ඕස්ට්‍රේලියා VISA

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බිරි සහෝ කියන්නේ අපි qualified නම් අපිට ජොබ් විසා දෙනවා කියලද ??

    නෑ බන් ,මම කරන්නෙ සබ් එකක්
    උබලගෙ මෙහෙ තියන සුදුසුකම් අනුව ජොබ් එකකට දාගන්න පුලුවන්
    ඒ ලිස්ට් එකක් තියනව
    උබ ඉගෙනෙගෙන තියන තත්වය අනුව තමා ඒක තීරනය වෙන්නෙ
    අපි කියමු උබට අයි ටී ඩිග්‍රී එකක් තියනව කියල එතකොට අයි ටී ජොබ් එකක් තමා දෙන්නේ
    ඒ ඇර පෙට්‍රල් ශෙඩ් වලයි,කැෆේ වලයි ජොබ් නෑ බන්
    ඉගෙනගත්ත උන්ට තමා තැන
    හැබැයි උබ ස්ටුඩන්ට් වගේ යන්න හදනව නම් ආයෙ දෙකක් නෑ
    ගොඩ දාල දෙන්න පුලුවන්
    ලක්ද 60 වහේ තාත්තගෙ අකෞන්ට් එකේ පෙන්නන්න බලපන් වීස ගන්නකම්
    ආං උබ තමයි අපිට ඕනෙ ජොකිය...
    මොකද අස්සය මගෙ ලග ඉන්නව....
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ

    හරි සහෝ දැන් එතකොට ඔහොම ඩිග්රි එකක් තියනවා නම් IT කවුද අපිව ඔහොම sponsor කරලා ගන්නේ :confused::confused:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හරි සහෝ දැන් එතකොට ඔහොම ඩිග්රි එකක් තියනවා නම් IT කවුද අපිව ඔහොම sponsor කරලා ගන්නේ :confused::confused:

    ඒකට නොවැ අපි ඉන්නේ
    10000 ක් අරන් මම Oබව එතනට තමා යොමු කරන්නේ
    "සල්ලි අරන් එන්න මෙහෙට...
    මා එක්කම යමු එතනට"

    ampara

    Member
    Feb 13, 2013
    306
    22
    0
    ලක්ද 60 වහේ තාත්තගෙ අකෞන්ට් එකේ පෙන්නන්න බලපන්

    machan pita kenikugen bank balance pennta beri da
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    එලකිරියෙ ඉන්න සියල්ල දත් උතුමන්ට මාගේ උතමාචාරය බ්‍රෝ..
    අකුරු නොදන්න ලමයින්ට අකුරු කියාදෙන්න පුලුවන් වෙයි...
    ඒත් එලකිරියෙ ඉන්න අයගෙ මානසික මට්ටම වෙනස කරන්න බෑ..
    එකෙන් කියන්නෙ මේ කෙ අයව රවට්ටන්න හදනව කියලවත්..
    ඒත් නැත්නම් කවුරු හරි කියන දේ ඒ විදිහටම පිලිගන්නවත් කියල නෙමෙයී...
    ඒත් උබල බහුතරයක් නොදන්න හුගක් දේවල් තියනව..
    ඇත්තටම එලකිරිය කියන්නේ වෙනස මානසික මට්ටමක උන් ජීවත් වෙන තැනක්..
    මම මේකට එන්නේ ආතල් එකක් අරගෙන උබලටත් යමක් කරල දෙන්න පුලුවන්ද බලන්න..
    කොහොමටත් අපේ ඒජන්සී එකට දවසකට සෑහෙන ප්‍රමානයක් එනව.
    කන්සල්ටේශන් කරන්නෙ නොමිලේ..
    නිකම් ලැබෙන දේවල් වලින් ප්‍රයෝජනයක් අරන් ගොඩයන්න දගලන උන් හරි අඩුයි..
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113

    Ponna wada karana EPA yako oz yanna ba ubata 10000 dunna kiyala uba Gihin tawa kohe hari inna agent kenekta kollawa set karala dei uba Maru wei Etta passé agent kiyai aruta degree Akai ielts akai aran enna kiyala paw yako

