mama hithanne tax kapunama athata 4500 witara set wei maseta.
ගෙවල් කුලී, අනිත් බිල්, වාහනේ වියදම් වගේ හෑම එකම ගෙවලා ළමයි දෙන්නෙක් ඉන්න පවුලකට 3500 කින් වගේ මාසේ ගෙවා ගන්න පුලුවන්. ඒ කියන්නේ 70000 සෑලරි එකක් පවුලක් දුවවන්න හොදටම ඈති. ඒත් ඉතුරු කරන්න වෙන්නේ පොඩි ගාණක්.
ඒ අතරේ පවුලේ ආදායම අඩු හින්දා centerlink එකෙන් යම් යම් සහන ගන්න පුලුවන්. දෑන් සමහර සහන ගන්න අවුරුදු 4 ක් ඉන්න ඕනේ පී ආර් අරන්. ටික ටික අනුන් මත යෑපෙන එක අඩු කරන් යන්නේ. ඉස්සර
@1sam ලා ආපු කාලේ වගේ දෑන් ආතල් නෑ. ඒ කාලේ නම් අඩගහලා වඩා ගෙන අරන් තියෙන්නේ. මටත් එකෙම පොඩි චාන්ස් එකක් ආවා ලන්කාවෙදිම ජොබ් එක සෙට් වුන හින්දා. උන් වියදම් කරලා ගෙන්න ගත්තා
සමහරු මේකේ යුරෝපය ගෑන කියලා තිබ්බා. යුරෝපේ අය දෑන් සෑහෙන්න ඔසී එනවා. එකක් තමා කාළගුණය, අනික ආදායම් සහ වෑඩි අවස්ථා තියෙන එක. කොහොම වුනත් මමත් යුරෝපෙට කෑමති. ඒත් සමහර හේතු (කාළගුණය, භාශාව ) හින්දා ඔසී යන්න තීරණය කලා. අනික ඔසී සිටිසන් ගත්තාට පස්සේ ඔය කොයි එකත් එකයි. ලන්කාවේ පාස්පෝට් එකෙන් රට යනවා වගේ නෙමේනේ.. කරදරයක් නෑ.
කියන්න තියෙන එකම දේ තමා කොයි රටට ගියත් හොදට හොයලා බලලා යන්න කියන එක. කෑනඩා වල එහෙම සෙට්ල් වෙන්න ආන්ඩුවෙන් දෙන සපෝට් එක ඔසී වලට වඩා හුගක් හොදයි.. ඔසී හරි කෑනඩා හරි සිටිසන් දාගත්තා කියන්නේ ඉස්සරහාට ඔය රටවල් දේකේම ජීවත් වෙන්න පුලුවන් තත්වයක් එනවා. නිව් සීලන්ඩ් ඔසී වගේ සීන් එකක් එනවා. ලගදි වෙනස් වුන නීතියක් එක්ක නිවිසීලන්ඩ් එකෙක් ඔසී අවුරුදු 4 ක් හිටියොත් සිටිසන් ගන්න පුලුවන්.
aparade uba nam apahu giye
------
Post added on Apr 30, 2023 at 11:48 AM
උඹයි මමයි සෙට් වෙලා මොකෙක් හරි එකෙක්ට ඈරියා කියලා නම් පොඩි මතකයක් තියෙනවා

------
Post added on Apr 30, 2023 at 11:49 AM