EU, PR එකට වැඩිය Blue Card එක හොඳයි. Benefits වැඩියි.
අනික පොඩි කාලේ ඉඳලම EU ආසයි මටනම්. උඹට සීතල කැමති නෑ කියලා අනික් උන්ට එහෙම වෙන්නේ නෑ. ලංකාවේ රස්නේට වැඩිය EU සීතලේ හොඳයි මටනම්
නෑ මචං Blue Card කියන්නේ TR වර්ගයක්. BC with 21 months residence = PR