    Oita nambui higa kapan
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ලක්ද 60 වහේ තාත්තගෙ අකෞන්ට් එකේ පෙන්නන්න බලපන්

    machan pita kenikugen bank balance pennta beri da

    Ehenm lankawe ekekwath ithuru wenne nee😁😁 horata salli pennanda ghn mattu unama jiwithetama auz visa ban wenwa
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    එලකිරියෙ ඉන්න සියල්ල දත් උතුමන්ට මාගේ උතමාචාරය බ්‍රෝ..
    අකුරු නොදන්න ලමයින්ට අකුරු කියාදෙන්න පුලුවන් වෙයි...
    ඒත් එලකිරියෙ ඉන්න අයගෙ මානසික මට්ටම වෙනස කරන්න බෑ..
    එකෙන් කියන්නෙ මේ කෙ අයව රවට්ටන්න හදනව කියලවත්..
    ඒත් නැත්නම් කවුරු හරි කියන දේ ඒ විදිහටම පිලිගන්නවත් කියල නෙමෙයී...
    ඒත් උබල බහුතරයක් නොදන්න හුගක් දේවල් තියනව..
    ඇත්තටම එලකිරිය කියන්නේ වෙනස මානසික මට්ටමක උන් ජීවත් වෙන තැනක්..
    මම මේකට එන්නේ ආතල් එකක් අරගෙන උබලටත් යමක් කරල දෙන්න පුලුවන්ද බලන්න..
    කොහොමටත් අපේ ඒජන්සී එකට දවසකට සෑහෙන ප්‍රමානයක් එනව.
    කන්සල්ටේශන් කරන්නෙ නොමිලේ..
    නිකම් ලැබෙන දේවල් වලින් ප්‍රයෝජනයක් අරන් ගොඩයන්න දගලන උන් හරි අඩුයි..

    Work visa aragena yanda sponser kenek inna oone apita sponser krnda... ub aduma gaane yawana visa catgory eka wath daala ne nh mcn... ublata contact thiyana auz sponser krnna puluwan companies ekak dekak kiyapnkoooo.... thawa details dapan mcn nattm hithenne boruwak kylaaa
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අනේ පුලුවන්නම් ඔය වගේ ඒජන්සි තව දෙකතුනක් හරි දාලා මෙහෙ ඉන්ඩ කොන්ද පන නැති කරුමෙට පුරුෂ ලිංගයක් ඇතුව ඉපදිච්චි පො.. පිරිමි ටික රටෙන් පිටමන් කරලා දාපන්. ලොකු පිනක්..:)
     
    Oct 3, 2008
    1,723
    437
    0
    එලකිරියෙ ඉන්න සියල්ල දත් උතුමන්ට මාගේ උතමාචාරය බ්‍රෝ..
    අකුරු නොදන්න ලමයින්ට අකුරු කියාදෙන්න පුලුවන් වෙයි...
    ඒත් එලකිරියෙ ඉන්න අයගෙ මානසික මට්ටම වෙනස කරන්න බෑ..
    එකෙන් කියන්නෙ මේ කෙ අයව රවට්ටන්න හදනව කියලවත්..
    ඒත් නැත්නම් කවුරු හරි කියන දේ ඒ විදිහටම පිලිගන්නවත් කියල නෙමෙයී...
    ඒත් උබල බහුතරයක් නොදන්න හුගක් දේවල් තියනව..
    ඇත්තටම එලකිරිය කියන්නේ වෙනස මානසික මට්ටමක උන් ජීවත් වෙන තැනක්..
    මම මේකට එන්නේ ආතල් එකක් අරගෙන උබලටත් යමක් කරල දෙන්න පුලුවන්ද බලන්න..
    කොහොමටත් අපේ ඒජන්සී එකට දවසකට සෑහෙන ප්‍රමානයක් එනව.
    කන්සල්ටේශන් කරන්නෙ නොමිලේ..
    නිකම් ලැබෙන දේවල් වලින් ප්‍රයෝජනයක් අරන් ගොඩයන්න දගලන උන් හරි අඩුයි..

    machan kelinma uththara dunnanam harine me wage ekak danne nathuwa ahapu prashna walata. rata yawanawa kiwwa gaman duwan enne naa , hoyala balalane enne kawru wunath. oya wage prashna walin wate duwaddi anith minissunta awishwasa hithenawa. visa catogory eka mokadka ?? PR apply karana eka ganada me kiyala thiyenne ?? nathnam working visa da ??
     
