක් මිසක් ... නිකන් බෝට්ටුවෙන් හෝ ස්ටුඩන්ට් වීස අරන් යන එකක් ගැන නෙමෙයි ... ස්ටුඩන්ට් වීස අරන් යන අයට මොනාවත් රජයෙන් දෙන්නෙත් නෑ හෝ සමාජයෙන් එච්චර පිළිගැනීමකුත් නෑ ... හොඳ ජොබක් උනත් දෙන්නේ PR කෙනෙක්ට එක්කෝ සිටිසන් කෙනෙක්ට ... ස්ටුඩන්ට් වීස නම් උඹ ඉතින් සෑහෙන්න දුක් විඳින්න ඇති ... ලංකාව 1000 කින් සම්පතයි කියල හිතිච්ච වාර ගණන අනන්තව ඇති ... දුක තමයි පුතා 
Last edited:



that's why people leave the country 