    • Like
    Reactions: sunlog

    City Men

    Junior member
  • Jan 22, 2017
    90
    19
    8
    Darwin
    munge pacha ban ahuwenna epa

    eaka thamay baluwe .... PR aragena gihillath job naa kiyala adanawa.... kohomada working visa danne ausi walata. :confused::confused::confused::confused::confused::confused:

    Ponna wada karana EPA yako oz yanna ba ubata 10000 dunna kiyala uba Gihin tawa kohe hari inna agent kenekta kollawa set karala dei uba Maru wei Etta passé agent kiyai aruta degree Akai ielts akai aran enna kiyala paw yako

    Oita nambui higa kapan

    machan kelinma uththara dunnanam harine me wage ekak danne nathuwa ahapu prashna walata. rata yawanawa kiwwa gaman duwan enne naa , hoyala balalane enne kawru wunath. oya wage prashna walin wate duwaddi anith minissunta awishwasa hithenawa. visa catogory eka mokadka ?? PR apply karana eka ganada me kiyala thiyenne ?? nathnam working visa da ??

    machanala hodata hoyala balanna me member gana mokada mama eyage parana thread baluwa.

    menna meka balapalla..

    http://www.elakiri.com/forum/showthread.php?t=1749629

    meketh ekkenek meyagen details illuwama wena wena wikara wagayak kiyala anthimata post ekath makala maru wela.

    hodata hoyala balala horunam me wage unwa report karanna one.
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    Ponna wada karana EPA yako oz yanna ba ubata 10000 dunna kiyala uba Gihin tawa kohe hari inna agent kenekta kollawa set karala dei uba Maru wei Etta passé agent kiyai aruta degree Akai ielts akai aran enna kiyala paw yako

    Oita nambui higa kapan

    මේ උට්ටිය මේක වගේ තමයි කරන්නේ එහෙනම් :angry::angry::angry: හරියට පවසපන් ඒක බොරු නම් :growl::growl::growl:
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    IELTS nathuwa Australia yanna ba mchn.

    ඕකනේ ඉතින් ඔබතුමා බොරුත් කියනවනේ. ගිය මාසෙත් මගේ යාලුවෙක් ගියා CSU එකට. මොන අයි.ඊ.ඇල්.ටී.ඇස් එකක්වත් ඉල්ලුවේ නෑ.
    හැබැයි ඉතින් ගියාට පස්සේ පී. ආර්. ගන්නවානම් එහෙදි ඕක කරන්න ඕන. නමුත් ඔබතුමා කියපු කතාව වැරදියි.
     
    City Men

    Junior member
  • Jan 22, 2017
    90
    19
    8
    Darwin

    ඕකනේ ඉතින් ඔබතුමා බොරුත් කියනවනේ. ගිය මාසෙත් මගේ යාලුවෙක් ගියා CSU එකට. මොන අයි.ඊ.ඇල්.ටී.ඇස් එකක්වත් ඉල්ලුවේ නෑ.
    හැබැයි ඉතින් ගියාට පස්සේ පී. ආර්. ගන්නවානම් එහෙදි ඕක කරන්න ඕන. නමුත් ඔබතුමා කියපු කතාව වැරදියි.

    Masters hari, PhD hari yanawanam.. degree ekata 2nd class upper ho wadi thiyanawanam one nathi wei. kohoma unath pr ganna one wenawa.

    degree ekakata, job ekakata yanawanam aniwaren one. mama awe vocational training matat 6.5 walata wada one una.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    ඕකනේ ඉතින් ඔබතුමා බොරුත් කියනවනේ. ගිය මාසෙත් මගේ යාලුවෙක් ගියා CSU එකට. මොන අයි.ඊ.ඇල්.ටී.ඇස් එකක්වත් ඉල්ලුවේ නෑ.
    හැබැයි ඉතින් ගියාට පස්සේ පී. ආර්. ගන්නවානම් එහෙදි ඕක කරන්න ඕන. නමුත් ඔබතුමා කියපු කතාව වැරදියි.
    hashahhahah IELTS nathuwa koheda pako studies yanne....CSU eke athu gannada giye?
     
    machan CSU ekata master karanna yanna puluwan IELTS nathiwa , IELTS nathiwa apply karanna nam degree eka english medium walin kala kiyala letter ekak denna ona uni eken illagena. PR apply karaddi IELTS karanna ona.
     
    Last edited: